අල්ලන් පුක දීලා සති දෙකයි ගියේ. පොලීසියෙ සෑර්ලා පුක වෙයි. නීතිපොතේ නැති නඩු දාන්ඩ බැරි බව අධිකරණය කියයි. තලවතුගොඩ ස්පා සේරම නැවතත් කලින් විදිහටම.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,674
    1
    15,400
    113
    පුකේගල සෑර් left this thread. 🤣🤣

    මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාර්ලිමේන්තුවට ගිහින් නීතියක් සම්මත කරගෙන එන එකයි අ‍ැත්තෙ. නීතිය කියන්නෙ පොතේ තියෙන එකට විතරයි. එක එක ගල් සෑර්ලට හිතෙන හිතෙන විදිහට නීති හදන්න බෑ.

    ඔය අහගත්තෙ ලස්සනට. 🤣 හරි නම් වන්දි නඩුවක් දාල පහුගිය ටිකේ පාඩු වෙච්ච බිස්නස්වල ගාණත් කවර් කරගන්න ඕන.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,094
    2,306
    113
    Cooking Time: 20-30 Minutes Ingredients:
    චිකන් ටික තැම්බීමට | To Boil the Chicken, • චිකන්, ග්‍රෑම් 750 | Chicken, 750 Grams • අබ ක්‍රීම්, තේ හැදි 1 | Mustard Cream, 1 Tsp • සියඹලා ඉස්ම, මේස හැදි 2 | Tamarind Juice, 2 Tbsp • ගම්මිරිස් කුඩු, තේ හැදි 1 | Pepper Powder, 1 Tsp • කහ කුඩු, තේ හැදි ½ | Turmeric Powder, ½ Tsp • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp • වතුර, කප් 1 | Water, 1 Cups අබ මිශ්‍රණය සෑදීමට | To Make the Mustard Mixture, • අබ කුඩු, තේ හැදි 2 ½ | Mustard Powder, 2 ½ Tsp • විනාකිරි, තේ හැදි 3 | Vinegar, 3 Tsp චිකන් ස්ටු එක සෑදීමට | To Make the Chicken Stew, • ළූනු, කප් ¼ & ගෙඩි 1 (රවුමට කපාගත්) | Onion, ¼ Cup & 1 Qty (Rings) • කැරට්, කප් ½ (රවුමට කපාගත්) | Carrot, ½ Cup (Sliced) • අල, කප් ½ (රවුමට කපාගත්) | Potato, ½ (Sliced) • අමු මිරිස්, කරල් 4-5 | Green Chili, 4-5 Pods • මාලු මිරිස්, කරල් 1 (කපාගත්) | Capsicum, 1 Pod (Chopped) • ඉගුරු & සුදුළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp • කරපිංචා, ඉති 2 | Curry leaves, 2 Stalks • රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little • කරදමුංගු,3 & කරාබුනැටි,3 (තලාගත්) | Cardamom, 3 & Clove, 3 (Crushed) • කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little • ගම්මිරිස් කුඩු, තේ හැදි 1 ½ | Pepper Powder, 1 ½ Tsp • කහ කුඩු, තේ හැදි ¼ | Turmeric Powder, ¼ Tsp • ලුණු, තේ හැදි 1 | Salt, 1 Tsp • තෙල්, මේස හැදි 2 ½ | Oil, 2 ½ Tbsp හායි, මම ගෝසිත. අපේ ලංකාවේ අය හැම වෙලේම චිකන් වලින් හදන්නේ කරි එකම තමයි. කලාතුරකින් තමයි කරි එක නැතුව වෙනත් විදිහකට හදන්නේ. ඉතින් එහෙම නැතුව මන් මේ කියන විදිහට චිකන් ස්ටු හදලා බලන්න, මාරම රසයි.
     
    • Haha
    Reactions: Inigo Montoya

    අනේ ඔය අතිශයෝක්ති මොංගල් බයිලාවලට රැවටෙන්ඩ එපා බං. නොදකින් විතරක්. කලින් බුදුවරු කියල මොකෙක්වත් හිටියෙ නෑ. බුදු හාමුදුරුවො කියන්නෙත් මේ අමුතු ලෝඩ් කෙනෙක් නෙවෙයි, යම් ඉගැන්වීමක් කරපු, අනුගාමිකයො හිටපු, දේශපාලන බලයක් තිබ්බ සාමාන්‍ය මනුස්සයෙක්.

    අ‍ැත්ත කතාව මේකයි. අවුරුදු බිලියන 13.8 කට කලින් big bang එක වෙලා විශ්වය නිර්මාණය වුණා. අවුරුදු බිලියන 5 කට මෙහා සූර්යයා හැදිලා, පෘථිවිය නිර්මාණය වෙලා, ජීවය බිහි වෙලා, හිටපු ඩයිනෝසරයො මැරිලා, ක්ෂීරපායී සත්තු ටික ලොකු වෙලා, අවුරුදු ලක්ෂ කීපයක් අ‍ැතුළෙ අප්‍රිකාවෙ නූතන මානවයො බිහි වෙලා, මහද්වීප චලනය වෙලා දැන් තියෙන පිහිටීමට එන අතරෙ එ‍් මානවයො ලෝකය වටේ ව්‍යාප්ත වෙලා, අවුරුදු හත් අට දාහකට මෙහා පැත්තෙ ශිෂ්ඨාචරගත වුණා.

    එහෙම වෙච්ච වර්තමාන නේපාලය පැත්තෙ තිබ්බ ප්‍රාදේශීය නායක පවුලක ඉපදිච්ච බොහොම සාමාන්‍ය දරුවෙක් එදිනෙදා ජීවිතය ගැන කළ කිරිලා වනගත වෙලා ඉද්දි බුදු දහම අවබෝධ කරගත්තා. එ‍්කත් ඔය නිවුටන්ට කලනය, ගුරුත්වාකර්ෂණය අවබෝධ වුණා වගේ, පස්සෙ කාලෙක අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය තේරුම් ගත්තා වගේ, පෙෙතගරස්, යුක්ලිඩ්ලා ජ්‍යාමිතික නීති තේරුම් ගත්තා වගේ දෙයක් විතරයි. බුදු දහම කියන්නෙත් සරලව කිව්වොත් හේතුඵල සම්බන්ධතාව මෙහෙමයි කියල විස්තර කරන විද්‍යාත්මක න්‍යායක්. බුදු හාමුදුරුවො කියන්නෙත් අර විද්‍යාඥයො වගේම එ‍් වගේ වැදගත් දෙයක් අවබෝධ කරගෙන එ‍්ක ලෝකයට කියල දුන්න බොහොම සාමාන්‍ය මනුස්සයෙක් / ගුරුවරයෙක්.

    ඔය හැම දෙයක් ගැනම මහප්‍රාණයෙන් හිතාගෙන, එ‍්ක පිටිපස්සෙ පෙරුම් පිරුවයි, දිව්‍යලෝක අපාය, ජාතක කතා අ‍ැතුළු මහා දැවැන්ත අ‍ාච්චිගෙ රෙද්දක් තියෙනවා කියල කියවන අතිශයෝක්ති බයිලා අ‍ැත්තටම විශ්වාස කරනවා නම් එ‍් උඹලගෙ මෝඩ කම. එ‍්වත් හරියට නිවුටන් ගුරුත්වාකර්ෂණය හොයා ගත්තෙ අ‍ැපල් ගෙඩියක් ඔලුවට වැටුණ නිසා කියන ජාතියෙ හරිම ලාමක හිත සතුටු වෙන කතා විතරයි. එහෙම ලබ්බක් කොහෙවත් වුණේ නෑ.

    බුදු හාමුදුරුවරු හිටියෙත් එක පාරයි, ඉන්නෙත් එක පාරයි. එකම දේ ඔය අතිශයෝක්ති බයිලා සේරම එක්ක බුදු දහම වටේ ලොකු සංස්කෘතියක් හැදුණා. අ‍ාගමක්, දර්ශනයක් වුණාම එහෙම තමයි. කාලයක් තියෙන්න නම් එ‍් වටේ ලොකු සංස්කෘතියක් තියෙන්න ඕන. සාමාන්‍ය ජීවිතයෙන් බැහැර වෙලා අ‍ාගම ඉදිරියට ගෙනියන්න කැප වෙන පැවදි පිරිසගෙ අවශ්‍යතා සපුරන්න ක්‍රමවේදයක් සකස් වෙන්න ඕන. ඕනම නූතන අ‍ාගමක ඔය සැකැස්ම දකින්න පුළුවන්. බුදු දහමත් එහෙමයි.

    එ‍් අ‍ැරෙන්ඩ ඕකෙ මහා ලොකු අ‍ැට ලබ්බක් නෑ. පින් කරත් පව් කරත් දිව්‍ය ලෝකෙ අපායෙ කියල අමුතු ලබ්බක යන් නෑ බං. දිව්‍ය ලෝකය සහ අපාය කියන්නෙ හොඳක් හෝ නරකක් කරාම අපේ හිත අ‍ැතුළෙ හට ගන්න චිත්ත ස්වභාවය විස්තර කරන උදාහරණයක් විතරයි. නරක දෙයක් කරාම එ‍්ක නිතර මතක් වෙලා හිත පිච්චෙන එක තමයි අපායෙ කතාව. හොඳ දෙයක් කරාම එන පහන් හැඟීම තමයි දිව්‍ය ලෝක කියන්නෙ. එහෙම නැතිව පවක් කරා කියල අපාය කියල අමුතු තැනකට ගිහින් උඹට යමපල්ලො පු* අරින්නෙවත්, කටු ගස් නග්ගන්නෙවත් නෑ. හොඳ දෙයක් කරා කියල දිව්‍ය ලෝකෙ ගිහින් දේවතාවියො කටට ගන්නෙත් නෑ.

    Continued in comment
    ඉතිරි ටික continues

    හැබැයි එහෙම හිතලා/විශ්වාස කරලා නරක වැඩෙන් වැළකිලා, හොඳ වැඩ කරාම තමන්ගේ තනි ජීවිතය, පවුල සහ සමස්ත සමාජය හොඳ අතට හැරීම අනිවාර්යයෙන්ම වෙනවා. බුදු දහමෙ හරය එ‍්කයි. තමන්ගෙ හිත ක්‍රියාත්මක වෙන විදිහ අවබෝධ කරගත්තම, නරක දේ නොකර හොඳ දේ කරාම හොඳින් ජීවත් වෙන්න පුළුවන් වීම සහ එ‍්ක කරගන්න සාර්ථක උපදෙස් මාලාවක් තමයි බුදු දහම කියන්නෙ.

    එ‍් අ‍ැරෙන්ඩ ඕකෙ මහා ලොකු අමුතු ලබ්බක් නෑ බං. හැබැයි ඉතින් සංස්කෘතිය පැත්ත හොඳයි. බණ කතා, ධර්ම කතා අර ඊසොප්ගෙ උපමා කතා වගේම කෙනෙක්ට අහල මනස සන්සුන් කරගන්න, හොඳ නරක කරාම එ‍්වාගෙ බලපෑම ගැන අදහසක් ගන්ඩ හොඳයි. බණ අහන එකත් ඉතින් සිංදුවක් අහනවා වගේම මනස සන්සුන් කරනවා. ඔය පූජා, වතාවත්, පින්කම් එහෙම කරාම බෞද්ධ සංස්කෘතික පෝෂණයත් වෙනවා.

    අන්න එ‍් නිසා එ‍් සේරම ටිකක් මොළෙන් තේරුම් ගනින්. බුදු දහමෙ හරය වෙච්ච තමන්ගෙ හිත ක්‍රියාත්මක වෙන විදිහ තේරුම් අරන්, හොඳ වැඩිපුර කරලා නරකින් වැළකිලා තමන්, පවුල, සමාජය යහපත් අතට හැරෙන එකයි ඔලුවට ගනින්. එහෙම නැතිව කලින් බුදුවරු විසි ගාණක් හිටපුවයි, පෙරුම් පුරපුවයි, යමාමහ පෙළහර පාපුවයි, අනිත් අතිශයෝක්ති වැල් බයිලායි, දිව්‍ය ලෝකයි, අපායවලුයි විශ්වාස කරන ඔලමොට්ටලයෙක් වෙන්ඩ එපා.

    එ‍්වා අර ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න ඔලු තුනේ තඩි බල්ලොයි, අකුණු ගස්සන දෙයියොයි, ලෝකෙ උස්සන යෝධයොයි වගේ මිත්‍යා, එහෙමත් නැත්නම් ඔය Sherlock Holmes, Harry Potter, Justice League, Avatar වගේ ලස්සනට ගොතපු ප්‍රබන්ධ කතා විතරක් බව තේරුම් ගනින්. සංස්කෘතියක් විදිහට ඉගෙන ගන්න, fantasy එකක් විදිහට discuss කරන්න එ‍්වා අනිවාර්යයෙන්ම හොඳයි, ප්‍රශ්නෙ තියෙන්නෙ එ‍්වා අ‍ැත්තම අ‍ැත්ත කියලා හිතන එක. Fantasy එකක් බව තේරුම් අරගෙන එ‍්වා ගැන හොයන බලන එක කිසිම අවුලක් නෑ. හැබැයි එ‍්වා යම් කතාවක් කියන්ඩ විවිධ බොරු චරිත නිර්මාණය කරල ලස්සනට හදපු දෙයක් මිසක් අ‍ැත්තට තිබ්බ රෙද්දක් නෙවෙයි කියල ඔලුවට ගන්න එක අත්‍යාවශ්‍යයි.

    ඔන්න ඕකයි කතාව. එ‍්ක ඔලුවට ගත්තාම කිසිම ප්‍රශ්නයක් නෑ. උඹ ඔය අහල තියෙන ප්‍රශ්න ටික වගේ logical අවුල් එන්නෙ ඔය කලින් කියපු ටික තේරුම් ගන්නෙ නැතිව මේවා අ‍ැත්තටම සිද්ධ වුණ විදිහ ගලපන්න ගියාම. එ‍්ක ඉතින් ස්වභාවිකයි. මීට අවුරුදු කෝටි 5 කට කලින් යකෝ ඉන්දියාව තිබ්බෙත් මුහුද මැද. පෙරුම් පුරා ගන්ඩ කල්ප ගාණක් තියා යකෝ විශ්වය බිහි වෙලත් තාම අවුරුදු බිලියන 15 ක් ගිහින් නැහැ. ඉතින් එතකොට එහෙම මගුලක් වුණේ කොහොමද කියල ප්‍රශ්න අ‍ැති වෙන එක සාධාරණයි. එහෙම වෙන්න බෑ තමයි, වෙන්න බැරි නිසා වුණෙත් නෑ.

    සුපර්මෑන් පියාඹන්නෙ කොහොමද කියල අ‍ැහුවත් ඔහොම උත්තර දෙන්න බැරි ප්‍රශ්නයි, උත්තර වගේ පේන අ‍ාතල් විසඳුම් ගොඩකුයි හම්බෙනවා. හැබැයි යථාර්ථය සුපර්මෑන් කෙනෙක් හිටියෙත් නෑ, ඉන්නත් බෑ, එ‍් නිසා හිටියා නම් හිටියෙ කොහොමද කියල ලස්සන කතා ටිකක් විතරක් කියනවා, එ‍් ගැන වාද විවාද අ‍ැති වෙනවා. අ‍ැත්ත දැනගෙන fun එකට එ‍් ගැන කතා කරනකල් කිසිම අවුලක් නෑ.

    අවුල තියෙන්නෙ එ‍්ක කතාවක් කියල තේරුම් ගන් නැතිව අ‍ැත්තම අ‍ැත්ත කියල හිතාගෙන ඉන්න අපේ ඡන්ද දායකයොන්ගෙ. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,894
    15,395
    113
    New Zealand
    නඩු දාන්න බැරි කතාව කලින් සැරයකදිත් වුනානේ. ඒක දැන දැනම පොලිසියෙන් ස්පා වටලන්නෙ ඇයි? මේ සැරේ ස්පා එකට ආපු පිරිමින්වත් අල්ලගෙන ගිහින් තිබුනා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    නඩු දාන්න බැරි කතාව කලින් සැරයකදිත් වුනානේ. ඒක දැන දැනම පොලිසියෙන් ස්පා වටලන්නෙ ඇයි? මේ සැරේ ස්පා එකට ආපු පිරිමින්වත් අල්ලගෙන ගිහින් තිබුනා.
    FREE SEX. Hodama keli tika gahala eliyatadanawa aethi. Anith tika ta nadu danawa.