මේ ට්‍රැවල් කරන එවුන්ට සල්ලි කොහෙන්ද හම්බවෙන්නේ බන් ?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,663
    3,562
    113
    අඩෝ නෝනගේ ආසාව හරි මොකක් හරි කියලා නේද ඒකේ පොර කීවේ
    දැන් නෝනා ගිහින්ද
    දෙන්නම එකට ට්‍රැවල් කරනවා කීවේ. ඒ ගෑනු කෙනා ඩොක්ටර් කෙනෙක් දැන් ඩිවෝස් වෙලාලු ඉන්නේ. ආය එකක් බදින්න ගිහින් ඒක ඉන්දියාවේ ඉන්න බෑ කියලා ආපහු ආවා. මනාලි වල සීතල දරාගන්න බෑ කියලා
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr Bones

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,084
    1,803
    113
    London, United Kingdom
    මම මේ ලඟදි දැක්කා මූ Trip Pisso කියන සෙට් එකත් එක්ක සෙට් වෙලා video එකක් දාල තිබ්බා

    මූව මුලින් මාත් බැලුවා, පොරගේ content ටිකක් බෝරින්, අනික මූගේ presentation skills මදි

    ඒ නිසා වෙන්න ඇති ගේමක් ගහන්න බැරි වෙන්න ඇත්තේ. Creative මදි

    දන්නවනේ ඉතින් social මීඩියා සීන් එක

    එක්කෝ දුක මාකට් කරන්න ඕන, එක්කෝ පට්ටම creative වෙන්න ඕන

    නැත්නම් ගෑණිගේ ඇඳුම් ටික ටික ගලවල පෙන්නන්න ඕන

    නැත්නම් පැවැත්මක් නෑ