බන්ධනාගාර තදබදය ඇති වුනේ පසුගිය රජය කල වැරදි නිසා..- අධිකරණ ඇමති

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,361
    3,694
    113
    Maligawatta
    බන්ධනාගාර තදබදය ඇති වුනේ පසුගිය රජය කල වැරදි නිසා..- අධිකරණ ඇමති

    harshana5.jpg

    මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ දරුණු ගැටුම, බන්ධනාගාර පාලනාධිකාරියට එරෙහිව ඇති වූවක් නොව, එහි රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල කල්ලි දෙකක් අතර ඇති වූවක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

    මෙම ගැටුම සහ ඉන් අනතුරුව ඇති වූ තත්ත්වය පාලනය කිරීමට ගත් පියවර පිළිබඳව අමාත්‍යවරයා සවිස්තරාත්මක වාර්තාවක් සභාවට ඉදිරිපත් කළේය.

    අමාත්‍යවරයා පෙන්වා දුන් පරිදි, ගැටුම ප්‍රථමයෙන් ආරම්භ වී ඇත්තේ ජූලි මස 05 වනදා පෙරවරු 11:00ට පමණ රැඳවියන් කණ්ඩායම් දෙකක් අතරය. එම අවස්ථාවේදී සිදු වූ පහරදීම්වලින් රැඳවියන් දෙදෙනෙකු මියගොස් 35 දෙනෙකු තුවාල ලබා ඇත. එදින සවස් වන විට තත්ත්වය පාලනය කර රැඳවියන් සන්සුන් කිරීමට නිලධාරීන් සමත් වුවද, පසුදින (06) උදෑසන ආහාර ලබා දෙන අවස්ථාවේදී ඉතාමත් සැලසුම් සහගතව නැවතත් ගැටුම් ආරම්භ වී තිබේ.

    මෙම ගැටුම හුදෙක් ආවේගශීලීව ඇති වූවක් නොව, බන්ධනාගාරයේ ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීමේ අරමුණින් සිදු වූවක් බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    "සංවිධානාත්මක රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා සී.සී.ටී.වී (CCTV) කැමරා පද්ධතිය සහ මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට භාවිත කරන නවීන ශරීර ස්කෑනර් යන්ත්‍ර (Body Scanners) සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙනවා. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට ඇති තාක්ෂණික බාධාවන් ඉවත් කර ගැනීමයි," යැයි අමාත්‍යවරයා පැවසීය.

    ගැටුම පාලනය කිරීමට උත්සාහ කළ නිරායුධ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට රැඳවියන් විසින් ගඩොල් සහ පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී ඇති බවත්, ඔවුන් බේරා ගැනීමට ගිය අනෙකුත් නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල වූ බවත් මෙහිදී අනාවරණය විය.

    රැඳවියන් යකඩ ගේට්ටු කඩාගෙන බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමට උත්සාහ කළ අවස්ථාවේදී, බන්ධනාගාර ආඥාපනතේ බලතල ප්‍රකාරව ආත්මාරක්ෂාව සහ තත්ත්වය පාලනය කිරීම සඳහා නිලධාරීන්ට වෙඩි තැබීමට සිදු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම ඛේදවාචකයට මූලික වූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා පසුගිය රජයන්ට දැඩි ලෙස චෝදනා කළේය.

    • අධික තදබදය: රැඳවියන් 10,000ක් සඳහා ඉඩ ඇති බන්ධනාගාර පද්ධතිය තුළ 29,000ක් රඳවා තැබීමට තරම් පසුගිය පාලකයින් අදූරදර්ශී වීම.
    • නීතිමය ප්‍රමාදයන්: 2022 වසරේදී මත්ද්‍රව්‍ය පනතට ගෙන ආ සංශෝධන හේතුවෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය වසර එකහමාරක් පමණ ප්‍රමාද වීම.
    • පුරප්පාඩු: රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ බන්ධනාගාර සේවයේ පවතින දහස් ගණනක පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම.
    • විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය: පළපුරුදු නිලධාරීන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම නිසා මෙවැනි ගැටුම්කාරී අවස්ථාවන් සමථයකට පත් කිරීමට අවශ්‍ය පරිණත නිලධාරීන්ගේ හිඟයක් ඇති වීම.

    මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 07 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තුවාල ලබා ඇත. තත්ත්වය පාලනය කිරීමෙන් පසු ගැටුමට සම්බන්ධ වූ රැඳවියන් 734 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර, සී.අයි.ඩී විමර්ශන සහ බන්ධනාගාර අභ්‍යන්තර විමර්ශන ද ක්‍රියාත්මක වේ. මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා මත්ද්‍රව්‍ය නඩු කඩිනම් කිරීමට "දළ බර" පදනම් කරගත් නව නීති සහ "නිවාස අඩස්සියේ තැබීමේ" ක්‍රමවේදයන් හඳුන්වා දීමට රජය කටයුතු කරන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,033
    20,605
    113
    හස්තිශෛලපුර

    පාතාල කල්ලි දෙකක් අතර ඇති වූවක්

    mehema kiwata, eka pattaka SPY la inna atte oya drug seen allanna daapu.. unta kuddo tika gema danna ati.. eke return eka tamai denna atte..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    මත්ද්‍රව්‍ය අල්ලාගත් මොහොතේම උසාවියට ඉදිරිපත් කොට විනාශ කරන ක්‍රමයක් නැද්ද අපේ රටේ? ඒක තමයි වෙන්න ඕන
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    944
    1,367
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මත්ද්‍රව්‍ය අල්ලාගත් මොහොතේම උසාවියට ඉදිරිපත් කොට විනාශ කරන ක්‍රමයක් නැද්ද අපේ රටේ? ඒක තමයි වෙන්න ඕන
    රස පරීක්ෂක වාර්තා එන්න එපැයි
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,893
    3,686
    113
    Colombo–KKS intercity express train to operate only four days weekly
    Due to a shortage
    of operational power sets, the Railway Department has decided to reduce the frequency of the daily Colombo–Kankesanthurai Intercity Express train service to four days a week.

    Accordingly, effective from July 10, 2027, the Intercity Express train, which previously departed from Mount Lavinia daily at 5:15 a.m. and Colombo Fort at 5:45 a.m. for Kankesanthurai, and returned from Kankesanthurai to Mount Lavinia at 1:50 p.m., will operate only on Fridays, Saturdays, Sundays, and Mondays.

    Furthermore, the Yal Devi Express train is also not operating daily at present and is currently running on alternate days.

    The Sri Lanka Railway Station Masters’ Association (SLSMA) stated that, under the revised schedule, there will be no morning train services from Colombo to Jaffna or Kankesanthurai on Tuesdays and Thursdays.

    On those days, the only train departing for Kankesanthurai will be the Night Mail train, which leaves at 8:00 p.m.

    Commuters using the Northern Railway Line are already experiencing significant inconvenience due to the shortage of train services.
     
    • Sad
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    රස පරීක්ෂක වාර්තා එන්න එපැයි
    ඒ වෙලාවේම සාම්පල් එකක් අරගෙන, අනික්වා අළු කරන්න ක්‍රමයක් නැද්ද?
     
    • Like
    Reactions: Error365!

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    • විශ්‍රාම ගැන්වීමේ ප්‍රතිපත්තිය: පළපුරුදු නිලධාරීන් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීම නිසා මෙවැනි ගැටුම්කාරී අවස්ථාවන් සමථයකට පත් කිරීමට අවශ්‍ය පරිණත නිලධාරීන්ගේ හිඟයක් ඇති වීම.

    Suspicious I See You GIF

    Dog Teeth GIF
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    මත්ද්‍රව්‍ය අල්ලාගත් මොහොතේම උසාවියට ඉදිරිපත් කොට විනාශ කරන ක්‍රමයක් නැද්ද අපේ රටේ? ඒක තමයි වෙන්න ඕන

    රස පරීක්ෂක වාර්තා එන්න එපැයි

    මාර්තු මාසෙට කලින් පුළුවන් කිව්වා
    අවුරුද්දක් කිව්වේ නෑ හැබැයි 😄
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,961
    9,480
    113
    එක තැනක නෑ
    ඒ වෙලාවේම සාම්පල් එකක් අරගෙන, අනික්වා අළු කරන්න ක්‍රමයක් නැද්ද?
    වෙන රටවල් වල ඒ වෙලාවෙම චෙක් කරන්න ටෙස්ට් කිට්ස් දීලා තියනවා. අපේ රටේ අවුරුද්දක් යනව ටෙස්ට් කරලා රිපෝර්ට් එක එන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    වෙන රටවල් වල ඒ වෙලාවෙම චෙක් කරන්න ටෙස්ට් කිට්ස් දීලා තියනවා. අපේ රටේ අවුරුද්දක් යනව ටෙස්ට් කරලා රිපෝර්ට් එක එන්න.
    මෙන්න හැදෙන්න ඕන දේවල්, මෙහෙම කරන්න වියදම් දැරුවට පාඩු නැහැ. සමාජයක් නැතිකරන ජාවාරම් නැති කරන්න. මෙහෙත් ඔහොම ඒ වෙලාවේම check දාන්න වියදම් කරන්න බැරි ඇයි පාලකයොන්ට?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,500
    16,000
    113
    ඇත්ත බන් @shenat
    මොකක්ම හරි හොඳ දෙයක් උනොත් ඒක වේස ලපයා විසින් කල එකක් කියපන්
    ඌට කෙලවෙන හැම එකම අවු 76ට අතීතෙට දාපන්

    2009 ඉඳන් වෙච්ච සේරම බන්ධනාගාර ගැටුම් විමර්ශනයට විශේෂ කමිටුවක් පත් කරන්න ඕන 🤌
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,139
    49,488
    113
    සේදවත්ත
    අපිට හරක් කටා ඕනේ අපිට හරක් කටා ඕනේ හර්ශන කුරුසයේ ඇනගසනු ඔවුහ ඇනගසනු ලෙස මොරගැසුහ .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,746
    1
    9,517
    113
    colombo
    ඇත්ත බන් @shenat
    මොකක්ම හරි හොඳ දෙයක් උනොත් ඒක වේස ලපයා විසින් කල එකක් කියපන්
    ඌට කෙලවෙන හැම එකම අවු 76ට අතීතෙට දාපන්
    @shenat ගෙ උපතත් ඉතින් රාජපක්ෂලාගෙ වරදින් තමයි වුණේ. මට මතකයි ඒ කාලේ නීතියක් ගේන්න හැදුවා අයාලේ යන බැල්ලියෝ වඳ කරන්න. මුගෙ මහ බැල්ලිව ඒ දවස් වල වඳ කරන්න ඉඩ දුන්නා නම් මේ වගේ ගෝත කරුමයක් උපදින්නෑ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    System change kiwwata system eka parana ekamai wenas wela na. Vipakshe innakota kiyapuwa Awama na😀

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,961
    9,480
    113
    එක තැනක නෑ
    .

    මෙන්න හැදෙන්න ඕන දේවල්, මෙහෙම කරන්න වියදම් දැරුවට පාඩු නැහැ. සමාජයක් නැතිකරන ජාවාරම් නැති කරන්න. මෙහෙත් ඔහොම ඒ වෙලාවේම check දාන්න වියදම් කරන්න බැරි ඇයි පාලකයොන්ට?
    මහ ලොකු ටෙක් ගැජට් ඕනෙ නෑ බන්. මේ වගේ කෙමිකල් බේස්ඩ් ටෙස්ට් කිට්ස් තියනව

    ------ Post added on Jul 7, 2026 at 7:42 PM