වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    🤌🤌🤌 අනුර ගේ මල්ලි කෙනෙක් ද බාන්

    උබ කියන විදියට කිසිම සංවර්ධන වැඩක් කරන්න නැතුව ගල් යුගයේ ඉන්න වෙනේ

    ගංවතුරට යට වුණේ කොහෙද කියන්න නිලාවාල ගග පීතර ගලාල දකුණ යටවෙන්නේ අද ඊයේ නෙමේ පාචා බලන්නේ නැතුව හිටපන් . අනුර යා ගමක් ගමක් ගානේ ගිහින් කිව්වේ එකයි. හයි මොකටද. .

    ගමේ ඉන්න වුන් ට යන්න පුළුවන්ද හයි වේ වල් 😂😂 ඒ පැත්ත බල්ලා ත මේ පැත්තට යන්න පුළුවන්ද ? අහ් මේ පොඩි ප්‍රශ්නය පච කෙලලා මිනිස්සුන්ගේ දේශපාලන වාසි ගන්න පච කෙලින එක නෙමේ ද ???

    උමා ඔයේ සීන් එක වතුර ගැන තමයි ප්‍රශ්න ඉතින් වෙන මොන කරන්නද. ළිං හිදෙන්න ගන්නේ අද ඊයේ නෙමේ. ඒ වෙනුවට . තඩි පාච් කෙලලා උමා ඔය තඩි හිල. කියලා.

    දැන් උමා ඔයා නැත්තං වතුරත් නැහැ කරණත් එකත් නැහැ. සමනත් ලා නවත්තනන් කියපු විදියට කරා නම්.

    කළුතර තද පච් ගහන්න එපා කළුතර ග්අන් වතුර. පාලනය කරන්න කියලා මොය කටවල් ඔක්කොම පළල් කරලා ස්වාවික වක්‍රය කැඩුවා. එළිකර්යේම පෝස්ට් ගියා. කීයක් ද.

    කළුතර ගිය වෙරවල කෝ. යකෝ. අනුර කිව්වා විදියට ලංකාවේ ගල් ඉවරද.

    ඕනම පරොජෙක්ට්. කරද්දී. 100% හානි නොවන ඒවා නැහැ ඒවා. ආයේ ප්‍රේත්සස්න්කරණය කරන්න ඕනේ

    උබල කියන විදියට අපි ඉන්න ඕනේ ගල් යුගයේ

    අනුරට ත ඕක තමයි ඕන වෙලා තිබ්බේ

    සන්වරධන්ය කඩාකප්පල් කරලා. දේශපාලන වාසි ගන්නේ. උබ කිව්ව හැම එකක්ම එකෙන් එක ඔප්පු කරේ පුළුවන් නම් බොරු කියපං.

    කලින් ඡන්ද දින්නේ ජෙප්පොන් ගේ හැකියාව නෙමේ. හිටපු වුන්ගේ දුර්වලතාවයට මමත් දුන්නේ ජෙපොන්ට.

    දැන් උබල ට දීලා. මී ඇරුදූ දෙකේ වැඩ කරපු විදිය ත තමයි. එන එකේ රිටන් එක ලැවෙන්නේ.

    එකේ බයට තමයි ටිල්විනයා මැතිවරණ කොමසාරිස් වෙලා මේ අවුරුදු ඡන්ද තියන්න සල්ලි නැහැ කිව්වේ ජනදෙට බය වෙලා මිසක් මොනාට ද ????
    උඹ උඩ කියල තියෙන බයිලා මට තේරෙන්නෑ. හරියට සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන වරෙන් දේශපාලනේ කතා කරන්න කලින්.
    සංවර්ධනය කඩාකප්පල් කරල දේශපාලන වාසි එනව නම් ජෙප්පෝ 2024ට කලින් ආණ්ඩුව ගන්නවා.
    ගල් යුගේ ඉන්න ඕනෙ නෑ ෆීසිබිලිටි ටෙස්ට් එකක් කරලා අවම හානි වෙන විදියට ඕවා කරා නම්.
    මිනිස්සුන්ට වන්දි දුන්නා නම්. අන්න ඒවා ඉල්ලලා තමා ජෙප්පෝ උද්ඝෝෂණ කරේ. නැතුව ප්‍රොජෙක්ට්ස් එපා කියලා නෙවෙයි. ඒවා ඇත්ත ප්‍රශ්න නිසා තමා ඒවට මිනිස්සුන්ගෙ සපෝට් එකත් හම්බුනේ. උඹ ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත ප්‍රශ්නයක් නැත්තම් මිනිස්සු පක්ෂෙකින් කිව්වට පාරට එන්නෙ නෑ.
    චන්දෙ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. චන්ද තුනක් එක දිගට තියලා රෙකෝඩ් තියලා දිනලා ඉන්නේ. පලාත් සභා තියන්න සල්ලි වෙන් කරාට උඹේ හාමුලා පනත හාලා නිසා ඒක තියන්න විදියක් නෑ. ඒවා හදලා වෙලාවට තියයි. බය නොවී හිටපන්. උඹේ හාමු 2018 ඉඳන් කල් ඇද ඇද ඉඳලා අන්තිමට 'තියන්න චන්ද නෑ-චන්ද තියන්න සල්ලි නෑ' කියලා විකට කතා කියලා මග ඇරපු ප්‍රාදේශීය සභා චන්දෙත් තිබ්බේ ජෙප්පෝ.
     
    • Haha
    Reactions: jjpala

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,570
    6,344
    113
    ඔය 2018 මිනිස්සු පාරට ආවේ ජෙප්පො උසිගන්නලා නෙවෙයි. ඔය ප්‍රොජෙක්ට් එකට වතුර ගන්න ගියේ රාජාංගනේ වැවෙන්. අන්න ඒකටයි ගොවියො පාරට ආවේ. උන්ට කුඹුරු කරගන්න වතුර නැති වෙයි කියලා. ඒක ඇත්ත ප්‍රශ්නයක්නෙ. දැන් අද විවෘත කරපු එකේ ඒ ඔක්කොම වෙනස් කරල තියෙන්නේ. වතුර ගන්නෙ H කලාපෙන්. ඒ නිසා විරෝධයක් නෑ. අනික බන් 2018 ජෙප්පන්ට චන්ද කීයද තිබ්බේ. රටෙන්ම චන්ද ලක්ෂ පහක් නැති ජෙප්පෝ කොහෙද බන් ඔහොම උද්ඝෝෂණ කරන්නේ? එහෙනම් අද සජබ එහෙම කොහොම මිනිස්සු පාරට දක්කන්න ඕනද? උන්ට චන්ද ලක්ෂ 25+ හෙල්ලෙන්නැති චන්ද ටිකක් තියෙනවනෙ. එහෙම මිනිස්සු පාරට එන්නෙ නෑ ඇත්ත ප්‍රශ්නයක් නැත්තම්. දැන් විපක්ෂෙට මිනිස්සු පාරට ගන්න බැරි වෙලා තියෙන්නෙ ඒකයි. ඔය මොනව කිව්වත් මිනිස්සුන්ට එහෙමට ප්‍රශ්නයක් නෑ. අර ගොවියන්ට නම් තියෙනවා. දැන් මන්ඩලෙන් වී ගන්න පටන් ගත්තම ඒ ප්‍රශ්නෙත් ඉවරයි.
    uba rajaye vissa vidyaala jepi vesige puthe ne da hariyata daru pavualak nathi
     
    • Haha
    Reactions: Sathira529

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,450
    2,551
    113
    colombo
    උඹ උඩ කියල තියෙන බයිලා මට තේරෙන්නෑ. හරියට සිංහල ටයිප් කරන්න ඉගෙනගෙන වරෙන් දේශපාලනේ කතා කරන්න කලින්.
    සංවර්ධනය කඩාකප්පල් කරල දේශපාලන වාසි එනව නම් ජෙප්පෝ 2024ට කලින් ආණ්ඩුව ගන්නවා.
    ගල් යුගේ ඉන්න ඕනෙ නෑ ෆීසිබිලිටි ටෙස්ට් එකක් කරලා අවම හානි වෙන විදියට ඕවා කරා නම්.
    මිනිස්සුන්ට වන්දි දුන්නා නම්. අන්න ඒවා ඉල්ලලා තමා ජෙප්පෝ උද්ඝෝෂණ කරේ. නැතුව ප්‍රොජෙක්ට්ස් එපා කියලා නෙවෙයි. ඒවා ඇත්ත ප්‍රශ්න නිසා තමා ඒවට මිනිස්සුන්ගෙ සපෝට් එකත් හම්බුනේ. උඹ ඔහොම නෙවෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් ඇත්ත ප්‍රශ්නයක් නැත්තම් මිනිස්සු පක්ෂෙකින් කිව්වට පාරට එන්නෙ නෑ.
    චන්දෙ ගැන නම් ඉතින් කතා කරන්න දෙයක් නෑ. චන්ද තුනක් එක දිගට තියලා රෙකෝඩ් තියලා දිනලා ඉන්නේ. පලාත් සභා තියන්න සල්ලි වෙන් කරාට උඹේ හාමුලා පනත හාලා නිසා ඒක තියන්න විදියක් නෑ. ඒවා හදලා වෙලාවට තියයි. බය නොවී හිටපන්. උඹේ හාමු 2018 ඉඳන් කල් ඇද ඇද ඉඳලා අන්තිමට 'තියන්න චන්ද නෑ-චන්ද තියන්න සල්ලි නෑ' කියලා විකට කතා කියලා මග ඇරපු ප්‍රාදේශීය සභා චන්දෙත් තිබ්බේ ජෙප්පෝ.
    😂😂😂🤌🤌🤌🤌
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    404
    410
    63
    ඉතින් එහෙනම් මගෙ තර්කෙ හරිනෙ. ඒක වෙනස් කරාට පස්සේ ආයෙ ජෙප්පෝ වත් මිනිස්සු වත් පාරට ආවෙ නෑනෙ. ඒ කියන්නේ ඇත්ත ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ජෙප්පෝ/මිනිස්සු කරපු දේ හරි.

    Ow othana issue ekak thibila eka wenas kara. ita passe prob ekak thibbe ne. e nisa ekata against kawruth protest kale ne

    Lankawe development project patan ganne eka gov ekak iwara karannee thawa set ekak. ape buruwo supurudu leda credit eka denne iwara karana kenata. but ettatama oya okkomatama api thama tax gewanne.

    highway godak ewata wandi gewala clear karannee Chandrikage kale, mahinda eka karala iwara karanawa
    Moragahakanda start eka ganne mahindage kale but iwara karanne Sirisenage kale. but mans wedagathwidiyata ekata credit aran names dagattee ne
     
    අනේ පලයන් බාන් පච්ච කෙළින්නේ නැතුව මොරගහකන්ද ඕපන් කරාම සිරිසෙනයා පරාක්‍රම බාහු වගේ ෆොටෝ ෂූට් කරලා පට්ට ගෙනක් දුන්නේ ක්‍රෙඩිට් එක ගන්න මිනිස්සු මැරිලා ඉපදන්න ඕනෑ ඔහොම බොරු කියලා නික්න ඉන්න
     
    • Like
    Reactions: CohenLenstra

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    404
    410
    63
    අනේ පලයන් බාන් පච්ච කෙළින්නේ නැතුව මොරගහකන්ද ඕපන් කරාම සිරිසෙනයා පරාක්‍රම බාහු වගේ ෆොටෝ ෂූට් කරලා පට්ට ගෙනක් දුන්නේ ක්‍රෙඩිට් එක ගන්න මිනිස්සු මැරිලා ඉපදන්න ඕනෑ ඔහොම බොරු කියලා නික්න ඉන්න

    mama kiyapu dee balapan sinhala nam
    mama kiwwe "mans wedagathwidiyata ekata credit aran names dagattee ne"
    credit eka gatta namuth name eka daganna leevel ekata giye ne. maththala rajapaksha airport, mahinda rajapaksha international cricket stadium wage demme ne ne neda ?

    https://en.wikipedia.org/wiki/Mahinda_Rajapaksa_International_Cricket_Stadium