ලංකාවේ ගෑනියෙක් නවසීලන්තයේදී වසර 2 කට හිරේ 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,898
    7,887
    113

    Dodamwalage Kalani Helikumari Jayawardhana, known as Kalani, was sentenced in the Palmerston North District Court on Sunday after being found guilty of three charges of migrant exploitation following an Immigration New Zealand (INZ) investigation.


    A Sri Lankan company director has been sentenced in New Zealand after being found guilty of exploiting a migrant worker employed at her business.

    Dodamwalage Kalani Helikumari Jayawardhana, known as Kalani, was sentenced on 6 July to two years’ imprisonment, to be served as 12 months’ home detention, after being convicted on three charges of migrant exploitation following an investigation by New Zealand’s Immigration New Zealand (INZ).

    The offences occurred while Jayawardhana was a director of Computer Express 24 Care Limited, a business based in Palmerston North.


    The court also ordered her to pay NZ$59,657.68 in reparation, including unpaid wages, PAYE contributions, and NZ$15,000 that she had unlawfully demanded from the employee during the course of her employment.


    According to INZ, the victim, a Sri Lankan national employed as an office manager, was repeatedly pressured to hand over large sums of money, including wages she had earned, while trying to build a future in New Zealand and progress her residency application.

    INZ National Manager of Investigations Jason Perry described the case as a serious abuse of power, saying employers have no right to demand money from workers in exchange for employment or the prospect of a better future.



    Article:

    https://www.stuff.co.nz/nz-news/361...d-after-demanding-nearly-60000-migrant-worker
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    852
    1,724
    93
    ඕක හරියට UK වල වෙන දෙයක්.

    මුලින්ම certificate of sponsorship එකට කියල £20,000ක් විතර කඩාගන්නවා.
    CoS එකට minimum salary එකක් ඕනේ. ඒ හින්ද අග්‍රිමන්ට් එක £33,000ට ගැහුවට ගෙවන්නෙ 25,000 විතර. ඉතුරු ගාන හැම මාසෙම කපා ගන්නව විතරක් නෙමෙයි tax එකත් කපාගන්නවා.

    අන්තිමට වැඩකරන උන්ට අතට ලැබෙන ගාන රූම් එකක කුලියවත් ගෙවන්න මදි.

    හිනායන වැඩේ මෙහෙට එන හෙළුවො ඕව දැනදැනත් ඇවිල්ල කට්ට කන එක. ඒ විතරක් නෙමෙයි, ඔය බිස්නස් එක කරන්නෙත් අලුතින් ආපු හෙළුවො සෙට් එක.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,582
    22,725
    113
    අම්බකිස්ස
    තනතුරුවලින් ගොඩක් ලොකු තැන්වල ඉන්න අයත් ඕවා කරනවා.අපේ අය අරගන්නවා ජොබ් එකට කරවන්නේ පර්සනල් වැඩ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    owa monada, PR nemei nikan cleaning job ekatath sex unath karanna denawa samahara student visa kello..

    italy ehema horeng panapu ungen free wada ganne, hariyata kanna denneth naha.
    ba kiwoth kelinma policiyata mattu karala denawa..

    ඕක හරියට UK වල වෙන දෙයක්.

    මුලින්ම certificate of sponsorship එකට කියල £20,000ක් විතර කඩාගන්නවා.
    CoS එකට minimum salary එකක් ඕනේ. ඒ හින්ද අග්‍රිමන්ට් එක £33,000ට ගැහුවට ගෙවන්නෙ 25,000 විතර. ඉතුරු ගාන හැම මාසෙම කපා ගන්නව විතරක් නෙමෙයි tax එකත් කපාගන්නවා.

    අන්තිමට වැඩකරන උන්ට අතට ලැබෙන ගාන රූම් එකක කුලියවත් ගෙවන්න මදි.

    හිනායන වැඩේ මෙහෙට එන හෙළුවො ඕව දැනදැනත් ඇවිල්ල කට්ට කන එක. ඒ විතරක් නෙමෙයි, ඔය බිස්නස් එක කරන්නෙත් අලුතින් ආපු හෙළුවො සෙට් එක.
    sirawata samahara lankawe un kamathi nikan wada karala, lankawe gewal wikunala athinuth salli deela hari PR ganna..
    echchara rata yanna asawak thiyenne.. rallata puka deema..
    ------ Post added on Jul 8, 2026 at 3:26 AM