සිංහ වික්‍රාන්ති ආරාම සැලැස්ම

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    මම අනුරාධපුර ගියාම ඔය නටබුන් බල බල ඇවිද ඇවිද ඉන්නවා. මරු බන් ඒවා. හැබැයි ඉතින් අනුරාධපුර රාජධානියෙ සුපිරිම ප්ලේස් එක අභයගිරිය කියල නේද කියන්නෙ?ඒකෙ නටබුන් බැලුවත් තේරෙනවා සිරා පොට් එකක් කියලා.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,465
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මම අනුරාධපුර ගියාම ඔය නටබුන් බල බල ඇවිද ඇවිද ඉන්නවා. මරු බන් ඒවා. හැබැයි ඉතින් අනුරාධපුර රාජධානියෙ සුපිරිම ප්ලේස් එක අභයගිරිය කියල නේද කියන්නෙ?ඒකෙ නටබුන් බැලුවත් තේරෙනවා සිරා පොට් එකක් කියලා.
    පොළොන්නරුවේ ඊට වඩා සුපිරි නැද්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,031
    11,462
    113
    @sinhawanshaya උඹ දන්නවද ලේනම කොටි ගැන? උන් සාමාන්‍ය කොටින්ට වඩා විශාල ශරීරයක් තියෙන පෘෂ්ඨිමත් සතුන්. ලංකාවේ හිටි එකම මිනීමරු කොටියාත් ලේනම කොටියෙක්. ඉන්දියාවේ ව්‍යාග්‍රයෙක් වගේ ලොකු සතෙක් කියලයි කියන්නේ.

    Janapravada kanna da
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,484
    35,309
    113
    මහින්ද රහතන් වහන්සේ කෙනෙක් නම් නගර සැලසුම් ගැන රජා⁣ට උපදෙස් දෙයිද? රහතුන් ඔය වගේ රාජ්‍ය කටයුතු වල⁣ට සම්බන්ධ වෙන්නේ නෑ නේද?