ලෝකේ තියන ගොබ්බම රස්සාව තමා lawyer

Hehaje

Well-known member
  • Feb 4, 2022
    118
    318
    63
    මේ ලෝයරස් ලා කියන හු පුතාලා කොහොමත් යන්නෙ අපායේ.....

    මුන් law exam pass වෙලා දවසේ වේලවත් හොයාගන්න බැරිව ඉන්නවා හිගන්නු වගේ...ඊට පස්සෙ මුන්ට යන එනමන් නැති උනාම ගොබ්බ අපතයෙක් වෙනුවෙන් පෙනී සිටිනවා....මේ වගේ හිගන හු පුතාලා සමාජයට පිලිලයක්...මේ කලු අලුගෝසුකාරයන්ට වඩා ශරියා court එක හොදය දවසින් තීන්දුව දිලා විසදනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,879
    1
    63,081
    113
    Mother Earth
    මම මේ ළඟදි ප්‍රා.ලේ එකට ගියා අපේ අනිත් ඉඩමේ තාප්පෙ බඳන්න අනුමැතිය ගන්න. මෙන්න එක වයසක ගෑනියෙක් පෝලිම පැනල ඇවිත් මට කියනවා එයා ලෝයර් කෙනෙක්ලු. මම කිව්වා අපිත් පෝලිමේ ගොඩක් වෙලා ඉඳලා එන්නෙ මිස්ගෙ රැකියාව මෙතනට අදාළ නෑ කියලා. පස්සෙ ඕක ඇහුනා එතන කවුන්ටරේ හිටපු ගෑනු කෙනාට. එයා කිව්ව පෝලිමේ පිටිපස්සෙ ඉඳල එන්න කියලා. පස්සෙ අර ගෑනි ටිකක් වෙලා පෝලිමේ පිටිපස්සට ගිහින් ඉඳල ඉවසන් ඉන්න බැරිම තැන යන්න ගියා. පුදුම ඔළුව ඉදිමිච්ච රස්සාවක් තමයි. 🤷‍♂️
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,455
    24,783
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷



    Khaby Lame GIF
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,117
    613
    113
    Siri Baijan
    Lwhoryers විතරක් නෙවෙයි Doctress ලත් එහෙමයි. කන්න බොන්න නැති හින්දා විස්ව විද්‍යාල වලට ගිය එවුන්. අපිව කන්න උපන් එවුන්.