"අධෝ මාර්ගයේ කොසු මිටි කොටස්" - බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික වධ දීලා - නිලධාරීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    මේවා කියවද්දී මැරුණු අයගේ පවුල් වල මිනිස්සුන්ට මොනවා හිතෙනවා ඇති ද?:no:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,752
    8,985
    113
    ulan bator
    FREEDOM!

    මිනිස්සු ඔනාවට වඩා තලා පෙලා දැමීමෙ ප්‍රතිපල!

    උබල හිතන්නෙ මෙ රටෙ සිවිල් යුද්දෙකට වගෙ එකකට ගියොත් දෙසපාලුවන්ගෙ පුකවල් වලට මොනව වෙයි කියලද?
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    ඕව කරල දැන් ඉතිං උන් බේරිලා ඉන්නයැ. කියන්න වෙන්නෙ කවදහරි හිරෙන් එලියට ආපු දවසට තමයි. (පණපිටින් ආවොත් :ROFLMAO: )
     
    • Love
    Reactions: wpril5