මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට - මියගිය ගණන 31ක් දක්වා ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    25,339
    27,884
    113
    මේක ලෝක වාර්තාවක්ද ? 🤌 ඔව් මේක පච අනුර ලෝක වාර්තාවක් සම කිරීමක් - 1971 Attica Prison riot
    මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පොලීසිය පැවසුවේ, ඊයේ (13) සහ අද (14)අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවය.

    මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.

    ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

    ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සිිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

    අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

    - https://sinhala.adaderana.lk/news/228550

    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,948
    11,692
    113
    ඇයි බන් වෙපන්ස් දුන්නේ නැත්තේ ඇතුලට යනකොට...එච්චර කෙයාලස් ද ..මොනව උනත් කිසිම කෝඩිනේෂන් එකක් දැක්කේ නැහැ..පොලිසියේ ඩයල් එකක් ඇවිත් මාද්්‍ය වේදියන්ගෙන් අහනවා..ඔයාලද ඇතුලට ඩ්රෝනා එකක් යැව්වේ කියලා...ඒ කියන්නේ පොලිසියයි හමුදාවයි වෙන වෙනම ඇවිත් සර්ච් කරන කොට. පොලිසිය සප්‍රසයිස් වෙච්ච සීන් එකක්

    ඒ ඩ්රෝන් එක යවලා තියෙන්නේ නේවි එකෙන්..ඒ කියන්නේ පොලිසිය දන්නෑ..නේවි එකෙන් ඇවිත් ඩ්‍රෝන් එක යවනවා කියලා..ඒ කියන්නේ කමියුනිකේෂන් අවුල්..පට්ට විදියට...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    ඒ ඩ්රෝන් එක යවලා තියෙන්නේ නේවි එකෙන්..ඒ කියන්නේ පොලිසිය දන්නෑ..නේවි එකෙන් ඇවිත් ඩ්‍රෝන් එක යවනවා කියලා..ඒ කියන්නේ කමියුනිකේෂන් අවුල්..පට්ට විදියට...

    LTTE සක්කිලින්ව ඉවරයක් කරල දැම්මේ හොඳ වෙලාවට..මුන් ඵහෙම බලේ ඉන්නකොටත් උන් හිටියනම් හිතාගන්න පුළුවන් වෙන දේ...🥴

    monson

    Well-known member
  • May 7, 2007
    25,339
    27,884
    113
    ඇයි බන් වෙපන්ස් දුන්නේ නැත්තේ ඇතුලට යනකොට...එච්චර කෙයාලස් ද ..මොනව උනත් කිසිම කෝඩිනේෂන් එකක් දැක්කේ නැහැ..පොලිසියේ ඩයල් එකක් ඇවිත් මාද්්‍ය වේදියන්ගෙන් අහනවා..ඔයාලද ඇතුලට ඩ්රෝනා එකක් යැව්වේ කියලා...ඒ කියන්නේ පොලිසියයි හමුදාවයි වෙන වෙනම ඇවිත් සර්ච් කරන කොට. පොලිසිය සප්‍රසයිස් වෙච්ච සීන් එකක්

    ඒ ඩ්රෝන් එක යවලා තියෙන්නේ නේවි එකෙන්..ඒ කියන්නේ පොලිසිය දන්නෑ..නේවි එකෙන් ඇවිත් ඩ්‍රෝන් එක යවනවා කියලා..ඒ කියන්නේ කමියුනිකේෂන් අවුල්..පට්ට විදියට...
    ඔය ඔක්කොම මැරිලා තියෙන්නේ හිලෙන් වෙඩි තියලා ඇතුලට ගියාට පස්සේ. උන් ටික කොටු කරගෙන හිරකාරයෝ. කිසිම plan එකක් coordination තිබිලා නැහැ වගේ.

    • Sad
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,941
    99,289
    113
    ඇයි බන් වෙපන්ස් දුන්නේ නැත්තේ ඇතුලට යනකොට...එච්චර කෙයාලස් ද ..මොනව උනත් කිසිම කෝඩිනේෂන් එකක් දැක්කේ නැහැ..පොලිසියේ ඩයල් එකක් ඇවිත් මාද්්‍ය වේදියන්ගෙන් අහනවා..ඔයාලද ඇතුලට ඩ්රෝනා එකක් යැව්වේ කියලා...ඒ කියන්නේ පොලිසියයි හමුදාවයි වෙන වෙනම ඇවිත් සර්ච් කරන කොට. පොලිසිය සප්‍රසයිස් වෙච්ච සීන් එකක්

    ඒ ඩ්රෝන් එක යවලා තියෙන්නේ නේවි එකෙන්..ඒ කියන්නේ පොලිසිය දන්නෑ..නේවි එකෙන් ඇවිත් ඩ්‍රෝන් එක යවනවා කියලා..ඒ කියන්නේ කමියුනිකේෂන් අවුල්..පට්ට විදියට...
    Weapon මුන් අතේ තිබ්බ නන් තව අනතුර වැඩි වෙනවා කියලා මට හිතෙන්නේ. මේ පොඩි උන්ට එකේ ඉන්න උන් එක්ක හැරෙන්න බෑ තුවක්කු තිබ්බ කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,691
    165,244
    113
    එකමත් එක රටක
    බන්ධ පොලිස්?
    ඔව් ඔක්කොම බන්ද පොලිස් නේ . ඒකයි .. අනික කවුරුත් ඔය uniform ඇදන් ගිය අයත් නෙවෙයි . මීගමුවේ බන්දනාගාරේ අයත් නෙවෙයි .
    කලින් වෙච්ච සිද්ධියට වෙන බන්දනාගාරේ සෙට් එකක් දාල දඩුවම් දෙන්න ගිහින් කියලා තමයි කියන්නේ . මෝඩ වැඩක් කරන්න යන්න ඇති කලින් මරාගත්ත සෙට් එකක් ලගට ගිහින්
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    මීගමුවේ prison එකේ ඉන්න උන් කනවා හොද කෑමක් කාලයක් යනකම්.
    Pallekale prison eka langa inna ayagen ahapanko mchan raata kohomada salakili hambenne kiyala

    Hondata salakanawa genapu set ekata