මීගමුව බන්ධනාගාරයේ හිටපු රැදවියෙක්ගේ පාපොච්චාරණය..!

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    මීගමුව බන්ධනාගාරයේ හිටපු රැදවියෙක්ගේ පාපොච්චාරණය..!

    • Haha
    Reactions: deanXX

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Api tax gewanawa mun sapata athule daily maalu mas kala, naala karala relax eke honda sapata innawa..

    Oka thama kariyo hire yanna baya naththe..
    Unta eliyata awith ohoma sapata inna ba..
     
    • Like
    Reactions: HKavinda

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    මීගමුවේ බන්ධගාරේ ජේලර්ලා දැන් මාළු ගන්න ඵහෙම යනව අැත්තේ ගැහි ගැහි නේද...කොයි වෙලේ මාළු කපන මන්නෙන් බොටුව උලයිද දන්නෙ නෑනේ...:D
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    අනුර වගේම මූත් හිතන් ඉන්නෙ අපි පුන්නක්කු කනව කියලවගේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    අර මිස්ට කොත්තුගෙන් ගුටි කාපු උන් FB ඵකේ ඵළියට අාව වගේ තමයි මේකත්..නියම වෙලාව කීයක් හරි හොයාගන්න😅
     
    • Like
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    මීගමුවේ බන්ධගාරේ ජේලර්ලා දැන් මාළු ගන්න ඵහෙම යනව අැත්තේ ගැහි ගැහි නේද...කොයි වෙලේ මාළු කපන මන්නෙන් බොටුව උලයිද දන්නෙ නෑනේ...:D
    online oder karanne 🥴 :P
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,210
    113
    මීගමුවේ බන්ධගාරේ ජේලර්ලා දැන් මාළු ගන්න ඵහෙම යනව අැත්තේ ගැහි ගැහි නේද...කොයි වෙලේ මාළු කපන මන්නෙන් බොටුව උලයිද දන්නෙ නෑනේ...:D
    මැරුණ සෙට් එක ම මිෂන් එකටම වැලිකඩින් යවපු සෙට් එකක් නේද
    රැදවියො 19 ක් මැරුනෙ ඇතුලෙ දෙපාර්ශ්වයෙ ගැටුමක් කියන කතාව මටනම් විස්වාස නෑ
    මිෂන් එකට ගියපු සෙට් එක මිෂන් එක පටන් ගද්දි plan කලාට වඩා ඇතුලෙ එවුන් ඇවිස්සුන
    ඇතුලෙ උන් රිටන් එක දුන්න