දවසම එක තැන බෑවිලා ඉන්න කැතල බරියා පිටි තෙල් ලුණු නාවපු දහ ජරාව ගිලින ගමන් තේ එක විතරක් සීනි නොදා බොනවා healthy වෙන්ඩ. තොපි වගේම ගොන් හරකෙක්. 😅

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,040
    46,491
    113
    මම දන්න එකෙක් සීනි කෑම ඔක්කොම නවත්තලා තේ එකටවත් සීනි නොදා බීලා low suger ඇවිත් ඔළුව කැරකිලා දාඩියත් දාලා ගැහිලා ගැහිලා මැරෙන්න ගිහින්..සීනි අහුරක් කටේ දාගෙන තමා බේරිලා තියෙන්නේ..දැන් ඌ කලින් කෑවටත් වඩා පැණි රස කෑම බීම කනවා බොනවා...ice cream එහෙම උඩ පැන පැන කන්නේ..... :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,835
    1
    60,684
    113
    Mother Earth
    මම දන්න එකෙක් සීනි කෑම ඔක්කොම නවත්තලා තේ එකටවත් සීනි නොදා බීලා low suger ඇවිත් ඔළුව කැරකිලා දාඩියත් දාලා ගැහිලා ගැහිලා මැරෙන්න ගිහින්..සීනි අහුරක් කටේ දාගෙන තමා බේරිලා තියෙන්නේ..දැන් ඌ කලින් කෑවටත් වඩා පැණි රස කෑම බීම කනවා බොනවා...ice cream එහෙම උඩ පැන පැන කන්නේ..... :rofl:
    ඇත්තද ? එහෙනම් හාවෙක් වෙන්න ඇති. 🤷‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,182
    166,318
    113
    එකමත් එක රටක
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg

    thuu tho kawa athal eka indarege
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,679
    1
    57,796
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg
    මේ කොහෙද? අලගුඩුවගෙ කුස්සියද?
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,458
    113
    https://dilshan.net/services/
    dilshan.net
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg

    ඔයාගේ පපුවේ පොඩ්ඩක් වත් තෙතමනයක් නැද්ද අයියේ මෙහෙම අරින්නේ?
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,563
    2
    1,698
    113
    On a Cloud

    #මගේනිදහස #හෙල්ත්ටී 🤣🤣

    දවසම එක තැන බෑවිලා ඉන්න කැතල බරියා පිටි තෙල් ලුණු නාවපු දහ ජරාව ගිලින ගමන් තේ එක විතරක් සීනි නොදා බොනවා healthy වෙන්ඩ. තොපි වගේම ගොන් හරකෙක්.​

    ---------------------------------------------------------------------------------------------------------------------------​

    "තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්තවල් compare කර වැළලෙන්නට නොයන්න. මෙය ඔබට පවතින සකලවිධ පුකේ අමාරු සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුමකි."

    - ඉන්ද්‍රජිත් ගමගේ -
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,458
    113
    https://dilshan.net/services/
    dilshan.net

    #මගේනිදහස #හෙල්ත්ටී 🤣🤣

    දවසම එක තැන බෑවිලා ඉන්න කැතල බරියා පිටි තෙල් ලුණු නාවපු දහ ජරාව ගිලින ගමන් තේ එක විතරක් සීනි නොදා බොනවා healthy වෙන්ඩ. තොපි වගේම ගොන් හරකෙක්.​

    ---------------------------------------------------------------------------------------------------------------------------​

    "තමන්ට කැමති හුත්තක් තමන් කරන්න. අනුන්ට කැමති හුත්තක් උන්ට කරගන්න ඉඩ හරින්න. තමන් කරන හුත්ත එක්ක අනුන් කරන හුත්තවල් compare කර වැළලෙන්නට නොයන්න. මෙය ඔබට පවතින සකලවිධ පුකේ අමාරු සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුමකි."

    - ඉන්ද්‍රජිත් ගමගේ -

    රටට ලෝකෙට පාච්චල් වෙන එකේ සීමාවක් නැද්ද බං?
    මේවා උඹේ ජාන වලින්ද එන්නේ @IndrajithGamage
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg
    මී පාසානම් කෑවම දෙන බෙහෙත් තමයි දෙන්න වෙන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,245
    6,822
    113
    කොහෙන් හොයාගන්න අඩුකුලේ චැනල්ද බං මේ
    මේ වගේ දහ ජරාවල් කොහෙන් හොයාගෙනද ඉන්දරේ බලන්නෙ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,554
    113
    සරම ඇදලා එලියට බහින්න බැරි ඇයි. ??=
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,285
    49,634
    113
    සේදවත්ත
    මියෝ කාපු වට්ටක්කා කාපු කොටස විසිකරලා කන එකා නේද මේවා කියන්නේ 🙈 . මහාමාරිය හැදිලා මොලේ කුනුවෙලාද ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,754
    1
    15,489
    113
    හැබැයි ඉතින් ඌ ට හැදෙන ලෙඩ වලට බෙහෙත් තියනව . ලෙඩේ අදුරගන්න පුලුවන් . .

    මේවා එහෙම නෙවෙයි . . හැදෙන ලෙඩේ හොයාගන්නත් බෑ

    DSC-0995.jpg
    මාත් මේ මට ලෙඩක් හැදෙනකල් බලාගෙන ඉන්නෙ බං. මුළු 2020 දශකයටම කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදිල නෑනෙ යකෝ. සිරාවටම කියන්නෙ 2020 ඉඳල මේ වෙනකල් තාම ලෙඩකට කියල එක බෙහෙත් පෙත්තක් බීලා නෑ කිසිම දේකට. 😁

    මගෙ diet එකයි, lifestyle එක ගැනයි මේකෙ කොච්චරවත් දාල තියෙනවනෙ උඹලට. මට ප්‍රධාන හෝ ක්ෂුද්‍ර පෝෂක මොකකින්ම හරි අඩුවක් වෙනවා නම් පෙන්නපන් කියල open challenge එකකුත් කරා. කට්ටිය AI වලටත් දාල අහගන්න ගිහින් නෑවා මතකනෙ. උන්ගෙ Accounts වත් දැන් නැද්ද කොහෙද.

    උඹලට හැමදාම කියන්න තියෙන්නෙ එකම දේවල් ටිකනෙ. මම කන කෑම අඩු කුලේ, ගාණ අඩුයි, උයන භාජනේ ලස්සන නෑ, ලිප පොස් නෑ, කෑම එක පිඟානට බෙදා ගත්තාම පෙනුම නෑ ඕවනෙ. හැබැයි ඔය මොනවත් පෝෂණයට අදාළ නෑනෙ බං. මට නම් හැමදාම අඩුම ගාණට පරිපූර්ණ පෝෂණයක් ලැබෙනවා. එ‍්කෙ අනිත් කොටස විදිහට නිතර අ‍ැවිදලා exercise ලැබෙනවා, අව්වක් අ‍ැඟට වැටෙනවා, හොඳට නිදා ගන්නවා, හොඳට හුකනවා, stress නැතිව සතුටින් ඉන්නවා. ඉහෙන් බහින ලෙඩක් හොයා ගන්ඩවත් නැත්තෙ එ‍්කනෙ.

    සිරාවටම කියන්නෙ dentist කෙනෙක් ගාවට ගිහින් අවුරුද්දකට සැරයක් නොමිලේ දත් ටික බලවගන්නවා අ‍ැරෙන්ඩ මම මං හිතන්නෙ සිරිසේන ජනාධිපති වෙලා හිටපු කාලෙන් පස්සෙ දොස්තරයෙක්ගෙ office එකකට ගිහින් තියෙන්නෙ medical ගන්ඩ, මොකක් හරි test එකක් කරන්ඩම විතරයි.

    එහෙම test ත් ගොඩක් කරල මේකට report ත් දැම්මනෙ. මොකක් කරත් හැමදේම එක්කො normal, එක්කො optimal. මටත් වෙලාවකට අ‍ැත්තටම හිතෙනවා මේ විදිහට කිසිම වියදමක් නැතිව healthy ඉන්න පුළුවන් එක මොකක් හරි රැවටීමක්ද කියල. විශේෂයෙන්ම ගොඩක් උන් ලෙඩවලට බෙහෙත් ගන්ඩයි, අරකට මේකට supplement ගන්ඩයි, healthy ඉන්ඩ කියල ජිම් ගාණෙයි නහින නැහිල්ල දැක්කාම.

    ලෙඩක් හැදිලා channel කරල දොස්තර කෙනෙක් හම්බෙලා, ලෙඩේ කියල බෙහෙත් අරන් බොන්න මාත් හරි අ‍ාසයි. හැබැයි අවුරුදු 6-7 කින් එහෙම චාන්ස් එකක් හම්බෙලාම නෑනෙ. 😢😅

    නීරෝගිකම පරම ධනයයි කියන එක මම හිතන්නෙ අත්විඳලම තේරුම් ගන්ඩ ඕන දෙයක්. 😁

    මීට පස්සෙ උඹලට මොකක් හරි ලෙඩක් දුකක්, අ‍ැඟේ පතේ බඩේ අමාරුවක්, stress එකක්, වේදනාවක්, වෙන අවුලක් අ‍ාවාම පොඩ්ඩක් මාව මතක් කරගනින්. සතියට, මාසෙට, අවුරුද්දකට උඹලා කී සැරයක් දොස්තරලා හම්බෙනවද, බෙහෙත් පෙති කරල් පැණි supplements අරවා මේවා කොච්චර ගිලිනවද කියල පොඩ්ඩක් track කරගනින්. උඹලට එ‍්වට යන වියදමත් එක්කම.

    අන්න ඊට පස්සෙ උඹලා ඔය කියන පොස් ජාති සේරම කාලා බීලා ලොකු වැඩ කරල ඉන්නවා කියල හිතාගෙන හිටියට උඹලා කොච්චර ලෙඩ ගෝදාවල්ද කියල උඹලටම නියමෙට තේරෙයි. මොළයක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම නැතත් මම කට කැඩෙනකල් කියන පොඩි පොඩි දේවල් ටික කරල බලන්නත් හිතෙයි, පොඩි කාලෙකට කරල බැලුවත් සිද්ධ වෙන වෙනසෙ තරමත් තේරෙයි.

    අති බහුතරයකට වෙන් නෑ තමයි. එ‍්ක ඉතින් උඹලගෙම කරුමෙනෙ. හැබැයි මේවා කියවල එකම එකෙක් හරි වෙනස් වුණා නම් මට අ‍ැති.
     
    Last edited: