ජේලර් කෙනෙක්ගෙ පුතෙක් මිදුලෙ නනා ඉද්දි පුකට වෙඩි තියල කියන්නෙ ඇත්තද? අපේ අනුරාධ ගොයියව දැක්කෙත් නෑ ඊයෙ ඉදන්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    මේ ආණ්ඩුව ගැන තියෙන අවිස්වාශය නිසා
    කිසිම නිලධාරී කෙනෙක් වගකීම ගත්තේ නෑ මේක නතර කරන්න පුළුවන් මුල්ම අවස්ථාවේ.

    මොනවා හරි වුණොත් බිලි දෙන්නේ නිලධාරීන් කියලා හැමෝම දන්නවා.

    නැත්තම් මෙහෙම විනාශයක් වෙන්නේ නෑ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,522
    10,084
    113
    මේ ආණ්ඩුව ගැන තියෙන අවිස්වාශය නිසා
    කිසිම නිලධාරී කෙනෙක් වගකීම ගත්තේ නෑ මේක නතර කරන්න පුළුවන් මුල්ම අවස්ථාවේ.

    මොනවා හරි වුණොත් බිලි දෙන්නේ නිලධාරීන් කියලා හැමෝම දන්නවා.

    නැත්තම් මෙහෙම විනාශයක් වෙන්නේ නෑ.
    ජනාදිපති නියමෙන් මිනිහෙක් නිදහස් කලාටත් බන්දනාගාර කොමසාරිස් අයින් කලා නේද ?
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ජනාදිපති නියමෙන් මිනිහෙක් නිදහස් කලාටත් බන්දනාගාර කොමසාරිස් අයින් කලා නේද ?
    මම දන්න විධියට නියෝජ්‍ය ඇමැති කෙනෙක් direct ඇවිල්ලා කියනකම් ඔක්කොම උන් එළියට වෙලා බලන් හිටියා ලං වුනේවත් නෑ.

    නැත්තම් පළවෙනි දවසේ රෑම කට්ටිය මාරු කළා නම් ඉවරයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    පලවෙනි දවසේ සිද්දිය උනාම නිසි පියවර ගත්ත නම් මේ විනාශය වලක්වගන්න තිබ්බ

    දිට්ටා කුණාටුවට සුදානම් උනා වගේ තමයි, ආණ්ඩුවේ වැඩ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,615
    113
    quick desicion making.. ජීවිතය, රට, මුදල්, දේපල බේරයි.... සමගම් ආයතන, පවුල් දියුණු කරයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,482
    1
    51,127
    113
    ප*යාගල
    sorry.com
    ජේලර් ජොබ් එක ලේසි නෑ.කුඩ්ඩොන්ට ඕනි විදියට නැටුවත් මැරුම් කනවා. නැටුවෙ නැතත් මැරුම් කනවා.
    අර අක්මීමන දි ජේලර් කෙනෙක් මැරුවෙ ලගදි ගෙදරටම ඇවිත් වෙඩි තියලා. පොර Retired වෙනකන්ම බලන් ඉදල සොට් එක දෙන්න. ගෙදර මිදුල අතුගාන්න එලියට ආවම වෙඩි තියලා ගිහින්. පොර මැරුනා.

    අර හොර දොස්තර නලින්ද පොන්නයා එලවන්න ඔනෙ ගූ ගහල
     
    • Like
    Reactions: JokerFan

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    ජේලර් ජොබ් එක ලේසි නෑ.කුඩ්ඩොන්ට ඕනි විදියට නැටුවත් මැරුම් කනවා. නැටුවෙ නැතත් මැරුම් කනවා.
    අර අක්මීමන දි ජේලර් කෙනෙක් මැරුවෙ ලගදි ගෙදරටම ඇවිත් වෙඩි තියලා. පොර Retired වෙනකන්ම බලන් ඉදල සොට් එක දෙන්න. ගෙදර මිදුල අතුගාන්න එලියට ආවම වෙඩි තියලා ගිහින්. පොර මැරුනා.

    අර හොර දොස්තර නලින්ද පොන්නයා එලවන්න ඔනෙ ගූ ගහල
    උන් කියලත් හොද එවුන්ද යකෝ. බොරුවට අත්අඩංගුවට අරගෙන ගුටි කාලා ම මැරුණ මිනිස්සු ඕන තරම් ඉන්නෙ. ජේලර් එවුන් ගැන ඇමරිකාන් ඩොකෙක් සුපිරි experiment එකක් කරලා තියෙනවා හොයාගෙන බලපන් ඒක ලෝකප්‍රසිද්ධ experiment එකක්. උගේ gf ඒක නවත්වන්න කියල බැනපු නිසා ඒක මගින් නැවතුනේ. නැත්නම් experiment එකේ ම මිනිහෙක් මැරෙන කම් ම වැඩේ යනවා