ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,050
    5,816
    113
    canada
    (1) හොරු අල්ලා හිරේ දැමීම
    (2) රාජපක්ෂලා හොරකම කරපු ඩොලර් බිලියන ගනම් ධනය රාජසන්තක කර, රටේ සම්පුර්ණ ණය පියවීම
    (3) TAX අඩුකරලා ජනතාවට සහන දීම
    (4) අස්වැසුම සහනාදාර 50% කින් වැඩි කිරීම
    (5) අස්වැසුම දෙන අය දෙගුණයක් කිරීම
    (6) රජයේ සේවකයන් අඩුමතරමේ 50,000 වත් වාර්ෂිකව බදවාගැනීම සහ රජය පුළුල් කිරීම
    (7) රජයේ සේවක වැටුප වැඩි කිරීම
    (8) පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලික කරණය වැනි ජරා වැඩ නොකර රජයේම තබාගැනීම
    (9) පුළුවන් තරම් විදේශ ණය ලබාගැනීම
     
    • Haha
    Reactions: Inigo Montoya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,113
    20,356
    113
    Panadura
    මිනීමරු වැඩ බැරි පොන්න ජෙප්පෝ තුරන් වෙන්න ඕනේ
    හැබැයි ඒක නම් තව අවුරුදු දෙකහාමරකින් වෙනවා
     
    • Love
    Reactions: Inigo Montoya

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,363
    113
    Colombo
    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?
    බත් ගිලින එක. පාරෙ හෝන් ගහන එක. ලිංගික අධ්‍යාපනය
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,987
    13,542
    113
    පෘථිවිය
    ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවේ වෙනස් විය යුතු දේවල් මොනවාද ?
    1. පච කීමෙන් වැලකීම
    2. සල්ලි නැහැ කියමින් අනුන්ගෙන් කොණ්ඩා කැපීමෙන් වැලකීම
    3. අඳින්න නැහැ කියමින් හිල් ජංගි ඇඳීමෙන් වැලකීම
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,103
    11,640
    113
    35
    Spain
    ලංකාව බේරන්න නම් මේ කරුම ආණ්ඩුව පන්නල ආයෙත් කවමදාවාවත් මේ වගේ කපටි බොරුකාර හැත්තකට එන්න බැරිවෙන්න නීති ගෙනෙන්න ඕන.
     
    • Love
    Reactions: HKavinda

    Similar threads