ඉරිදා නිවාඩු දවසේ බයියෝ ටොයියෝ ජෙප්පො පොන්නයෝ ඔක්කෝම ටික වරෙල්ලා - ප්‍රශ්නයක් තියෙනවා උඹලගෙන් අහන්න 😊😊(බය වෙන්න එපා රවට්ටලා අරින්නෙ නෑ🤭🤭)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    කිරියේ උන්ට කවුරු ගැන දැම්මත් "ඕකා හොරෙක්, ඌ බොරු කාරයෙක්" කියලා කියන්න එකෙක් දෙන්නෙක් අනිවා ඉන්නවානෙ🥴🥴.

    ඉතින් මට කියපන් කිරියන්ගෙ standard අනුව ලංකාවෙ සුපිරි පොරවල් කවුද? කාවද උඹලා follow කරන්න කැමැති?

    නැත්තන් උඹලට අඩුවෙන්ම complain තියෙන්නෙ කවුරු ගැනද?

    කියාගෙන යමු බලන්න :yes: :yes:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,282
    14,336
    113
    On a more serious note, issara meke hitapu thamange subject eka gena wedagath dewal share karapu un dan naha meke.
    Dan meke hoda kaale iwarai. Apith nikan awilla aathal ekak daala yanawa. Issara nam sirawatama meken sahena nodanna dewal igena gaththa. Dan igena ganne ithin ganunge rena videos walatath market ekak hadanna meke ida denawa kiyala witharai.
     
    මම හිතන්නෙ ඒකට හේතුව තමා ඉස්සර වගේ නෙවී දැනුම කියන එක ඕනතරම් එලියේ තියෙනවා ඕන කෙනෙක්ට ගන්න පුලුවන් වෙන්න. එහෙම උනාම මේකේ දැනුම බෙදන්න හෑලි ලියන උන්ව ලොකුවට අප් වෙන්නෙ නෑ. ලෝකේ කොහේ උනත් එහෙම තමා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,282
    14,336
    113
    මම හිතන්නෙ ඒකට හේතුව තමා ඉස්සර වගේ නෙවී දැනුම කියන එක ඕනතරම් එලියේ තියෙනවා ඕන කෙනෙක්ට ගන්න පුලුවන් වෙන්න. එහෙම උනාම මේකේ දැනුම බෙදන්න හෑලි ලියන උන්ව ලොකුවට අප් වෙන්නෙ නෑ. ලෝකේ කොහේ උනත් එහෙම තමා.
    Issarath owa eliye thibuna.
    Habai curiosity eka trigger wena events thibune naha.
    As an example, mama meke thread ekakin thamai danne film hall ekaka film ekak pennanna thiyena process eka. Eka patta interesting subject ekak. Habai mata oka nikanwath kalpana wune naha mechchara kal.

    Dan wunath eliye danuma thibunata eka trigger wenna event ekak epai. Ekata sahena issara kiriya udaw kara.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,942
    34,342
    113
    සුපිරි පොරවල් කියලා කට්ටියක් නෑ
    ඒක මායවක් පමනයි
     
    • Sad
    Reactions: Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,858
    113
    My father, an extremely decent guy, never did any wrongdoing in his life and was very strict about others following the same path. I think old generation civil servants are in this category. They are very strict and obedient to the law, and they have very high self esteem.
    Ado sirawata, even my father never did any wrong doings even though he had so many chances, but he was like a beggar, had a very tough time trying to teach us when we were small. But I don't think he ever regretted those decisions he made.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,575
    11,309
    113
    🌎
    images.jpg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    Ado sirawata, even my father never did any wrong doings even though he had so many chances, but he was like a beggar, had a very tough time trying to teach us when we were small. But I don't think he ever regretted those decisions he made.
    Same here. even my mother accused him, of the reckless behaviour regarding the financial status of the family.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,472
    1
    57,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරියේ උන්ට කවුරු ගැන දැම්මත් "ඕකා හොරෙක්, ඌ බොරු කාරයෙක්" කියලා කියන්න එකෙක් දෙන්නෙක් අනිවා ඉන්නවානෙ🥴🥴.

    ඉතින් මට කියපන් කිරියන්ගෙ standard අනුව ලංකාවෙ සුපිරි පොරවල් කවුද? කාවද උඹලා follow කරන්න කැමැති?

    නැත්තන් උඹලට අඩුවෙන්ම complain තියෙන්නෙ කවුරු ගැනද?

    කියාගෙන යමු බලන්න :yes: :yes:

    උඹේ ලෝකෙ සුපිරි පොරවල් කවුද?

    Bored Still Waiting GIF
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    My father, an extremely decent guy, never did any wrongdoing in his life and was very strict about others following the same path. I think old generation civil servants are in this category. They are very strict and obedient to the law, and they have very high self esteem.

    දැන් උන්ට නැත්තෙම ඕක.
    රට ජාතිය, ආගම, තමන්ගේ හමේ පාට, තමන් ගැනම ලැජ්ජයි. පට්ට හීනමානයි.
    ඇත්ත ඉතිං දැන් ආඩම්බර වෙන්න පුළුවන් සමාජ තත්වයක් නෑනේ.
    ඕන මගුලක් වගේ ඉන්නේ.