පේස්බුක් එකේ සල්ලි බැන්කුවට එන්නේ කවද්ද මගෙහ් දෙයියෝහ්?

dikmon

Well-known member
  • Apr 24, 2025
    412
    456
    63
    යූටියුබ් එකේ නම් හැම මාසෙම 10 වෙනිදට ඊට කලින් මාසේ සල්ලි ටික ඇඩ්සෙන්ස් අකවුන්ට් එකට එනවා. ඊට පස්සේ 21 වගේ බැන්කුවට වැටනවා.

    පේස්බුක් එකේ කොහොමද වෙන්නෙ?

    u4gdEDd.png
    niche 1 mokkd brooo
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    14,087
    -10,908
    113
    🤍
    Slidshow වීඩියෝ වලට මෝනේතයුසෙසන් දෙනවද

    වොයියස් දාන්නම් ඕනේ ද ?

    ෆලෝවර්ස්ලා හදාගත්හ විදිය කියපන්කෝ

    මගේ 10000 බැලුවොත් ෆලෝ 1 යි 2යි සෙට් වෙන්නේ.
    Slidshow nm mama krl na bn

    Mage voice attet na , Habai background record wena sound tynw

    uber niche ekata adalawa tyn groups wala share krpn

    man ehm tamai hdgtte

    man danata aurudu 4 page ek ptn aran