මාසෙකට Rs100,000ක වැටුපක් ලබන කෙනෙක් ලංකාවේ 'middle classද? ඔබේ definition එක මොකක්ද?

Pundit

Active member
  • Oct 18, 2022
    150
    153
    43
    "Middle class" කියන්නේ income එකෙන්ම define කරන්න පුළුවන් දෙයක්ද? නැත්නම් lifestyle එකෙන්ද (car එකක් තියෙනවද, foreign holiday යනවද, kids private school එකේද ? )

    Colomboවල middle class කෙනෙක් ගම්බද area එකක middle class කෙනෙක් සමග compare කරන්න පුළුවන්ද ?
     
    • Sad
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,018
    27,395
    113
    Middle class වෙන්න මාසික වැටුප ලක්ශ 4ක්ඩ 5ක්ඩ කොහෙද වෙන්න ඕනේ කියලා කොහේ හරි දැක්කා වගේ මතකයි. ලක්ශ 1යි කියන්නේ දුප්පත් :baffled:.
     
    snyder007

    Member
    Feb 3, 2026
    13
    21
    3
    Gampaha
    WhatsApp Image 2026-07-12 at 2.21.17 PM.jpeg
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,956
    8,348
    113
    Middle class වෙන්න මාසික වැටුප ලක්ශ 4ක්ඩ 5ක්ඩ කොහෙද වෙන්න ඕනේ කියලා කොහේ හරි දැක්කා වගේ මතකයි. ලක්ශ 1යි කියන්නේ දුප්පත් :baffled:.
    pissuda ban
    1 lakh kiyanne middle class thama.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,650
    939
    113
    Australia
    Middle class වෙන්න මාසික වැටුප ලක්ශ 4ක්ඩ 5ක්ඩ කොහෙද වෙන්න ඕනේ කියලා කොහේ හරි දැක්කා වගේ මතකයි. ලක්ශ 1යි කියන්නේ දුප්පත් :baffled:.

    ඒ upper middle class එකට. 100,000 වලට lower middle class කියලා මම හිතන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    Middle class definition - Earning between 2/3 and double the national median income.

    ලංකාවේ median income එක ගැන අදහසක් ගන්න CBSL SRILANKA SOCIO-ECONOMIC
    DATA 2025 එකෙන්. මේකේ 2019 median income value එක තියෙන්නේ Rs.53333. ඒ අනුව 2019 හැටියට middle class එන්නේ household income එක Rs. 35555-106666 අතර අය.

    IMG-20260712-143401.jpg

    මේක Gross national income (GNI) per person එක්ක mix කරගන්න එපා. එකෙන් බලන්නේ average එක. Income classes බෙදන්න ගන්නේ median එක. උදාහරණයක් විදියට Elon Musk ලංකාවේ පුරවැසියෙක් වෙලා ව්‍යාපාර වල ලාභය ලංකාවට ආවොත් GNI එක ගොඩක් වැඩි වෙලා population එකෙන් බෙදලා GNI per person වැඩි වෙලා කියල ගත්තට ඇත්තට එහෙම වෙලා නෑනේ.

    Median කියන්නේ මැද්දේ තියෙන පඩිය.

    Median-vs-Average-7abbbb2796.jpg
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    ඇත්ත එකවුන්ට් එකෙන් වරෙන් හුත්තො එතකොට කියලා දෙන්නං

    ෆේක් අටවං මේකෙ හැමනෙන හිවල්ලු
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,613
    18,302
    113
    Wealthy ඔයිට උඩ තියෙන්නෙ මට අනුව නම්. අඩුම 1 million වලින් උඩ තියෙන්න ඕනෙ. Upper middle class එකේ bandwidth එක හුගක් වැඩි.. මේකට අනුව ගත්තත් 350,000 - 1,350,000 වගේ range එකේ තියෙන්නෙ.

    Middle class definition - Earning between 2/3 and double the national median income.

    ලංකාවේ median income එක ගැන අදහසක් ගන්න CBSL SRILANKA SOCIO-ECONOMIC
    DATA 2025 එකෙන්. මේකේ 2019 median income value එක තියෙන්නේ Rs.53333. ඒ අනුව 2019 හැටියට middle class එන්නේ household income එක Rs. 35555-106666 අතර අය.

    IMG-20260712-143401.jpg

    මේක Gross national income (GNI) per person එක්ක mix කරගන්න එපා. එකෙන් බලන්නේ average එක. Income classes බෙදන්න ගන්නේ median එක. උදාහරණයක් විදියට Elon Musk ලංකාවේ පුරවැසියෙක් වෙලා ව්‍යාපාර වල ලාභය ලංකාවට ආවොත් GNI එක ගොඩක් වැඩි වෙලා population එකෙන් බෙදලා GNI per person වැඩි වෙලා කියල ගත්තට ඇත්තට එහෙම වෙලා නෑනේ.

    Median කියන්නේ මැද්දේ තියෙන පඩිය.

    Median-vs-Average-7abbbb2796.jpg
    2019 data නම් 2026 ට හරි යන එකක නෑ මචං...
    ------ Post added on Jul 12, 2026 at 3:13 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    Wealthy should be above 3 million, this is hoisehold income not your salary.

    Any household below 300,000 per month income is poor based on the current cost of living in Sri Lanka.
    Poverty line kiyala ekak danne duppath unwa wen karaganna thamayi. Lankawe poverty line eka 80000 witara wenne. Household income.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    659
    1,940
    93
    33
    Wealthy ඔයිට උඩ තියෙන්නෙ මට අනුව නම්. අඩුම 1 million වලින් උඩ තියෙන්න ඕනෙ. Upper middle class එකේ bandwidth එක හුගක් වැඩි.. මේකට අනුව ගත්තත් 350,000 - 1,350,000 වගේ range එකේ තියෙන්නෙ.

    2019 data නම් 2026 ට හරි යන එකක නෑ මචං...
    ------ Post added on Jul 12, 2026 at 3:13 PM
    ඔව් ඒක ඇත්ත. මම දැම්මේ CBSL lastest report එක 2025 report එක අනුව. Covid economic crisis නිසා ඊට ළඟ data collect කරලා නෑ. Guess කරලා තමා බලන්න වෙන්නේ. මම පැහැදිලි කලේ අර ලංකාව එක පාරට upper middle class ආදායම් අතරට ආවා කියන කතාව අනුව මේක බලන්න බෑ කියල. එකේ බලන්නේ GNI per person USD 4670 ආවා කිව්ව එක අනුව බලන එක වැරදි කියල. Household median income අනුව classes බෙදන්නේ.
     
    • Like
    Reactions: Tricle_Buwa