ඩඩ්ලියත් කඩෙ යන්න අරන් ගුපියනි.....

Max_r

Well-known member
  • May 10, 2007
    12,839
    1
    15,522
    113
    ගුපියනි අපි මොකද කරන්නෙ??
    අරලිය වර්ජනය කරමුද?



    කඩෙ ගියත් අවුලක් නැ,
    මූ, එලවපු ස්‍රර් ට අනන් මමන් කියනවා බන්, හරි නෑ නෙහ්, දැන් එලවලා ඉවරයි නෙහ්... නැද්ද?
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,099
    113
    නියමයි සර්. මේ වගේ මිනිස්සු තමයි ආණ්ඩුවට ඕනේ

    අර හාල් විකුනන එකෙක් ඉන්නවා කීරි සම්බා හංඟලා කිලෝ 5 2000ට විකුනන. තව එකෙක් ඉන්නවා පරාක්‍රම සමුද්‍රයට හානි වෙන විදිහට හොටෙල් එකක් හදපු, උන් දෙන්නවනම් ආන්ඩුව පැත්තට වද්දගන්නවත් හොඳ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,031
    8,289
    113
    Chilaw
    ඩඩලි මහත්තයා, පෙරේරා මහත්තයා, අන්න මිනිස්සු! (y)
    හොද හිතින් සම්මාදම් උනාම එකට 10 ක් ලැබෙනවා කියලත් කියනවනේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,274
    11,996
    113
    35
    Spain
    කීරි සම්බා ගන්න ගියාම මුදලාලියා කඩේ ඇතුලෙන් හොරෙන් අරං එනවා වගේ ගෙනත් විකුණන්නේ. ඔන්න තත්වේ.
     
    • Haha
    Reactions: tharakaf

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    ඩඩ්ලිගෙ හාල්මිල ඇමතියො ඉස්සරහ ඉස්තිර කොරගන්න උස්සවේ මේ😁

    හොදට බලන්න ඩඩ්ලිගෙ බොඩිලැන්ග්වේජ්, කතා කරන විදිහ.නිකන් ඇමතිල 3දෙනා උගෙ දාසයො නැත්නම් බෙටි ගානට තියල නේද ඔයාල මෙයාල කිය කිය දෙසන්නෙ.ඩඩ්ලිය ඉස්සරට උගෙ ආදයම් ලාබ රට ඉස්සර සපත කොරෝනව නේද ඇමත්යො තුනක් ඉස්සරහ ගල්ගිල්ල වගෙ වාඩිකරන්.අරුන් ඇමතිල උනත් ඔතන අධිකාරි බලය පෙන්නල ඇමතිල පූසො වගෙ තියන් ලොකු ටොක් දෙන්නෙ ඩඩ්ලියි හාල් මාපියාවයි නේද.. ඇමතිල මෙහෙම බිරාන්ත උනාම ගොවියොයි ජනතාවයි ඩඩ්ලිට ඕන මිල දාල රටම පාගනවනෙ.🫢

    මිනිස්සුන්ට ගෙම්බර් දාන ඇමතිල මොකෝ ඩඩ්ලි ඉස්සරහ වෙව්ලන්නෙ😁
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela

    Hitiye.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,938
    34,331
    113
    දෑ හිතකාමී, අවංක, බුද්ධිමත්, රටේ දියුණුව පතන සුධීමතුන් කවදත් මාලිමාව නම් වූ පොදුජන සන්ධානය සමගයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    ගෙදර පේන නැතක ලොකුවට ලියල තියාගන්න 2025 දෙසැම්බර් වලින් පස්සෙ හාල් ඇටයක් වත් රටින් ගේන්නෑ .
     
    • Haha
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,348
    25,554
    113
    ජාතික රෝහලේ අධ්‍යක්ෂක විදිහට පොළොන්නරුවේ එකට බොන එකා පත් කරගත්තා කියන්නේ ඩඩ්ලි වැඩ්ඩෙක් තමයි බං.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,399
    28,072
    113
    සීයා නැතුව පිස්සු වගේ 🤭🤭
    වාජීරයයි, හරින් එක්ක යන නව ගුපියන්ට මාර වැඩේ උනේ 🤭😂
    ඇවිල්ලා වහනවා කිව්ව හාල් මෝල් කාරයෙක්ගෙන්වත් බොරුවට ලකුණු ටිකක් දාගන්න හදනකොටම ගූ ගියා නේ ? :lol:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,947
    73,791
    113
    ගුපියනි අපි මොකද කරන්නෙ??
    අරලිය වර්ජනය කරමුද?



    කඩෙ ගියත් අවුලක් නැ,
    මූ, එලවපු ස්‍රර් ට අනන් මමන් කියනවා බන්, හරි නෑ නෙහ්, දැන් එලවලා ඉවරයි නෙහ්... නැද්ද?

    කඩේ යන්න නෙවී පොන්නයෝ ඌ පුක දුන්නත් පාඩු නෑ. කලවම් දෙමල කොටා ඉන්නකොට මූ කෝටි70 වට නැත්තන් ජෙප්පන්ට තේරෙන වචනවලින් කිව්වොත් ලක්ශ 7000කට වාහනයක් ගෙන්නුවෙ. කොටානෙ මූට මේසෙට ගහලා ඉල්ලපු එකටත් වඩා රුපියල් 5ක් දුන්නෙ. 🤭 🤭

    ඉතින් හුත්තො ඌ ඒකට කඩේ යනවා, උඹ වගේ හිඟන්නෙ ඔතන හිටියානම් උඹ දනගහලා කටට ගනී.🤭🤭
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,389
    4,226
    113
    ඉස්සරටත් වඩා ඩඩ්ලිත් දිනුම්, බස් ගැමුනුත් දිනුම්
    කවුද පරාද? ජහමනයා

    එහෙනම් සිස්ටම් ජේන්ජ් වෙලාද ? නෑ
    ඉස්සරටත් හපන්
    දැන් හාල් මෝල් කාරයොයි ආන්ඩුවෙ මීටිනුත් ලීඩ් කරන්නෙ. මොල් කාරයන්නෙ සුපිරි ධනය වැඩිවීමේ වේගෙන් පෙන්නන්නෙ අනික් පැත්තට උන්ගෙ අසාධාරන මිල වැඩිවිමෙන් ජනතාවට වන අයුක්තිය.
    ඩඩ්ලි වී කන්නයක් කන්නයක් ගානෙ හෙලිකොප්ටර්- සුපිරිම වන්ඩි ගෙනල්ල show දානව කියන්නෙ අනෙක් අතට අයුතු ධනවත්වීම, ගොවියට - පරිභෝජකයට අරින ඇරීල්ලෙ ත්‍රීවතාවය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,827
    45,927
    113
    අරලිය හාල් තමයි මන් කාපු ජරාම බත් :sick:

    කීරි සම්බා දන්සැලට අවුරුද්දදකට කෝටි දෙකක් වෙන් කරලා වියදම් කරන ඵකම බිස්නස් කාරයා..🤩

     
    • Dislike
    Reactions: Sonik Sonik