රෑට එලියට බැහැල ඇවිදිද්දි මේම වෙච්ච උන් ඉන්නවද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,374
    113
    Mother Earth
    උඹ ගාල්ලේ ද
    කොහොමද දන්නෙ ? 🤷‍♂️මේ ඒක නෙමෙයි. උබ අර BMW බයික් එක හැදුවද ? මොකෝ වුණේ. කෝ හදපු එපේ පින්තූරයක් දාපන්. 🤷‍♂️

    මුන්ට කියන්න හිතෙන දේවල් ලියන්න බෑ :dull:
    සිරා බන්. මට තරහ යනව උපරිමේටම. ආයෙ වචන වලින් කියන්න තේරෙන්නෙත් නෑ වචන වලින් කියන්න හිතෙන්නෙත් නෑ. කෙළිනිම් අත පය තමයි ඉස්සර වෙන්නෙ. පිහියකින් ඇනල මැරුවැහැකි. 🤷‍♂️
    ------ Post added on Jul 13, 2026 at 2:00 PM
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    කොහොමද දන්නෙ ? 🤷‍♂️මේ ඒක නෙමෙයි. උබ අර BMW බයික් එක හැදුවද ? මොකෝ වුණේ. කෝ හදපු එපේ පින්තූරයක් දාපන්. 🤷‍♂️

    සිරා බන්. මට තරහ යනව උපරිමේටම. ආයෙ වචන වලින් කියන්න තේරෙන්නෙත් නෑ වචන වලින් කියන්න හිතෙන්නෙත් නෑ. කෙළිනිම් අත පය තමයි ඉස්සර වෙන්නෙ. පිහියකින් ඇනල මැරුවැහැකි. 🤷‍♂️
    ------ Post added on Jul 13, 2026 at 2:00 PM
    Naalu wenna denawa kiyanne ape paththe eunne ne ekai
    Eka mage newey ban, Nangige puthage... uu haduwama photo ekak illagena dannam :)
     
    • Love
    Reactions: Candid-B

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    888
    1,353
    93
    තරු 8 හොටලුත් තියනවද බන්

    5නන් ලන්කාවෙත්ට් තියනවනෙ ඔනෙ තරම්,
     
    • Like
    Reactions: Inigo Montoya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,250
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    තරු 8 හොටලුත් තියනවද බන්

    5නන් ලන්කාවෙත්ට් තියනවනෙ ඔනෙ තරම්,
    The highest official hotel rating awarded by global hospitality organizations and tourism boards is 5 stars.
    While some ultra-luxury properties like the Burj Al Arab in Dubai or the Emirates Palace in Abu Dhabi are popularly rumored to be "7-star", this is purely a marketing label used to highlight their exceptionally opulent services..
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    888
    1,353
    93
    ලෝකේ කොහෙවත් තරු 8 ඒවා නැහැ බන්. තරු 6,7 ඒවත් නැහැ.

    The highest official hotel rating awarded by global hospitality organizations and tourism boards is 5 stars.
    While some ultra-luxury properties like the Burj Al Arab in Dubai or the Emirates Palace in Abu Dhabi are popularly rumored to be "7-star", this is purely a marketing label used to highlight their exceptionally opulent services..

    එකනෙ ඔයි
    අරු නිකන් ගූග්ල් සර්ච් කරන්නවත් දන්නෙ නැද්ද කොහෙද
     
    • Like
    Reactions: Inigo Montoya