මීගමුව බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට - මියගිය ගණන 31ක් දක්වා ඉහළට!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,733
    16,740
    113
    LTTE සක්කිලින්ව ඉවරයක් කරල දැම්මේ හොඳ වෙලාවට..මුන් ඵහෙම බලේ ඉන්නකොටත් උන් හිටියනම් හිතාගන්න පුළුවන් වෙන දේ...🥴



    ජෙප්පෝ ඵහෙනම් කොටින්ට ඊළම දෙනවා..
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,675
    9,032
    113
    Galaha
    ඇයි බන් වෙපන්ස් දුන්නේ නැත්තේ ඇතුලට යනකොට...එච්චර කෙයාලස් ද ..මොනව උනත් කිසිම කෝඩිනේෂන් එකක් දැක්කේ නැහැ..පොලිසියේ ඩයල් එකක් ඇවිත් මාද්්‍ය වේදියන්ගෙන් අහනවා..ඔයාලද ඇතුලට ඩ්රෝනා එකක් යැව්වේ කියලා...ඒ කියන්නේ පොලිසියයි හමුදාවයි වෙන වෙනම ඇවිත් සර්ච් කරන කොට. පොලිසිය සප්‍රසයිස් වෙච්ච සීන් එකක්

    ඒ ඩ්රෝන් එක යවලා තියෙන්නේ නේවි එකෙන්..ඒ කියන්නේ පොලිසිය දන්නෑ..නේවි එකෙන් ඇවිත් ඩ්‍රෝන් එක යවනවා කියලා..ඒ කියන්නේ කමියුනිකේෂන් අවුල්..පට්ට විදියට...
    වෙපන් දෙන්නෙ නෑ නේද එහෙම ඔයවගේ අවස්තාවක. ආයුදේ අරන් යන එකාට ගහල ඇතුලෙ උන් ඒකත් අරන් වෙඩිතියල ඔයිට වඩා ගානක් මැරෙන්න තිබුන එහෙනම්. එදා අර පොලිසියෙන් වෙඩිතියල තිබුන ඩ්‍රෝන් එක ගැනද කියන්නෙ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,357
    14,220
    113
    පෘථිවිය
    බන්ධනාගාර කියල දෙයක් ලංකාවේ නැහැ බන්
    තියෙන්නේ ලොකු හෝල්
    පරණ බිල්ඩිමක, කාමරයක් ඇතුලේ 10ක් විතර දානවා
    පරණ ඉස්පිරිතාලෙක කාමර වල සෙට් පිටින් දානවා
    කිසිම සිරමැදිරි කන්සෙප්ට් එකක් නැහැ
    කාමරේ දොර ගලවල යකඩ පට්ටමක් දානවා

    සල්ලි තියෙන එකාට ඒසී කාමරයක් ලැබෙනවා
    නාන්න කාමරයක් දෙනවා
    මසාජ් දෙනවා
    හුලන් ගහනවා
    ටීවී එකක් දෙනවා
    ආණ්ඩුවෙන් තුන් වේලම කන්න දෙනවා ව්‍යංජන 3යි මස් , මාළු හෝ බිත්තර
    ඔන්න ලංකාවේ හැටි
     
    • Wow
    Reactions: Shamal3001

    monson

    Well-known member
  • May 7, 2007
    26,065
    29,751
    113
    බන්ධනාගාර කියල දෙයක් ලංකාවේ නැහැ බන්
    තියෙන්නේ ලොකු හෝල්
    පරණ බිල්ඩිමක, කාමරයක් ඇතුලේ 10ක් විතර දානවා
    පරණ ඉස්පිරිතාලෙක කාමර වල සෙට් පිටින් දානවා
    කිසිම සිරමැදිරි කන්සෙප්ට් එකක් නැහැ
    කාමරේ දොර ගලවල යකඩ පට්ටමක් දානවා

    සල්ලි තියෙන එකාට ඒසී කාමරයක් ලැබෙනවා
    නාන්න කාමරයක් දෙනවා
    මසාජ් දෙනවා
    හුලන් ගහනවා
    ටීවී එකක් දෙනවා
    ආණ්ඩුවෙන් තුන් වේලම කන්න දෙනවා ව්‍යංජන 3යි මස් , මාළු හෝ බිත්තර
    ඔන්න ලංකාවේ හැටි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,450
    36,675
    113
    කෑගල්ල
    පට්ට පවු ඉතින් මැරිච්ච අයයි, ගෙවල් වල අයයි. ඒ මිනිස්සුන්ට මොනවා දුන්නත් වැඩක් තියනවාද? දේශබන්දුවා, ශවේ වගේ හිටියා නම් හුකවල අරන් පළවෙනි වලියේම..