ලපයා මීගමුවේ හිරකාරයෝ හුරතල් කරන්න ගිහින් කෙලවාගෙන ගූපියනේ..😅😅

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    යකෝ ඕකුන්ට මුලදීම කකුලට වෙඩි තියන්න තිබ්බේ බැටන් පොලු අරන් පු# බස්ස බස්ස ඉන්නේ නැතිව..මටනම් මැරිච්ච හිරකාරයෝ ගැන පට්ට සතුටුයි..:cool: හැබැයි මැරිච්ච පොලිස් එවුන් ගැන පට්ටම දුකයි..😭ඒ වගේම වටේ කෑ ගහන හිරකාරන්යන්ගේ නෑදෑයන්ට කඳුලුගෑස් ගහලා පන්නන්න තිබ්බා..:angry: දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරලා මිනීමරු අපරාධකාරයන් මරපල්ලා.. එදාටයි ලක්මෑණිට සැනසීම ලැබෙන්නේ..:yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,012
    1
    8,855
    113
    -~උලක් උඩ-~
    මම නම් ලංකාව මිනීමරු රාජ්‍යක් වෙනවට කොහොමත් කැමති නෑ. නිකන් එතකොට 88/89 මතක් වෙනවා.. :(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    යකෝ ඕකුන්ට මුලදීම කකුලට වෙඩි තියන්න තිබ්බේ බැටන් පොලු අරන් පු# බස්ස බස්ස ඉන්නේ නැතිව..මටනම් මැරිච්ච හිරකාරයෝ ගැන පට්ට සතුටුයි..:cool: හැබැයි මැරිච්ච පොලිස් එවුන් ගැන පට්ටම දුකයි..😭ඒ වගේම වටේ කෑ ගහන හිරකාරන්යන්ගේ නෑදෑයන්ට කඳුලුගෑස් ගහලා පන්නන්න තිබ්බා..:angry: දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරලා මිනීමරු අපරාධකාරයන් මරපල්ලා.. එදාටයි ලක්මෑණිට සැනසීම ලැබෙන්නේ..:yes::yes::yes:

    • Haha
    • Like
    Reactions: monson and Thiefx

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,385
    12,266
    113
    35
    Spain
    උඹ ජෙප්පන්ට මිනී මරන්න උපදෙස් දෙනවද බන්? නිකමටවත් ජෙප්පෙක් යැව්වා නම් ඕකුන් හිරකාරයොත් එක්ක එකතු වෙලා පොලීසියේ උන් මරනවා. හිනා වෙලා බඩත් රිදෙනවා.

    Cracks Me Up Steve Harvey GIF by ABC Network
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,376
    113
    යකෝ ඕකුන්ට මුලදීම කකුලට වෙඩි තියන්න තිබ්බේ බැටන් පොලු අරන් පු# බස්ස බස්ස ඉන්නේ නැතිව..මටනම් මැරිච්ච හිරකාරයෝ ගැන පට්ට සතුටුයි..:cool: හැබැයි මැරිච්ච පොලිස් එවුන් ගැන පට්ටම දුකයි..😭ඒ වගේම වටේ කෑ ගහන හිරකාරන්යන්ගේ නෑදෑයන්ට කඳුලුගෑස් ගහලා පන්නන්න තිබ්බා..:angry: දැන්වත් මරණ දඩුවම ක්‍රියාත්මක කරලා මිනීමරු අපරාධකාරයන් මරපල්ලා.. එදාටයි ලක්මෑණිට සැනසීම ලැබෙන්නේ..:yes::yes::yes:
    උඹ හරි. ලපයාගේ කොන්ද පණ නෑ. 2/3ක් තියාගෙන අහවල් පගක් කරනවද. මම ලපයා නම් රාජපක්ෂ හැත්ත බුරුත්ත ඔක්කොම මේ වෙද්දි වැලිකඩ. බොරු චෝදනා හදලා හරි රාජපුස්ස හැතිකරේ වැලිකඩ දානවා
     
    • Like
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,529
    113
    සේදවත්ත
    මම නම් ජේලර්ලා මරපු එක ගැන සතුටුයි. ඉදල ඉදලා පෙන්නන ඕනෙ ඕකුන් ඉහල කුලේ නෙමෙයි කියලා .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    උඹ හරි. ලපයාගේ කොන්ද පණ නෑ. 2/3ක් තියාගෙන අහවල් පගක් කරනවද. මම ලපයා නම් රාජපක්ෂ හැත්ත බුරුත්ත ඔක්කොම මේ වෙද්දි වැලිකඩ. බොරු චෝදනා හදලා හරි රාජපුස්ස හැතිකරේ වැලිකඩ දානවා
    :yes:
    :yes::yes:
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,828
    3,302
    113

    මඩ සෝදාගත්කල හැම ගොවියම රජකමට සුදුසු නෑ. අඩුකුලේ පද්දෝ, කුඹුරු කරන හකුරෝ, හාලියෝ එහෙම ඉන්නවා. ඒ වගේම "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා කිව්වට හැම සිරකරුවෙක්ම මනුස්සයෙක් වෙන්නෙ නෑ. මනුස්සයො නොවෙන සෙට් එකක් තෝරලා තමයි වෙඩි තියලා තියෙන්නෙ. ඕව ගැන හිතලා කම්පා වෙන්නෙපා ඕනවට වඩා.
     
    • Like
    Reactions: Kumbhakarna22

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,560
    1
    5,784
    113
    ඩෝබි වෙඩි තිබ්බ එකාට කවි සින්දු ලිවුවට, ඔන්න ඌව බිල්ලට දීල අත පිහදාගන්නවලු.........

    • Haha
    Reactions: Inigo Montoya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මඩ සෝදාගත්කල හැම ගොවියම රජකමට සුදුසු නෑ. අඩුකුලේ පද්දෝ, කුඹුරු කරන හකුරෝ, හාලියෝ එහෙම ඉන්නවා. ඒ වගේම "සිරකරුවෝද මනුෂ්‍යයෝය" කියලා කිව්වට හැම සිරකරුවෙක්ම මනුස්සයෙක් වෙන්නෙ නෑ. මනුස්සයො නොවෙන සෙට් එකක් තෝරලා තමයි වෙඩි තියලා තියෙන්නෙ. ඕව ගැන හිතලා කම්පා වෙන්නෙපා ඕනවට වඩා.
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Thiefx