2005 ට පෙර සහ පසු සමාජය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    2005 ට පෙර සහ ඊට පසු ලංකාවෙ සමාජයෙ වෙනස් වීම පිළිබඳ මට පොඩි ගැටළුවක් මතු උනා.
    මන් මෙ කිරියෙ වගෙම තව තැනක එක්තරා සාකච්ඡාවක දැක්කා මෙ 2005 ට පෙර සහ පසු වශයෙන් සමාජෙ පොඩි වෙනස් වීමක් ගැන කියනවා.
    .මටත් මෙක යම් මට්ටමකින් හිතිලා තිබුණා .
    කාලගුණ වෙනස් වීම නම් ගොඩක් අය කියන්නෙ සුනාමියෙන් පස්සෙ තමා ඒ කිව්වෙ 2004 දෙසැම්බර් වලින් පසු තමා වෙනස ඇති උනෙ කියලා .

    මොකද හිතෙන්නෙ කිරියන්ස්ලා මෙ ගැන ?
    උඹලාට මොකද හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,765
    73,321
    113
    2005 ට පෙර සහ ඊට පසු ලංකාවෙ සමාජයෙ වෙනස් වීම පිළිබඳ මට පොඩි ගැටළුවක් මතු උනා.
    මන් මෙ කිරියෙ වගෙම තව තැනක එක්තරා සාකච්ඡාවක දැක්කා මෙ 2005 ට පෙර සහ පසු වශයෙන් සමාජෙ පොඩි වෙනස් වීමක් ගැන කියනවා.
    .මටත් මෙක යම් මට්ටමකින් හිතිලා තිබුණා .
    කාලගුණ වෙනස් වීම නම් ගොඩක් අය කියන්නෙ සුනාමියෙන් පස්සෙ තමා ඒ කිව්වෙ 2004 දෙසැම්බර් වලින් පසු තමා වෙනස ඇති උනෙ කියලා .

    මොකද හිතෙන්නෙ කිරියන්ස්ලා මෙ ගැන ?
    උඹලාට මොකද හිතෙන්නෙ.
    නෑ මම හිතන්නෙ ලොකුම සමාජ වෙනස්වීම් එන්න හේතුව internet ගනන් අඩු වෙලා, smart phone බාවිතාව වැඩි වෙලා හැම එකාම ලෝකෙට expose වෙච්ච එක. සුනාමියෙන් ලොකු දෙයක් උනේ නෑ මචන්, රට ඉක්මනට normal තත්වෙට ආව.

    හැබැයි සමහර සිද්දි නිසා අලුත් අලුත් දේවල් සමාජයට සාමන්ය වුනා, උදා: කොරෝනා නිසා පොඩි වෙඩින්, WFH කියන ඒවා common දෙයක් බවට පත් උනා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,219
    1
    13,107
    113
    Gotham City
    නෑ මම හිතන්නෙ ලොකුම සමාජ වෙනස්වීම් එන්න හේතුව internet ගනන් අඩු වෙලා, smart phone බාවිතාව වැඩි වෙලා හැම එකාම ලෝකෙට expose වෙච්ච එක. සුනාමියෙන් ලොකු දෙයක් උනේ නෑ මචන්, රට ඉක්මනට normal තත්වෙට ආව.

    හැබැයි සමහර සිද්දි නිසා අලුත් අලුත් දේවල් සමාජයට සාමන්ය වුනා, උදා: කොරෝනා නිසා පොඩි වෙඩින්, WFH කියන ඒවා common දෙයක් බවට පත් උනා.
    ❤️
     
    • Like
    Reactions: tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,439
    8,588
    113
    ලෝකේ විදිහට ගත්තොත්, තක්ශනේ මර ඉක්මනට දියුණු උනා.. ඉස්සර අවුරුදු 20-30 යයි කියලා හිතපු දේවල් අවුරුදු ගානෙන් අව.. හොදම උදාහරණෙ 2G->3G->4G->5G මේවට ගියපු කාල, එන්න එන්න අඩු උන..

    ලංකාව පැත්තෙන් ගත්තොත් 2009 යුද්දේ ඉවර වෙන එකත් එක්ක මිනිස්සුන්ට ලොකු නිදහසක් අවා, ඒ කිවේ කුඩුවක වගේ හිටපු ජිවිතේ නිදහස් උන එක,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,647
    9,285
    113
    matath okama danila thiyanawa

    2005 ta kalin life eka wenase, 2005n passe internet and tech facebook ekka loke change unaa, ita kalin thibaa social structure eka change unaa fully ma

    ita passe life eka change unee 2020n ita passeth godak wenase

    Last happy ma athal ma hitapu yera eka 2019 before easter attacks. lanakwe yaluowth okkoma wage hitiya, patta athal kalayak
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,998
    11,378
    113
    35
    Spain
    බටහිර උනුත් අතරේ ඔහොම අදහසක් තියෙනවා නෙ, හරම්බේ ගොරිල්ලා මැරුවට පස්සේ ලෝකේ ෆක් වෙලා ගිහින් කියල. ජෝක් එකට කිව්වත් දැන් ලෝකේ ඉන්නේ එක්තරා පරිවර්තන යුගයක.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,782
    2
    115,744
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆෝන් කම්පියුටර් නැති උනාට 2005ටත් කලින් 2000ට පෙර කාලෙ ඇත්තටම සුන්දරයි.

    ගස් වැල් පරිසරය කාලගුණය උනත් හොඳටම තිබ්බා.

    හොඳ පැත්තක් තිබ්බත් හැම තැනම ගෙවල් හැදිලියි, දියුණුව කියන එකයි, තාක්ෂණය නිසා දැන් ඒ පොඩි කාලෙ තිබ්බ ගතිය නෑ!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,467
    113
    Fantasy
    2005 ට කලින් කියලා හොඳක් මන් දකින්නෙ නෑ. මගෙ පෞද්ගලික අදහස අනුව ඒ පරිවර්තන වසර 2009. යුද්දය නිමාවට පසු.