එක්කො ඔය මහ එකෙක්ට දෙන්න ඕන ගූ විසි වෙවී දුවන්න...නැත්තං spy cam එකකින් video එකක් අරන් social media හැම තැනම දාලා මුන්ව expose කරන්න ඕන
ඇත්තටම @scurvy වගේ උන් මරු ඒ අතින් බලද්දි...කිසිම එකෙක්ට යටත් නොවී සල්ලි හම්බ කරගෙන ආතල් එකේ ඉන්නව
ඇත්තටම @scurvy වගේ උන් මරු ඒ අතින් බලද්දි...කිසිම එකෙක්ට යටත් නොවී සල්ලි හම්බ කරගෙන ආතල් එකේ ඉන්නව
මටත් සමහර වෙලාවට කරන්න වෙන්නෙ එහෙම. මාත් ගෙදර ෆයිබර් කනෙක්ෂන් එක දාලා මේ ඩේලි ඔපිස් එන්නේ.