පේස්බුක් එකේ සල්ලි බැන්කුවට එන්නේ කවද්ද මගෙහ් දෙයියෝහ්?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    යූටියුබ් එකේ නම් හැම මාසෙම 10 වෙනිදට ඊට කලින් මාසේ සල්ලි ටික ඇඩ්සෙන්ස් අකවුන්ට් එකට එනවා. ඊට පස්සේ 21 වගේ බැන්කුවට වැටනවා.

    පේස්බුක් එකේ කොහොමද වෙන්නෙ?

    u4gdEDd.png

     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    23 ද කොහෙ ද මතක විදියට
    Aran nadda salli ?
    100$ Pannama ne enne
    67 enne na
    ou bn 100 wenna one
    Youtube Tiktok instagram Facebook hariyata dollers tika enna haththama job one naaha nee
    ou ou

    mata dan bari wela tynne

    Instagram , Tiktok
    $67 Vezel එකක් බැස්සුවහැකි.
    පකයෝ එතන්ඩ යනවා ඉදපන්කො 🤜 :yes:
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    ඩොලර් 100ක් උනාම, ඊලග මාසේ 21 එහෙන් සල්ලි දානවා. බැංකු නිවාඩු නැත්නම් 23/24 සල්ලි එනවා.

    FYI
    January 1 - 31 100$ සල්ලි ටික, පෙබරවාරි 21 හම්බෙනවා.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    me total 6.4M views walatada ban $67? video length kohomada?
    ou bn

    2min , 1min , 3 min oya wage euwa thamai okkom 5min wlata wada adui

    ඩොලර් 100ක් උනාම, ඊලග මාසේ 21 එහෙන් සල්ලි දානවා. බැංකු නිවාඩු නැත්නම් 23/24 සල්ලි එනවා.

    FYI
    January 1 - 31 100$ සල්ලි ටික, පෙබරවාරි 21 හම්බෙනවා.
    Adarei kollo

    oyata enawada payouts?

    @supun_sg Ai madida bn?
    ------ Post added on Jul 11, 2026 at 10:07 AM
     
    • Love
    Reactions: supun_sg

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,115
    113
    colombo
    අඩෝ මේ ලංකාවේ විවස් වලට ද. ?

    වීඩියෝ ද ෆොටෝ ද.

    වීඩියෝ නම් මේවා සම්පූර්ණ අයිතිය උඹේ ද.
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    • Love
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,915
    3,115
    113
    colombo
    Ou Lanka lanka pemdara lanka

    Video

    Eka photo ekk dala na

    Ou mage , Kauru hri dmmoth magen ussala puka palanawa
    Slidshow වීඩියෝ වලට මෝනේතයුසෙසන් දෙනවද

    වොයියස් දාන්නම් ඕනේ ද ?

    ෆලෝවර්ස්ලා හදාගත්හ විදිය කියපන්කෝ

    මගේ 10000 බැලුවොත් ෆලෝ 1 යි 2යි සෙට් වෙන්නේ.