Monitors දෙක තුනක pc setup එකක් use කරන උන් ඇතුලට වරෙන්කො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මම freelancing කරන්නෙ.. ගෙදරනම් external monitors දෙකක සෙට්ප් එකක් තියෙන්නෙ. ඒත් වෙලාවකට මන් ගෙදර ඉන් නෑ කොහෙ හරි යනවා වැඩ කරන්න. අරන් යන්න පුලුවන් මේ වගෙ මොනිටර් එකක් ගන්න බැලුවෙ එක screen එකක් මදි හින්දා.

    මේ වගේ පෝටබල් මොනිටර්ස් ලන්කාවෙ ගන්න තැනක් තියෙනවද මචන්ලා? Mac device වලට..?

    Screenshot 2024-06-25 at 18.39.00.png
     
    • Wow
    Reactions: Inigo Montoya

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,544
    113
    මම freelancing කරනවා කියලා කියන්නේ හරියට නිකන් මම full time job එකක කරනවා කිව්වා වගේ කතාවක්.
    Freelance කරන්නේ මොනවද කියලා කිව්වා නම් සොලුසන් එකක් දෙන්න පුළුවන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,261
    4,624
    113
    hadissi ba. man nam yana hotel ekaka hari tv ekata tama plug wenne. oya portable keruwawa hari yan na wire amunannai, podi podi plastic kali atawannai, eva break unama chora wennai, external power gahannai. oita wada lesi tiyana monitor ekama dagena giya nam.
     
    • Love
    Reactions: Flappybird

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,356
    8,822
    113
    මම freelancing කරන්නෙ.. ගෙදරනම් external monitors දෙකක සෙට්ප් එකක් තියෙන්නෙ. ඒත් වෙලාවකට මන් ගෙදර ඉන් නෑ කොහෙ හරි යනවා වැඩ කරන්න. අරන් යන්න පුලුවන් මේ වගෙ මොනිටර් එකක් ගන්න බැලුවෙ එක screen එකක් මදි හින්දා.

    මේ වගේ පෝටබල් මොනිටර්ස් ලන්කාවෙ ගන්න තැනක් තියෙනවද මචන්ලා? Mac device වලට..?

    View attachment 231847
    platic jrw
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඉතින් ලැප්ටොප් එකක් ගනින්කෝ. 🤔
    lap ekak thiynwa mchn..Macbook ekak,, eeka thamai kohe hari yaddi aran yanne..eeth mata eka display ekak madi

    මම freelancing කරනවා කියලා කියන්නේ හරියට නිකන් මම full time job එකක කරනවා කිව්වා වගේ කතාවක්.
    Freelance කරන්නේ මොනවද කියලා කිව්වා නම් සොලුසන් එකක් දෙන්න පුළුවන්
    solution ekata karana de adala naane mchn eeka mn nikan kiwwe.. mta oone mee daala thiynwa wage portable monitor set ekak ganna thanak
    ------ Post added on Jun 25, 2024 at 8:13 PM

    hadissi ba. man nam yana hotel ekaka hari tv ekata tama plug wenne. oya portable keruwawa hari yan na wire amunannai, podi podi plastic kali atawannai, eva break unama chora wennai, external power gahannai. oita wada lesi tiyana monitor ekama dagena giya nam.
    eekath aththa..
    ------ Post added on Jun 25, 2024 at 8:14 PM

    platic jrw
    ow ithin karanna deyak nane wena.. anith monitor aran yannada uba kiyanne
    ------ Post added on Jun 25, 2024 at 8:15 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,544
    113
    solution ekata karana de adala naane mchn eeka mn nikan kiwwe.. mta oone mee daala thiynwa wage portable monitor set ekak ganna thanak

    programming වගේ කරනවා නම් ඔය ජරාව ඕනේ නැ keyboard shortcuts පුරුදු උනාම macbook එකක් සැහෙන්න වැඩ කරන්න පුළුවන්.

    graphic කරනවා නම් ඔය plastic ලබ්බවක් වල color accuracy එක බලන්න ඕනේ.

    pornhub ලයිව් යනවා වගේ නම් OBS එක run කරන්න නම් ඉතින් ඕක අවුලක් නැ

    සෝ කරන දේ අදාලයි සොලුසන් එකට
     
    • Haha
    Reactions: Clockwork

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,535
    16,066
    113
    home cinema android GIF by Banggood

    පොඩි ප්‍රොජෙක්ටර් එකක් අරං පල
    AliExpress එකේ බඩු තියනවා
     
    • Dislike
    Reactions: Sonik Sonik