ඉරිදා නිවාඩු දවසේ බයියෝ ටොයියෝ ජෙප්පො පොන්නයෝ ඔක්කෝම ටික වරෙල්ලා - ප්‍රශ්නයක් තියෙනවා උඹලගෙන් අහන්න 😊😊(බය වෙන්න එපා රවට්ටලා අරින්නෙ නෑ🤭🤭)

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මගේ ලෝකේ සුපිරි පොරවල්

    Ronaldo R9.. ෆුට්බෝල් follow කරපු අය දන්නවා මම මේ කියන්නේ මොකක්ද කියලා.. මම feeling down නම් පොරගෙ videos බලනවා

    අරවින්ද.. Ronaldo වගේම case එකක්.. ලංකාව වගේ රටකින් ඇවිල්ලා එකෙක් ගණන් ගන්නේ නැතුව ගහපු එකෙක්

    තාත්තා... ඔලුව උස්සගෙන කොන්ද කෙලින් තියාගෙන මැරෙන්න පුළුවන් ඉතින් තාත්තා ගේ පුතා උන නිසා තමයි

    අම්මා ට වඩා මම ආදරේ ම ආච්චි අම්මට... මම මේ ලෝකේ දැකපු අහිංසකම මනුස්සයා... කවදාහරි බුදු වෙයි .. බුද්ධාගම ඇත්ත නම්...
    (දැන් හිතන්න එපා අම්මා ට ආදරේ නෑ කියලා.. ඒත් ආච්චි අම්මා හැමෝටම වඩා විශේෂයි)

    මම wife වත් follow කරනවා, මොකද මට වඩා common sense, situational intelligence තියෙනවා
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,053
    2,376
    113
    22
    My father, an extremely decent guy, never did any wrongdoing in his life and was very strict about others following the same path. I think old generation civil servants are in this category. They are very strict and obedient to the law, and they have very high self esteem.
    Happy for you 😊
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,242
    15,345
    113
    Issarath owa eliye thibuna.
    Habai curiosity eka trigger wena events thibune naha.
    As an example, mama meke thread ekakin thamai danne film hall ekaka film ekak pennanna thiyena process eka. Eka patta interesting subject ekak. Habai mata oka nikanwath kalpana wune naha mechchara kal.

    Dan wunath eliye danuma thibunata eka trigger wenna event ekak epai. Ekata sahena issara kiriya udaw kara.
    :yes: :yes: 👍

    මාත් එහෙමයි. ගොඩක් interesting ඒත් ඒ වගේ දේවල් ලෝකෙ තියෙනවා කියලවත් නොදැන හිටපු දේවල් ගොඩක් දැන ගත්තේ එලකිරි එකේ ත්‍රෙඩ් වලින්.

    Dr. Ruchira
    Pro. Nalin de Silva
    Kumar Sangakkara
    ------ Post added on Jul 12, 2026 at 8:20 PM

    සුපිරි පොරවල් කියලා කට්ටියක් නෑ
    ඒක මායවක් පමනයි
    How about Sir Isaac Newton?
    ------ Post added on Jul 12, 2026 at 8:22 PM