අධිකරණ ඇමති ඉල්ලා අස්වේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,996
    13,563
    113
    පෘථිවිය
    පසුගිය දින දෙක තුලදී 26 දෙනෙකුගේ මරණ වලට වගකීම අධිකරණ ඇමති බාරගෙන තිබේ .

    ආණ්ඩුවේ වැඩකට මිගමුව බන්ධනාගාරය තුලදී සිරකරුවන් කිහිප දෙනෙකු මරා දැමීමේ කොන්ත්‍රාත්තුව කෙහෙල්බද්දර පද්මේ ඔහුගේ සගයින් ලවා කරවා දීමට පොරොන්දු වී තිබේ .

    මේ පොරොන්දුවට ලක්ෂ ගණන් ලබාගැනීමට ද සුදානම් වී තිබේ.

    වැඩේ අලවෙන්නේ මේ සඳහා යොදාගත් සගයින්ගේ රහස් තොරතුරු එලියට ගොස් අනෙක් පාර්ශවයට දැනගන්නට ලැබීමෙන් අනතුරුවය.

    තවද පලායමටද මේ අවස්ථාවව යොදාගැනීමට සැලසුම් තිබී ඇති අතර , තුවාලකරුවන් ලෙස රෝහල්ගතවී අස්ථානාවූ හිර්කරුවන්ගේ ගණන තවම අභිරහසකි

    මේ සියල්ල හෙළිවීමෙන් අනතුරුව ආණ්ඩුවේ අනෙකුත් ඇමතිවරුන්ගේ දැඩි විරෝධය නිසා අධිකරණ ඇමති අද දින ඉල්ලා අස්වීමට කටයුතු කරනු ඇත .

     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,954
    113
    පිස්සුද..
    එහෙම ඉල්ලා අස්වෙන්න දෙන්න බෑනේ.
    එතකොට නාකි අගවිනිසරුගේ අවුරුදු දෙක දික් කරන්නේ කවුද...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,996
    13,563
    113
    පෘථිවිය
    පිස්සුද..
    එහෙම ඉල්ලා අස්වෙන්න දෙන්න බෑනේ.
    එතකොට නාකි අගවිනිසරුගේ අවුරුදු දෙක දික් කරන්නේ කවුද...
    අස්වෙන කෙනාට අස්වෙන්න දීපන් බන්
    හිත හදල තියෙන්නේ
     
    • Like
    Reactions: KDH

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,954
    113
    අස්වෙන කෙනාට අස්වෙන්න දීපන් බන්
    හිත හදල තියෙන්නේ
    ඕකත් අර ගල් අඟුරු හොරා අස්වුණා වගේ තමයි.
    නමට ඉල්ලා අස් වෙනවා.
    හැබැයි අමාත්‍යාංශය පාලනය කරනවා.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,996
    13,563
    113
    පෘථිවිය
    ඕකත් අර ගල් අඟුරු හොරා අස්වුණා වගේ තමයි.
    නමට ඉල්ලා අස් වෙනවා.
    හැබැයි අමාත්‍යාංශය පාලනය කරනවා.
    දැනුත් වෙනසක් නැහැ
    දැන් ඔක්කොම බලන්නේ කොටා සහ ගෝටගේ සෙට් එකමයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,471
    113
    සේදවත්ත
    හෙන ලොරි ටෝක් දුන්නේ ඩයල් එක
    මහ එකා එක වෝටර් කැනක් එකක් අපි ගහලා නෑ කියලා සතියයි ජොකා ඔලුවෙන් ගැලෙව්වා හර්ශනයා 🤣 .
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,759
    5,720
    113
    පෙරේදා හවස ඔය සෙට් එක මාරු නොකලේ මොකද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ. එහෙම කළානම් ඕක විසදෙනවානේ.
     
    • Like
    Reactions: KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,372
    27,976
    113
    පැලවත්තේ ඩයි මයිනගේ යාලුවනේ මල් පැල පාතාලකාරයෙක් උන ගම්පහ ඔස්මන්. කෙහෙල්බද්දර පද්මේ ලවා ගනේමුල්ල සංජීව මරවල තිබ්බෙත් ඌනේ :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    දැනුත් වෙනසක් නැහැ
    දැන් ඔක්කොම බලන්නේ කොටා සහ ගෝටගේ සෙට් එකමයි
    Mekathawa hari baiyo/jeppo link wela inne bimmattam wala indala
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,372
    27,976
    113
    පෙරේදා හවස ඔය සෙට් එක මාරු නොකලේ මොකද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ. එහෙම කළානම් ඕක විසදෙනවානේ.
    ඒවා බලන්න වෙලාවක් නැහැ comedy actor වෙන වැඩ :lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,190
    25,574
    113
    Fantasy
    මොනා උනත් ලංකා ඉතිහාසයෙ නොවු දෙයක් විදිහට ඇමති වගකීම භාරගත්ත එක ගැන සතුටුයි.
    (😁 රාශියක් වැටීමට නියමිතයි)
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,077
    6,496
    113
    East Blue (Goa Kingdom)
    ඉල්ලා අස් උනාම මොකද වෙන්නේ
    ඌ ඇමති වෙලාවේ සිද්දිය උනේ ඌ 100% වග කියන්න ඕන

    පෙරේද සිද්දිය පටන් ගත්තේ ඇයි control කරන්න බැරි උනේ ,
    කොහොමද ආයුධ හිර කාරයෝ අතට ගියේ
    ඕවට පරීක්ෂණ ඕන .

    මූ අස් වෙන්න නෙමේ මූත් දාල ඕකට හරි පරික්ෂණයක් ඕන
    වග කියන්න ඕන උන් අල්ලන්න .
     
    • Love
    Reactions: Don GasCan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    අර තුවාල කෙනෙක්ව නේද එලියට බාර දුන්නේ, මුං ජාතී පොරවල් නේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,954
    113
    පෙරේදා හවස ඔය සෙට් එක මාරු නොකලේ මොකද කියන ප්‍රශ්නේ තමා තියෙන්නේ. එහෙම කළානම් ඕක විසදෙනවානේ.
    මේ ආණ්ඩුව යටතේ කිසිම කෙනෙක් වගකීමක් ගන්නේ නෑ.
    අවශ්‍ය නියෝග නිකුත් කරන්නේ නෑ.
    හැමෝම බලන්නේ ඇඟ බේරාගෙන මාරු වෙන්න.

    ඉස්සර නිලධාරියා මොනවා කළත් ආණ්ඩුව ඌව බේරනවා.
    දැන් නිලධාරියා එල්ලනවා කියලා උන් දන්නවා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,372
    27,976
    113
    උවිඳු මිතුරා :lol: 🤌

    මට දවසක් විධායකයෙ ප්‍රධානියා වෙන්න බලං හිටපු කෙනා කතා කරල කිව්ව "මොනවද බං අරූ කරේ පටි දෙකකුත් දාගෙන කියන්නෙ" කියල. මම ඇහැව්ව “කවුද මචං ඒ” කියල. “බලපං” කිව්ව, මම කිව්ව “පොඩ්ඩක් හිටපං මම බලනකං” කියල. බලපුවම හර්ෂණ නානායක්කාරගෙ කතාවක්. මම කිව්ව "මචං ඌ කියන එක හරිනෙ" කියල.
    “අරයට” තේරුනේ නැහැ හර්ෂණ සිංහලෙන් කියන එකවත්. [පස්සෙ ජෝක්ස් දාමු]
    කතාව කෙටි කරා නම්, ඒ කෙනා දන්නෙ නැහැ ඒකට කියන වචනෙ. ඒකට කියන්නෙ Suspenders නැත්තං Braces කියල. සමහරු කලිසමේ බෙල්ට් එක නොදා Suspenders දානව. සමහරු බෙල්ට් එකක් දානව. ඒත් ඒ දෙකම එකවර දාන්නෙ නැහැ. අරය අර “පටි දෙකක් දාගෙන.. “ කිව්වෙ ඒකට.
    කොහොමත් හර්ෂණව ජාතික ජන බලවේගයේ වේදිකාවට ගැලපුනේ නැහැ කියල මේ කතාව කිව්ව නායකය හිතුවෙ මුලදි. නමුත් මම කිව්ව ඉවසපං පපුව කියල. ඇත්ත වශයෙන්ම හර්ෂණ තමා ඊට කාලෙකට පස්සෙ අරුණ (බංකු බං) එක්ක එකතුවෙලා විශ්‍රාමික හමුදා සාමූහිකය හැදුවෙත්. හර්ෂණ ඡන්දෙ ඉල්ලලම දින්න කොළඹින්.
    හර්ෂණ තමා වගකීම, වගවීම, සංවරණ සහ තුලන ගැන න්‍යායාත්මක දේ රස බර ලෙස වේදිකාවෙ කිව්වෙ.
    ඒත් Braces දාගෙන බෙල්ට් එකත් දාගෙන යන්නෙ නැහැ කවුරුවත්.
    ඒ වගෙම "වගකීමයි", "වගවීමයි" අතරයි සියුම් වෙනසක් තියෙනව.
    ඇමතිකෙනෙක් තමන් ගේ යටතේ තියෙන සෑම දෙපාර්තමේන්තුවක් දක්වා වගකීමකට යටත් වෙලා තියෙන්නෙ. ඒක කැබිනට් සාමූහිකත්වයටත් වඩා වෙනස් මූලධර්මයක්. හර්ෂන කියනකොට එයා "වගකීම බාරගන්නව" කියල, එයා "වගවීමටත් බැඳෙන්න" ඕන. ඉම්ගිලිසියෙන් වචන දෙකක් දෙකක් තියෙනව; වගකීම කියන්නෙ; responciblity. වගවීම කියන්නෙ accountability.
    දැන් හර්ෂණ "මම වගකීම බාරගන්නව" කියල කිව්ව නම්, වගවීමටත් බැඳෙන්න ඕන. ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්‍ෂණයකට ඉඩ දෙන්න. හර්ෂණ ඇමති උනාම prison riot හෝ කලබැගෑනි [hostile situation] හෝ ඇතුලේ ඉඳන් කරන සංවිධානාත්මක අපරාධ - shadow ecosystem වලක්ව ගන්න කරපු දේවල්, විජේදාසල, අලි සබ්‍රිල, තලතල, ආදී වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග මහජනය ඉදිරියේ කියන්න ඕන - ඒ කියන්නෙ කොමිසමක් ඉදිරියේ.
    ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්‍ෂණයකට ඉඩ දෙන්න!
    අලුත් වටිනාකම් හදල ගෙදර යන එක බලයෙ එල්ලිල ඉන්නවට වඩා වටිනව මචං!


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,204
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    වගකියනවා කියන්නෙ ඉල්ලා අස්වෙන එකටම නෙවෙයි. රාජපක්ෂ සට්ටම්බියට ඒවා තේරුම් කරන්න අමාරුයි
    ජෙප්පො විපක්ෂේ හිටියනම් හරියටම කියයි කව්ද ඉල්ලා අස් වෙන්න ඕනේ කියලා 🤌🤣