මඩකලපුවේ හාමුදුරුවන්ට සල්ලි ඕනෙලු 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,906
    7,899
    113

    පූජ්‍ය අම්පිටි⁣යේ සුමනරතන නා හිමි,
    සම්පත් බැංකුව,
    මඩකලපුව.
    ගිණුම් අංකය : 113957172482

    Bank - Sampath Bank PLC
    Branch- Batticaloa 2nd Branch
    SWIFT Code - BSAMLKLX
    Bank Code - 7278
    Branch Code - 139

    🛑 වන අලින්ගෙන් විනාශ වූ පන්සල්ගල ධර්ම ශාලාව නැවත ගොඩනැඟීමේ මහා පින්කමකට අත්වැලක් වන්න...

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන, සැදැහැවත් පින්වතුන්ගේ සිත් නිවන පුණ්‍ය භූමියක් ප්‍රතිසංස්කරණය කර ගැනීමට ලැබෙන මහාර්ඝ අවස්ථාවක්!

    මඩකලපුව, කෙවිලියාමඩුව ඓතිහාසික පන්සල්ගල අභිනවාරාම විහාරස්ථානයේ පැවැති ධර්ම ශාලාව වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වූ බව ඔබ සැම දන්නා කරුණකි.පූජ්‍ය අම්පිටියේ සුමනරතන විහාරාධිපති ස්වාමින් වහන්සේගේ මඟපෙන්වීම සහ දායක පින්වතුන්ගේ අප්‍රතිහත ධෛර්යය මත මේ වන විට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී.

    එළඹෙන උදාර කඨින චීවර පූජෝත්සවයට ප්‍රථම මෙම ධර්ම ශාලාවේ වැඩකටයුතු සම්පූර්ණයෙන්ම නිමවා මහා සංඝරත්නය විෂයෙහි සහ පින්වත් දායකයන් උදෙසා පූජා කිරීම අපගේ එකම අරමුණයි.

    නමුත්, මූල්‍යමය අපහසුතා මධ්‍යයේ තවමත් නිම කිරීමට ඉතිරිව පවතින අත්‍යවශ්‍ය වැඩ කොටස් කිහිපයක් පවතී:

    * බිත්ති කපරාදු කිරීම සහ පින්තාරු කිරීම
    සිවිලිම සකස් කිරීම
    * ධර්ම ශාලාවේ බිම (Floor) සකස් කිරීම
    * විදුලි පද්ධතිය සවි කිරීම (විදුලිය සැපයීම)
    ජල පහසුකම් සැලසීම (ජලය සැපයීම)
    💡 ඔබට දායක විය හැකි අයුරු:
    ඉහත සඳහන් කළ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා අමුද්‍රව්‍ය (සිමෙන්ති, වැලි, ගඩොල්, වයර්, පයිප්ප, සිවිලිම් තහඩු ආදිය) පරිත්‍යාග කිරීමෙන්.
    ශ්‍රම දායකත්වය ලබා දීමෙන්.
    ඔබට හැකි පමණින් මූල්‍යමය ආධාර උපකාර පිරිනැමීමෙන්.

    "සබ්බ දානං ධම්ම දානං ජිනාති"
    (සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී.)
    වන අලින්ගෙන් විනාශ වූ ධර්ම ශාලාවක් නැවත ගොඩනැඟීමට තබන එකදු ගඩොල් කැටයක් පාසා, සිමෙන්ති පිඩක් පාසා ඔබ රැස් කරගන්නේ අපරිමිත වූ සංසාරගත පින් මහිමයකි.

    මෙම මහා පින්කමට දායක වීමට කැමති පින්වත් ඔබ, විහාරස්ථ දායක සභාව හෝ විහාරාධිපති ස්වාමින් වහන්සේ සෘජුවම සම්බන්ධ කර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
    📞 සම්බන්ධීකරණ තොරතුරු:
    විහාරාධිපති ස්වාමින් වහන්සේ: 071 047 9695

    (ආධාර මුදල් ලබා දීමෙන් පසු ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ බැංකු රිසිට් පත 0710479695 අංකයට Whats-App කරන්න.)

    තෙරුවන් සරණයි 🙏

    මෙම පණිවිඩය හැකිතාක් ෂෙයාර් (Share) කර මේ මහා පුණ්‍යකර්මයට අන් අයවත් සම්බන්ධ කරවා ගනිමින් ධර්ම දානමය පින්කමට දායක වන්න.
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,783
    11,266
    113
    මුන්ගෙ මොනා හැදුවත් පින්කමක් ලු.

    මෙම පණිවිඩය හැකිතාක් ෂෙයාර් (Share) කර මේ මහා පුණ්‍යකර්මයට අන් අයවත් සම්බන්ධ කරවා ගනිමින් ධර්ම දානමය පින්කමට දායක වන්න.
    ගොඩ වැඩිකරලා දෙන්න
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    උබල බුද්දාගම ගැන විතරක් ත්‍රෙඩ් දාන්නෙ ඇයි බං? උබලගෙ ආගමේ ත්‍රෙඩ් එකක් දාන්න තරම් වැදගත් දෙයක් නැද්ද? 😂
    උබල ඉතිං බුද්දාගමට ඉරිසියා කරන එක සාදාරනයි :ROFLMAO:
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    288
    1,041
    93
    Thanks! රු.5000ක් දැම්මා.... මම සාමාන්‍යයෙන් මේවා දකින්නෙත් නෑ, දැක්කත් සල්ලි දාන්නෙත් නෑ.... හැබැයි ධර්මශාලාවක් හැදෙනවා දැක්කම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම දැම්මා....
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,260
    1
    16,807
    113
    −273.15°C
    මේ ඇහුණදෝ?
    සල්ලි දාපල්ලා!
    මම බදාදට එනවා, සල්ලි දාපු නැති උන් හොයාගෙන.

    - Sumanarathna Thero
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,227
    113
    Narcissistic Sociopath Manipulator
    Thanks! රු.5000ක් දැම්මා.... මම සාමාන්‍යයෙන් මේවා දකින්නෙත් නෑ, දැක්කත් සල්ලි දාන්නෙත් නෑ.... හැබැයි ධර්මශාලාවක් හැදෙනවා දැක්කම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම දැම්මා....
    බොරු කියන්න එපා බං.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,090
    16,877
    113
    Thanks! රු.5000ක් දැම්මා.... මම සාමාන්‍යයෙන් මේවා දකින්නෙත් නෑ, දැක්කත් සල්ලි දාන්නෙත් නෑ.... හැබැයි ධර්මශාලාවක් හැදෙනවා දැක්කම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම දැම්මා....

    මාත් දානවා...

    මේ ත්‍රෙඩ් ඵක දාපු අඩු කුලේ කුරුසයට තෑම්ක්ස්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,342
    113
    Thanks! රු.5000ක් දැම්මා.... මම සාමාන්‍යයෙන් මේවා දකින්නෙත් නෑ, දැක්කත් සල්ලි දාන්නෙත් නෑ.... හැබැයි ධර්මශාලාවක් හැදෙනවා දැක්කම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම දැම්මා....
    සාධූ සාධූ සාධූ
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    Thanks! රු.5000ක් දැම්මා.... මම සාමාන්‍යයෙන් මේවා දකින්නෙත් නෑ, දැක්කත් සල්ලි දාන්නෙත් නෑ.... හැබැයි ධර්මශාලාවක් හැදෙනවා දැක්කම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම දැම්මා....
    මාත් දානවා...

    මේ ත්‍රෙඩ් ඵක දාපු අඩු කුලේ කුරුසයට තෑම්ක්ස්.
    ඕවට තමයි කුරුසයොන්ට යකා නගින්නෙ 😂

    The Office Lol GIF
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    ඕවට තමයි කුරුසයොන්ට යකා නගින්නෙ 😂

    The Office Lol GIF
    සල්ලි දාපු අය රිසිට් ටිකත් මෙතැන දාන්න එතකොට කුරුසයන්ට තවත් රිදෙනවනෙ. :lol:

    රිදුනද? 😂
    දුවගෙන ඇවිල්ල තොප්පිය දාගත්ත නේත? :ROFLMAO:

    The Office Lol GIF
     
    • Haha
    Reactions: neyohk

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,071
    7,227
    113
    Narcissistic Sociopath Manipulator
    රිදුනද? 😂
    දුවගෙන ඇවිල්ල තොප්පිය දාගත්ත නේත? :ROFLMAO:

    The Office Lol GIF
    රිසිට් දැම්මා නං හොදයි කියලා කිවුවේ. නැත්නම් ඉන්ද්‍රජිත් පොත් ගන්න 50 000ක් දුන්නා වගේ තියෙයි.

    giphy.gif
     
    • Haha
    Reactions: lilman

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    රිසිට් දැම්මා නං හොදයි කියලා කිවුවේ. නැත්නම් ඉන්ද්‍රජිත් පොත් ගන්න 50 000ක් දුන්නා වගේ තියෙයි.

    giphy.gif
    ඒක ඒගොල්ලො බලාගනී නේත? අපි කලබල නොවී ඉමු 😂

    The Office Lol GIF
     
    • Like
    • Haha
    Reactions: deanXX and neyohk

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    සල්ලි දාපු අය රිසිට් ටිකත් මෙතැන දාන්න එතකොට කුරුසයන්ට තවත් රිදෙනවනෙ. :lol:

    අැයි කුඩ්ඩට ඒ account ඵක හැක් කරන්නද.?🤣
     
    • Haha
    Reactions: UbeThaththa