ඩෙංගු බෝ කළාට රු. ලක්ෂ 21ක දඩ මුදලක් දිනක් තුළ වාර්තා වුණු ලොකුම දඩ මුදල මහරගමින්..🔴🔴😱

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මුදලේ අගය වැඩි උනා කියලා ප්‍රශ්නෙට පිළිතුරක් හම්බ වෙන්නේ නැහැනේ. ඇත්තටම ඒ කාරනාව වලක්වන්න තමුන් කොතරම් දායක උනාද කියන එක තමයි නියම වටිනාකම
     
    • Like
    Reactions: ElaBaba

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    ඉතින් මුල් අඩි දහය විතරක් බලන්නෙ ඇයි පත යාඩ් වල? ෆැක්ටරි වල එහෙම? 🤡

    මාස ගානක් මදුරුවො බෝ කරල කරල, ඊට පස්සෙ ඒත් මුල් අඩි දහය විතරයි.

    අනිත් එක මොකටද කලින් කියන්නෙ, එතකොට වැඩක් නෑනෙ.

    ගොබ්බ නීති ලන්කාවෙ 💩🤣 පව් බන් උබල. අපි නම් ඔස්ට්‍රේලියාවෙ ආතල් එකේ ඉන්නව 😁
    උපන් රටට අවමන් කරන තොපිට කැන්ගරුවම ගහපිය
     
    • Wow
    Reactions: ElaBaba

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    උපන් රටට අවමන් කරන තොපිට කැන්ගරුවම ගහපිය


    උපන් රටට නෙමෙයි, උපන් රටේ ඉන්න කාලකන්නින් සහ කාලකන්නි නීති ගැන කිව්වෙ.

    ඔය කැන්ගරුවො මෙහෙ ඉතින් හරක් වගේ තමයි බන්.
    මස් තියෙනව සුපර්මාකට් වල.
    පාරෙ වාහන වලට වැදිල මැරිල හිටියොත් එහෙම ඇබොරීජිනල් එවුන් එහෙම උස්සන් යනව කන්න.

    නැට්ටත් සුපිරි බැදල ගත්තම බයිට් එකට වගේ.
     
    • Like
    Reactions: nalin0001