රීසෝර්සස් දාන්න. මාත් ආසයි දැනගන්න අනාත පිණ්ඩිත සිටුතුමාගේ පුතාට පුලුවන්නම්, ඇයි මට බැරි කියලා.
එහෙම ඩිරෙක් රිසෝසස් කොහෙද බන් තියෙන්නෙ..එයාට පුලුවන් නම් උබට බැරි අයි කියල...මගේ දැනුමෙන් ලොට් එකක් කියන්න පුලුවන්..
ශබ්දයක් අගන එක්ස්පිරියන් එකක් ගත්තම....සෝත ද්වාරයට අදාල චිත්ත වීතියයි...එක හැන්ඩ්ල් කරන මනො ද්වාර වීතියයි..
මනෝ ද්වාර විතියේ වොත්තපන සිත්න් තමයි මනසිකාරය යෝනිසො වෙලා ජවන වල මග්ග පල යනවද..නැති නම් අයෝනිසෝ වෙලා උපාදන වෙනවද කියන එක..
ඔය මනසිකාරය මෙහෙම කියල යෝනිසෝ හරවන්න බැ...අවශ්ය කන්ඩිශන් වල ඉබේ හැරවෙන්නෙ...ඕක හැරවෙන්න ගොඩක් කන්ඩිශන් තියෙනව..බවන්ග, අනුශය..අරව මේව..
මුල්ම ක්ලූ එක තමයි..උබ අහන වෙලාවෙ යන්නෙම, විශේශයෙන් උබ මේ දවස් වල අහන බන...වෙන්නෙම හයිලි ඇනලසිස් එක තර්කයක්...ඔය විතක්ක විචාරය වෙන්නෙම වොත්තපනෙන් පස්සෙ තියෙන ජවනෙ...ඉතින් වොත්තපන මනසිකාරය සෙට් කරන්නෙම ඒකට...
උබ නිකමට බලපන් බුදුහමුදුරුවො කිව්ව එක බනකවත් ඔච්චර ලොජිකල් ඇනලසිස් එකක් තියෙනවද කියල...අහගෙන සොවාන් වෙන්න..
දැන ගැනීම පිනිස අහන්න...හැබයි..සොවාන් වෙන්නෙ නැ ඔවා අහගෙන ක්පේටවත්...
ඔය අහන පැත්තෙන්න් තියෙන ලොකුම හේතුව...උබෙ පැත්තෙනුත් සෙට් වෙන්න කාරනා ගොඩක් තියෙනව...