Beach එකට අඩුවො ටිකක් බැහැලා 😂

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,016
    27,392
    113


    @Cypress යාළුවොද? 😂

    giphy.gif
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,388
    113
    දකුණේ beach වල නම් පට්ට අඩුවෝ තමයි ඉන්නේ. බලපන්කො සුද්දෝ ඒවිද මේ වගේ ජරා පති වලට. ඉන්නෙත් රුසියන්, යුක්රේන් හිගන්නෝ.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,435
    113
    දකුණේ beach වල නම් පට්ට අඩුවෝ තමයි ඉන්නේ. බලපන්කො සුද්දෝ ඒවිද මේ වගේ ජරා පති වලට. ඉන්නෙත් රුසියන්, යුක්රේන් හිගන්නෝ.
    😐
     
    • Like
    Reactions: Lahiru120

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,858
    113
    ජේBL ජෙප්පො.🤮.ලපයව දිනවලා පිනට ගන්න අස්වැසුම ඵකතු කරල හිඟන ජෙප්පෝ ජේBL අරං..🤷‍♂️🤮
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,108
    9,392
    113


    @Cypress යාළුවොද? 😂


    කියල වැඩක් නෑ. ඉරිද ගියා කුමාරි ඇල්ල.
    සෙට් දෙකක් JBL දාන් කැරොකෙ කරනව,
    ඇල්ල මැද ප්ලේට් තියන් බිබී බයිට් කනව , ගූ 70 යි.
    හෙන සද්දෙට කැරොකෙ එක දාල පලාතටම ඇහෙන්න හෙන කැතට බයිල කියනව මයික් එකෙන්.
    එපාම උනා.

    අනිවා අඩු කුළේ. අනික් මිනිස්සු ගැන තැකීමක් නෑ. පරිසරය ගැන තැකීමක් නෑ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,792
    4,207
    113
    අපෝ ඔය වගේ උන් රට ඇතුලෙත් ඕනතරං ඉන්නව. ඔය වගේ උන් බහුතරය ඉන්නෙ නිකං ගෙවල් ගොඩවල් වල. ගෙවල් 15-20 තියෙන්නෙ එකටම. හවසට ගැන්සි ගැහිලා බිබී රන්ඩුවෙනවා, ගහ මරා ගන්නවා. උන්ගෙ පාරවල් වගේ යන්නෙ. ටකරං බයික් කෑලි, තොරොම්බොල් ත්‍රීවිල්. ජරා ගොඩවල් තනිකර. තැනකට යන්න දන්නෑ, ගිහිල්ල ඉන්න දන්නෙ නෑ. වැදගත් කියන මනුස්සයෙක් යන්නෙ නෑ ඔය වගේ උන් ගිය පාරකවත්. අඩු කුලේ ජරාව :poop::poop:🤮🤮