අධිකරණ ඇමති ඉල්ලා අස්වේ!

topkollek

Well-known member
  • May 22, 2014
    44,425
    1
    58,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පො විපක්ෂේ හිටියනම් හරියටම කියයි කව්ද ඉල්ලා අස් වෙන්න ඕනේ කියලා 🤌🤣
    එහෙම කියපු අවස්ථාවක් කියපන් බලන්න. එතකොට බලන්න පුළුවන් ඒ ගැන.
     
    • Haha
    Reactions: Phone Hora

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,084
    29,019
    113
    ඉල්ලා අස් උනාම මොකද වෙන්නේ
    ඌ ඇමති වෙලාවේ සිද්දිය උනේ ඌ 100% වග කියන්න ඕන

    පෙරේද සිද්දිය පටන් ගත්තේ ඇයි control කරන්න බැරි උනේ ,
    කොහොමද ආයුධ හිර කාරයෝ අතට ගියේ
    ඕවට පරීක්ෂණ ඕන .

    මූ අස් වෙන්න නෙමේ මූත් දාල ඕකට හරි පරික්ෂණයක් ඕන
    වග කියන්න ඕන උන් අල්ලන්න .
    as wenda one parikshana welata atha gahnewata
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,974
    113
    ටොප් ලොල්ලා තනියම වැඩ.
    ලැට් ශිනාත, ඇටෙන්ඩන්ට් ඉක්මණට සේවයට වාර්ථා කරන්න
    @shenat @nul @Max_r @jeremiah91 @Smartm @nalin0001 පොන්න හුත්තලා ටික. තොපිට දෙන ගානට ඇවිල්ලා ගූ ටික කාපල්ලා. ආණ්ඩුව රීලා, රීපුවා නාලා ඉන්නේ.

    @topkollek විතරයි උගේ වයසක වේසි එක්කම මහන්සි වෙන්නේ.
    🤌😅🤌😂
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    වගකියනවා කියන්නෙ ඉල්ලා අස්වෙන එකටම නෙවෙයි. රාජපක්ෂ සට්ටම්බියට ඒවා තේරුම් කරන්න අමාරුයි
    ඩෝබි බත් බැලයෝ හිතාන ඉන්නවා ඉල්ලා අස් වෙලා හෙණ සුපිරි වැඩක් කලා කියලා
    ඕකේ යන්නේ වෙනම ගේම් එකක්
    අන්තිමේ ඔතැන වෙන්නේ රන්වල 2

    රන්වලයගේ කේස් එක ඇදුනා
    ආන්ඩුව ජාමේ බේර ගන්න උට අස් වෙන්න කිව්වා
    කේස් එක යට ගැහුවා
    අදටත් පරික්ෂණ නෑ. රන්වල නිදැල්ලේ

    මේකටත් වෙන්නේ එමමයි. ආන්ඩුව කෝමා වෙනවා මේ සිද්දිය ගැන
    ලොකුවට කියනවා පිටරට වල වගේ අපේ ඇමති ඉල්ලා අස් උනා කියලා.
    අංගවිකල @shenat @nul @tinto brass @Max_r @thomian වගේ ඩෝබියෝ සතුටින් අප්පුඩි ගහලා ස්වයං වින්දනේ යෙදෙනවා
     
    • Like
    Reactions: Phone Hora

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,155
    27,153
    113
    ග්‍රොක් ලොල්ලා මොකෝ දැන් Ai හෑලි ලියන්නෙ නැත්තෙ? Grok sub expire වෙලාද? පැලවත්තෙන් ගෙවන්නෙ නැද්ද? :cautious: :cautious:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,002
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    ඕකත් අර ගල් අඟුරු හොරා අස්වුණා වගේ තමයි.
    නමට ඉල්ලා අස් වෙනවා.
    හැබැයි අමාත්‍යාංශය පාලනය කරනවා.

    ඩෝබි බත් බැලයෝ හිතාන ඉන්නවා ඉල්ලා අස් වෙලා හෙණ සුපිරි වැඩක් කලා කියලා
    ඕකේ යන්නේ වෙනම ගේම් එකක්

    වේස බයියන්ට අස්වෙන්නත් ඕන. හැබැයි අස් උනොත් ඒත් වැරදියි. 😹. මේ වගේ අනාත හිඟන බල්ලො පාරෙවත් නැතුව ඇති. 🙈🤣
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    වේස බයියන්ට අස්වෙන්නත් ඕන. හැබැයි අස් උනොත් ඒත් වැරදියි. 😹. මේ වගේ අනාත හිඟන බල්ලො පාරෙවත් නැතුව ඇති. 🙈🤣
    බොලාගේ මහ ලොකු උගත් රන්වලයා ගැම්මට අස්උනාට පස්සේ ඌට හම්බ උණ එක දඩුවමක් කියපන් බලන්න මෝඩ මුසලයා? දැන් ඌ හිරේද ඉන්නේ ? නෑනේ නෑනේ. ඔන්න තොපේ කාලකන්නි ආණඩුවේ විනිවිදභාවය

    තාම සටිෆිකේට් එක එනවද ජපානේ ඉඳන්?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,965
    7,152
    113
    ආණ්ඩුවේ වැඩකට මිගමුව බන්ධනාගාරය තුලදී සිරකරුවන් කිහිප දෙනෙකු මරා දැමීමේ කොන්ත්‍රාත්තුව කෙහෙල්බද්දර පද්මේ ඔහුගේ සගයින් ලවා කරවා දීමට පොරොන්දු වී තිබේ
    මටනම් හිතෙන්නේ මේ මැරුණ සෙට් එකෙන් දහයක් වත් ඇති JVP මහ උන්ගේ හොර වැඩ, මිනි මැරුම්, කුඩු කෙස් වලට සම්බන්ද. නැත් නම් මෙහෙම මරන්නේ කොහොමද දෙවැනි දවසේ?
     
    • Like
    • Haha
    Reactions: wpril5 and Giant

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,720
    32,452
    113
    හැම තැනම කේස් යටගහගෙන යන්නෙ බ්ලැක්මේල් වෙන නිසා වෙන්න පුළුවන්, මෙහෙම සාක්‍ෂි නැති වෙද්දි රටේ අපරාධ වල සුලමුලත් ඒ එක්කම යටගහල දාන්න මෙහෙම ගේම් ප්ලෑන් කරන උන් කරන්නෙ. "අවංක මිනිස්සු මේ රටට කවදා පහළ වෙයිද?" ඇත්තටම පාසැල් අධ්‍යාපනට වඩා පාසල් ගුරුවරුන්ගෙන් වෙන්නම ඕන අවංක මිනිස්සු සමාජ ගත කරන එක. හැබැයි ඒකටත් අවංක ගුරුවරු ඉන්න ඕන :(
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,147
    113
    පෘථිවිය
    හැම තැනම කේස් යටගහගෙන යන්නෙ බ්ලැක්මේල් වෙන නිසා වෙන්න පුළුවන්, මෙහෙම සාක්‍ෂි නැති වෙද්දි රටේ අපරාධ වල සුලමුලත් ඒ එක්කම යටගහල දාන්න මෙහෙම ගේම් ප්ලෑන් කරන උන් කරන්නෙ. "අවංක මිනිස්සු මේ රටට කවදා පහළ වෙයිද?" ඇත්තටම පාසැල් අධ්‍යාපනට වඩා පාසල් ගුරුවරුන්ගෙන් වෙන්නම ඕන අවංක මිනිස්සු සමාජ ගත කරන එක. හැබැයි ඒකටත් අවංක ගුරුවරු ඉන්න ඕන :(
    ගුරු ලොක්කා ස්ටාලින් ඔබ දිහා බලන් සිටි
    අරමුදලට සල්ලිගන්න ජවිපෙ එකේ රතු හමුදාව බලා සිටි
    ඔබ සුදානම් ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,425
    1
    58,906
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩෝබි බත් බැලයෝ හිතාන ඉන්නවා ඉල්ලා අස් වෙලා හෙණ සුපිරි වැඩක් කලා කියලා
    ඕකේ යන්නේ වෙනම ගේම් එකක්
    අන්තිමේ ඔතැන වෙන්නේ රන්වල 2

    රන්වලයගේ කේස් එක ඇදුනා
    ආන්ඩුව ජාමේ බේර ගන්න උට අස් වෙන්න කිව්වා
    කේස් එක යට ගැහුවා
    අදටත් පරික්ෂණ නෑ. රන්වල නිදැල්ලේ

    මේකටත් වෙන්නේ එමමයි. ආන්ඩුව කෝමා වෙනවා මේ සිද්දිය ගැන
    ලොකුවට කියනවා පිටරට වල වගේ අපේ ඇමති ඉල්ලා අස් උනා කියලා.
    අංගවිකල @shenat @nul @tinto brass @Max_r @thomian වගේ ඩෝබියෝ සතුටින් අප්පුඩි ගහලා ස්වයං වින්දනේ යෙදෙනවා
    කවුද ඉල්ලා අස්වුනේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,932
    50,274
    113
    සේදවත්ත
    විපක්ශය බල කරන්න ඕනේ අධීකරණ ඇමති මේ මරණ වලට වග උත්තරකරුවෙක් කරලා හිරේට යවන්න . එයාගේ අමාත්‍යාංශය නේ අනිවාර්යයෙන් මේක කරොත් ආන්ඩුව චොර වෙනවා මොකද අරු ගොනා සේ වැරැද්දත් බාරගත්තා . ඕකව හිරේට දාමු
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,440
    36,646
    113
    කෑගල්ල
    විපක්ශය බල කරන්න ඕනේ අධීකරණ ඇමති මේ මරණ වලට වග උත්තරකරුවෙක් කරලා හිරේට යවන්න . එයාගේ අමාත්‍යාංශය නේ අනිවාර්යයෙන් මේක කරොත් ආන්ඩුව චොර වෙනවා මොකද අරු ගොනා සේ වැරැද්දත් බාරගත්තා . ඕකව හිරේට දාමු
    ගුලි කාලද?
     
    • Haha
    Reactions: wpril5

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    උබ මැරිලද බන් @shenat

    වරෙන් ඇවිත් මේවට උත්තර දියන්
     
    • Haha
    Reactions: wpril5