Mr. කොත්තුගේ වාහනේ for sale 😁 😂

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,143
    2,356
    113
    ඌ දන්නව සින්හලුන්ව අල්ලේ නටවන්නෙ කොහමද කියල දුක මාර්කට් කරල. ඔන්න බලහන් තව ටික දවසකින් මොකෙක් හරි කහකඩයෙක් ඉස්සරහට දාල මොනාහරි පින් කමක් කරයි සින්හලයොන්ට අනුකම්පාව දෝරෙ ගලන්න.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,535
    8,281
    113
    අනේ හුකේ ඇටෙන්සන් සීකර්. දැන් මූ උපරිම බංකොලොත් බාවයක් පෙන්නනවා. මේව කලු සල්ලි නෙමෙයි අනේ නෙමෙයි, පිලිගන්නකෝ රත්තරන් :rofl:


    ඔන්න නාට්ටිය ඉවර උන හැටි 🤣🤣🤣🤣🫣🫣
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,645
    2,338
    113
    pora dn business nah kiala pennanna haduwata kalinut business tibbe nah Kelaniya Rajagiriya hadama kauruth nah Friday unath daily dakinawa
     
    • Like
    • Wow
    Reactions: banda065 and netnet

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,138
    49,488
    113
    සේදවත්ත
    පාඩම 1.

    බිස්නස් ස්ථාවර වෙලා දියුණු වෙනකම් තරමට වඩා ලොකු වාහන නොගත යුතුයි . ලීස් එක ගෙවන්නවත් ආදායමක් එන් නෑ වගේ දැන් . ඉස්සරට ලොකු එම්ප්ලෝයි ටන් ඔවර් එකක් එයි. epf etf නොගෙව්වට දඩ වදී . අවුට්ලට් කීපයක් වහයි . ඉතුරු ටිකත් වැහුනම ලොන්ඩරින් පාට් එක ඉවරයි . කඩේ වහනවා කියලා පොර ලංකාවෙන් මාරු වෙයි
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,938
    34,331
    113
    මේ වගේ ගොං වාහේලා නිසා Gen-Z මෝඩ උට්ටලත් හිතාගෙන ඉන්නේ ලංකාවේ ගේමක් ගහලා ලේසියෙන් ගොඩ යන්න පුලුවන් කියලා. ලංකාවේ බිස්නස් එකක් කරලා හරි විදියට ගොඩ යන්න නම් අවුරුදු 20-30ක් අල්ලගෙන ඉන්න ඕනේ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,470
    113
    Galaha
    ඔය වෙන එකක්ද කොහෙදනේ
    windscreen එකේ අර ලියපුවා පවා තාම තියෙන්නෙ
    වාහනයක් ගෙනාවාම මුලින්ම අලුත්පිට හොඳ පින්තූර ටිකක් අරන් තියාගන්නව. ඒව තමයි අපහු විකුනනකොට දාන්නෙ. එතකොටනෙ කවුරු හරි අලුත් වාහනේ කියල බලන්න හරි එන්නෙ. :P
     
    • Like
    Reactions: MacFarlane

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,312
    113
    වාහනයක් ගෙනාවාම මුලින්ම අලුත්පිට හොඳ පින්තූර ටිකක් අරන් තියාගන්නව. ඒව තමයි අපහු විකුනනකොට දාන්නෙ. එතකොටනෙ කවුරු හරි අලුත් වාහනේ කියල බලන්න හරි එන්නෙ. :P
    කොහොමද අවුරුදු 10ක් විතර පැදපු වාහනේ සෙල් කරන්න දානවා ගනිපු දවසෙ ෆොටෝ එක්ක
    බලන්න එන එවුන් කනට ගහලා පුකටත් පයින් ගහලා යයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,966
    7,470
    113
    Galaha
    කොහොමද අවුරුදු 10ක් විතර පැදපු වාහනේ සෙල් කරන්න දානවා ගනිපු දවසෙ ෆොටෝ එක්ක
    බලන්න එන එවුන් කනට ගහලා පුකටත් පයින් ගහලා යයි
    used ඒවට තමයි ඕක කරන්නෙ. ඒකයි හැන්දෑවට එහෙම වාහන බලන්න යන්න හොඳ නැත්තෙ. :yes: