නාමල්ට එරෙහි නඩුවට CIDය සහය නොදෙන බවට මහාධිකරණ විනිසුරුවරියගෙන් චෝදනා

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,439
    2,793
    113
    Deal? 🤜🤛🫶

    1783472021105.jpeg

    https://www.bbc.com/sinhala/articles/cpq38lw8yvjo
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    • ඉවසුවා ඇති
    • දැන් නම් අමාරුයි

    කෙඳිරිගාන්න ඵපා බං බලේ අරගෙනත් උඹලට ලැජ්ජාවක් නැද්ද??ක්‍රිශ් පැත්තකින් තිබ්බත් මේ තියෙන්නේ යකෝ උෟ කරපු වැරදි..ලපයා ළග ෆයිල් තියෙනවා.. දාන්න කියපන් නාමල්ව හිරේ..💪😍🤳

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    කෙඳිරිගාන්න ඵපා බං බලේ අරගෙනත් උඹලට ලැජ්ජාවක් නැද්ද??ක්‍රිශ් පැත්තකින් තිබ්බත් මේ තියෙන්නේ යකෝ උෟ කරපු වැරදි..ලපයා ළග ෆයිල් තියෙනවා.. දාන්න කියපන් නාමල්ව හිරේ..💪😍🤳

    උෟ කියපු බොරු උෟටම මතක නෑ..හරිනේ ඉතිං කොච්චර බොරු කිව්වද බලේ වෙනුවෙන්..🤦‍♂️🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,745
    113
    • ඉවසුවා ඇති
    • දැන් නම් අමාරුයි
    CID සහය මොකටද හුත්තො, කලවම් දෙමල කොටා ගාව ෆයිල් ලොරියක්ම තිබ්බා නේද සාක්ශි එක්ක? ඒ ටිකම ඇතිනෙ නඩුව ඉවර කරනන්. මොකෝ උනේ ඒවට? 🤭 🤭
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ජෙපි ආන්ඩුව ඇවිල්ලා අවුරුදු 2 , අධීකරණ ඇමතියා චොර උනා නාමල් පොර උනා අපි ඔක්කම කොර උනා
     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජූලි 7 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී, ඊට පෙර දිනකදී විනිසුරුවරිය විසින් නියෝග කර තිබියදීත් විමර්ශන භාර CID නිලධාරීන් කිසිවෙකු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ. ඒ හේතුවෙන් මීළඟ නඩු දිනයේදී අනිවාර්යයෙන්ම උසාවි පැමිණෙන ලෙස විනිසුරුවරිය ඔවුන්ට දැඩි ලෙස නියෝග කළා

    පරීක්ෂණ පවත්වන නිලධාරියා කවුද කියල රාජපක්ෂලා, වික්‍රමසිංහලා දැන ගන්න එකේ ප්‍රශ්නෙ ඕක තමයි. මතක ඇති එංගලන්තෙට ගිය නිලධාරියාගේ නම හොයාගන්න මුන් ගහපු ගේම් එක.
     
    • Haha
    Reactions: KDH and planner123

    අනුරටත් ලැජ්ජ හිතෙන මට්ටමේ excuse එකක්... 🤣
     
    • Haha
    Reactions: KDH

    planner123

    Well-known member
  • May 22, 2018
    8,548
    14,712
    113
    ජූලි 7 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී, ඊට පෙර දිනකදී විනිසුරුවරිය විසින් නියෝග කර තිබියදීත් විමර්ශන භාර CID නිලධාරීන් කිසිවෙකු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ. ඒ හේතුවෙන් මීළඟ නඩු දිනයේදී අනිවාර්යයෙන්ම උසාවි පැමිණෙන ලෙස විනිසුරුවරිය ඔවුන්ට දැඩි ලෙස නියෝග කළා

    පරීක්ෂණ පවත්වන නිලධාරියා කවුද කියල රාජපක්ෂලා, වික්‍රමසිංහලා දැන ගන්න එකේ ප්‍රශ්නෙ ඕක තමයි. මතක ඇති එංගලන්තෙට ගිය නිලධාරියාගේ නම හොයාගන්න මුන් ගහපු ගේම් එක.
    Ane seeye thawath rasa kathawak kiyannako.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරටත් ලැජ්ජ හිතෙන මට්ටමේ excuse එකක්... 🤣
    ඔව් ඉතිං. ඒක තමයි ඇත්ත.

    ගම්මන්පිලයත් එළිපිට උසාවියටයි, පොලිසියටයි, අල්ලස් කොමිසමටයි හැම එකටම තර්ජන/බියවැද්දීම් කරනවා.

    කොටා ඒ ගැන මොකුත් කරන්නෙ නෑනෙ. අපි නිලධාරීන්ව ආරක්ෂා කරනවා කියල කටින් බතල හිටවනවා විතරයි

    Ane seeye thawath rasa kathawak kiyannako.
    සීයගේ ගෝලයෝ සීයට විරුද්ධව සාක්ෂි හොයන්න එංගලන්තෙ ගිය එවුන්ගෙ නම් ටික හොයාගන්න RTI එකක් ගැහුවා මතක ඇති. ඕව තමයි ගේම්.

    කොටා අසරණයි
    ------ Post added on Jul 8, 2026 at 10:00 AM
     
    • Love
    Reactions: planner123

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    කෙඳිරිගාන්න ඵපා බං බලේ අරගෙනත් උඹලට ලැජ්ජාවක් නැද්ද??ක්‍රිශ් පැත්තකින් තිබ්බත් මේ තියෙන්නේ යකෝ උෟ කරපු වැරදි..ලපයා ළග ෆයිල් තියෙනවා.. දාන්න කියපන් නාමල්ව හිරේ..💪😍🤳

    ඕවා වෙන වැඩ නෙවේ බන්