Ubala mara creative ban bokku uda time pass karanna. Oka use karapan development ekakata. You have the skills bro. Only need attitude.පෙන්ෂන් ගන්න කාලය දික් කරලා නඩුකාරයො තව බඳවා ගත්ත නම් නඩු ඉක්මනට ඉවර කරන්න පුළුවන්.
![]()
Ubala mara creative ban bokku uda time pass karanna. Oka use karapan development ekakata. You have the skills bro. Only need attitude.
උඹ මං ගැන දන්නෙ නෑනෙ. ඒ වුනාට මෙයාව (Prof Prathibha Mahanama) දන්නවානෙ.
මෙයාවත් බෝක්කු උඩ time pass කරන්න හොඳයි කියලද කියන්නෙ?
උඹ වගේ එවුන් නීතිය ඉගෙන ගන්න ගම්මන්පිල / දයාසිරි වගේ එවුන් රැස්වීම් වල කියන දේවල් අහගෙන වෙන්න ඇති.![]()