කලින් උන්ට බැනලා ඔක්කොම වී ගන්නවා වගේ කයිවාරු ගැහුවට අස්වැන්නෙන් 2%ක ප්‍රමාණයක් විතරයි අනුරගේ පචාන්ඩුව මිලදී ගන්නේ!

monson

Well-known member
  • May 7, 2007
    25,449
    28,199
    113
    කොහොමත් මෙච්චර කල් ආණ්ඩුවලින් උපරිම 5% ගත්තේ. මුන් ඇවිල්ලා වී ගබඩා සුද්ද කරනවා කියල කප්පම් වසන්තයා රැන්ගුවේ කලින් ආණ්ඩු වලට වඩා හෙන ලොකු ප්‍රමාණයක් ගන්නවා කියල. :lol:



    Jan 26, 2025: මේක දැම්මහම බුරපු ජෙප්පෝ කෝ ?

    අනුර වී මිලදී ගැනීමට කලින් ආණ්ඩු වලට වඩා ගානක් බිලියන 5ක් වෙන්කලා කිව්වට රනිල් බිලියන 20ක් වෙන් කරලා. බි. 5න් ගන්න පුළුවන් මහ කන්නේ අස්වැන්නෙන් 1.8%

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    අනේ මන්දා බෝක්කු උඩ කසිප්පු ගහපු ජෙප්පෝ බියර් එහෙම බොනවාද දන්නේ නෑ. :lol: :lol: කොහේ හරි media එකකට ඔලුව ඔබන එක තමා ලොකු ජෙප්පන් ගේ එකම විනෝදේ.. එකටත් කෙළිය දැන් දෙරණයි, හිරුයි..
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Real untold Minister for Paddy and Rice is Dudly. Farmers and rice consumers have been betrayed and sold to Dudly.

    Look how innocent, frightened and lethargic Lal and Namal off Dudly, when they are at a meeting table 😁
     
    Last edited:
    • Love
    Reactions: monson