⛔BREAKING⛔ සහරාන් ගේ යැයි සැක භූගත බංකරයක් ගම්පොල පාසලකින් මතුවෙයි! 😱

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,927
    7,916
    113
    ගම්පොළ නගරයේ පිහිටි ප්‍රමුඛ බෞද්ධ විද්‍යාලයක භූමියෙන් වසර විස්සකට වඩා පැරැණි බවට සැකකෙරෙන රහසිගත විශාල භූගත කාමරයක් හමුවීමේ පුවතක් වාර්තා වේ.

    😂 😂 😂
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    ගම්පොළ නගරයේ පිහිටි ප්‍රමුඛ බෞද්ධ විද්‍යාලයක භූමියෙන් වසර විස්සකට වඩා පැරැණි බවට සැකකෙරෙන රහසිගත විශාල භූගත කාමරයක් හමුවීමේ පුවතක් වාර්තා වේ.

    😂 😂 😂
    Sex dungeon 🫢
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,387
    2,709
    113
    ගෝටයි සලේයි ආගිය තැනක්ලු ද? රහසිගත සාකච්ඡා කුමන්ත්‍රණ කරපු තැනක් වෙන්න බැරි ද?
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    හපෝ මේ ගොසිප් ලංකා කියන්නේ පට්ට බොරු ගහන උං ටිකක. කිසිම තේරුමක් නෑ උංගේගොසිප්
     
    • Like
    Reactions: SK29

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,524
    16,039
    113
    වසර 30ක් පදිංචි වෙලා හිටිය නම් ඒ මිනිස්සුන්ට ඉඩම ලියල දෙන්න ඕන

    කළු මිට්ටො ජනාධිපති මන්දිරයෙත් අල්ලගන්නවා දැන් පොලව යටින් පදිංචි වෙලා 🤣
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,359
    113
    රජය ඉඩමක පොළොව යටින් පෞද්ගලික බංකරයක් ඉදිවන්නේ කෙසේද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,366
    12,219
    113
    35
    Spain
    වසර 30ක් පදිංචි වෙලා හිටිය නම් ඒ මිනිස්සුන්ට ඉඩම ලියල දෙන්න ඕන
    රජයේ දෙපොළක්, පොලොව යට නිවාස හදන්න බංකර් හදන්න අවසර ගන්නත් ඕන. ඔය දෙක නිසා අරුන්ට පුකෙන් යන්න නඩු වැටෙන්නේ.
     
    • Like
    Reactions: topkollek

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,312
    25,787
    113
    Fantasy
    රජයේ දෙපොළක්, පොලොව යට නිවාස හදන්න බංකර් හදන්න අවසර ගන්නත් ඕන. ඔය දෙක නිසා අරුන්ට පුකෙන් යන්න නඩු වැටෙන්නේ.
    එහෙනම් අපෙ ගෙදර උඩින් ප්ලෙන් යද්දි හෙට ඉදන් අපෙන් අවසර ගන්ඩ නීතියක් ගේන්ඩ ඕනෙ. එහෙම පුලුවන්ද උන්ට අපෙ ගෙදර ගුවන් ප්‍රදෙශයෙ නිකන් යන්ඩ දෙන්ඩ
     
    • Haha
    Reactions: Inigo Montoya