අපරාධ රාජ්‍යයක්: මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් මියගොස්!

monson

Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    🤌
    මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් මියගිය පුද්ගලයන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණවලට අදාළ සාක්ෂි කැඳවීම් මේ වන විට අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.
    පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුමට අදාලව සිදු කළ පරීක්ෂණවලදී මරණකරුන්ගෙන් 14 දෙනෙකු වෙඩි වැදීමෙන් සහ 9 දෙනෙකු පහරදීම් හේතුවෙන් මියගොස් ඇති බව අනාවරණය වී ඇති බවත්, එක් රැඳවියකුගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

    මීගමුව රෝහලේදී මියගිය සමස්ත පුද්ගලයන් 28 දෙනාගෙන් 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු මෙලෙස අවසන් කර මෘතදේහයන් ඥාතීන්ට භාර දී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් පැවසුණා.
    ඉන්දීය ජාතිකයෙකුගේ මෘතදේහයක් ද ඇතුළුව තවත් මෘතදේහයන් හතරක් සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
    එමෙන්ම, මෙම සිද්ධිය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (08) දින මියගිය බන්ධනාගාර නියාමකවරයා සම්බන්ධයෙන් අද දින මාලිගාකන්ද අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, ඔහුගේ මරණයට අදාළ සාක්ෂි කැඳවීම් ද අද (09) දින අවසන් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
    මීගමුව රෝහලේදී මෙම පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පංච පුද්ගල අධිකරණ වෛද්‍යවරුන් කණ්ඩායමක් නම් කරනු ලැබ තිබුණා. මීගමුව රෝහලේ වෛද්‍ය සුජීව වික්‍රමනායක (සභාපති), පුත්තලම රෝහලේ වෛද්‍ය ප්‍රසන්න අප්පුහාමි, මුල්ලේරියාව රෝහලේ වෛද්‍ය සමන්ත විජේරත්න, වතුපිටිවල රෝහලේ වෛද්‍ය සමින්ද රාජපක්ෂ සහ රාගම රෝහලේ වෛද්‍ය රමේෂ් අලගියවන්න එම වෛද්‍ය කමිටුවයි.

    - https://hirunews.lk/476612/autopsie...d-14-died-from-gunshot-wounds-9-from-assaults


    0CPz2mC.jpeg
     
    Last edited:

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,175
    3,248
    113
    43
    Wakanda
    නොදකින් මෝඩ වහල් හුත්තා
    කුඩුබිස්නස් හිරකාර වේසිගෙ පුතාලගෙ පුක ලෙවකන තැනට වැටිලා
     
    • Haha
    Reactions: redux

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මිලේනියම් සිටි පාවාදීම් කරපු යූඇන්පී කාරයො සුපුරුදු පරිදි අපේ ආරක්ෂක අංශ වලට කෙලවන්න පොටක් පාදගන්නයි හදන්නෙ. යූඇන්පී වේසිගෙ පුතාලට හොඳවැයින් දෙකක් කියන්න පොහොට්ටුවොන්ටත් කොන්දක් නෑනේ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    වෙඩි තිබ්බෙ කරන්නම දෙයක් නැති නිසා නම් ප්‍රශ්නයක් නැ. හැබැයි දොර ගාව අහින්සක එවුන් ඉන්න විදියක් නැ. වෙඩි තිබ්බ තැන දන්නෙත් නැ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    මිලේනියම් සිටි පාවාදීම් කරපු යූඇන්පී කාරයො සුපුරුදු පරිදි අපේ ආරක්ෂක අංශ වලට කෙලවන්න පොටක් පාදගන්නයි හදන්නෙ. යූඇන්පී වේසිගෙ පුතාලට හොඳවැයින් දෙකක් කියන්න පොහොට්ටුවොන්ටත් කොන්දක් නෑනේ.
    මේකත් බලලම කෙඳිරි ගාන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මේකත් බලලම කෙඳිරි ගාන්න
    උබලා මහ දවාලේ මහ බැංකුව කැඩුවා වගේ, කුඩ්ඩොන්ට බන්ධනාගාරේ දොරවල් කඩනකම් උඩ බලන් ඉන්නද කියන්නෙ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,962
    113
    canada

    දීට්ටා (II)

    මෙලෝ රහක් නැති ආණ්ඩුවක්

    දැන් ඉතින් අනුර පාර්ලිමේන්තුවට ඇවිල්ල ජෙබයියෝ තෙත් කරන වෙඩි වගේ කතාවල් පැවත්තුවනම් හරි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,009
    113
    උබලා මහ දවාලේ මහ බැංකුව කැඩුවා වගේ, කුඩ්ඩොන්ට බන්ධනාගාරේ දොරවල් කඩනකම් උඩ බලන් ඉන්නද කියන්නෙ?
    මම ජෙප්පෙක් නෙමෙයි. ඩොලර් මිලියන 2.5න් recover කරගත්තේ ඩොලර් 200ලු නේ
     
    • Haha
    Reactions: Inigo Montoya