government doing a good job

goBeyond

Well-known member
  • Dec 31, 2023
    259
    306
    63
    දැන් මේකට හේත්තු වෙලාවත් ගොඩ පලයන්
    උඹ තනියෙන් ඉල්ලුවොත් අනාථයි කොහොමත්
     
    • Haha
    Reactions: KDH and supun_sg

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    පැතුම් කර්නර්ට කඩේ ගිය එකෙක් හෝ පැතුම් කර්නර් ම කියනවා ආණ්ඩුව හොදට රට කරනවා කියලා. ඒ කාලේ මේකේ කියපුවා අහලා නිකමටවත් පැතුම් කර්නර්ව ජනාධිපති කලා නම්......

    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.... 🤌🤌🤌🤌🤌
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    වැඩක් නැහැ බිම්මට්ටමේ ඉඳන්න පොට්ටුවො බේරිල්ලක් යන්නෙ, මුන්ගෙ සභා වල සභාපතිල පොට්ටුවට කඩේ යන දූෂිත නිලධාරීන්ගෙ කීමට වැඩ. ඔක්කොම යාළුවො වෙලා ඉන්නෙ. රට පුරාම අනවසර ඉදිකිරීම් යනව අල්ලසට...
    මෙහෙම උන් නම් අනුරගෙ සභා වල හාන්නේ ඇත්ත කියයිද උන්?
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,795
    1
    15,475
    113
    අඩො පැතුමා 🙏 🙏 මොකො වෙන්නෙ
    ෆේස්බුක් එකෙ ටෝක්ස් දෙන්නෙ නැ නෙහ් දැන්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,822
    3,616
    113
    මේචචර කල් හිටපු ආණ්ඩුත් එක්ක බැලුවාම
    මාලිමා ආණ්ඩුව දහස් ගුණයකින් හොඳයි.
    අවුරුදු 2කින් රටක් ගොඩ දාන්න බෑ
    ඒ වුනාට කොරෝනා කාලෙ පඩි වැඩි කරන්න කියල උද්ගෝෂණ කරා නෙ ?
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,184
    8,271
    113
    රූකඩ රාජ්ජේ
    මේචචර කල් හිටපු ආණ්ඩුත් එක්ක බැලුවාම
    මාලිමා ආණ්ඩුව දහස් ගුණයකින් හොඳයි.
    අවුරුදු 2කින් රටක් ගොඩ දාන්න බෑ
    අගමැතිකමයි ආණ්ඩුවයි දුන්නොත් මාස 6න් රට ගොඩ දානවා කියලා ඒ කාලේ විපක්ෂේ හිටපු කළු කැත කොට ලපයක් මුණේ තියෙන එකෙක් කිව්වා මතකයි .. 🤌🤣
     
    • Haha
    Reactions: Mawathagama

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,280
    2,820
    113
    මේචචර කල් හිටපු ආණ්ඩුත් එක්ක බැලුවාම
    මාලිමා ආණ්ඩුව දහස් ගුණයකින් හොඳයි.
    අවුරුදු 2කින් රටක් ගොඩ දාන්න බෑ
    ඔව් මචං... සුපිරි...
    ආයේ කියලා වැඩක් නෑ.... දස දහස් ගුණයකින් හොඳයි....
    කැම්පේන් එක 1000%
    පච 15000 * 10^23
    අනුන්ගේ වැඩ වලට ලකුණු දා ගැනීම 1655 *234
    කුබි කකුල් වැඩක් කරලා පම්පෝරි ගහලා ජෙප්පෝ තෙත් කිරීම් 6.022 * 10*23
     
    • Haha
    Reactions: KDH and Mawathagama