හාමුදුරුවෝ බස් එකට බුලත් කෙල ගහලා 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,396
    8,547
    113
    බස් රථයට ගොඩවුණු භික්ෂූන් වහන්සේ නමක්, තමන් වාඩිවෙලා හිටපු අසුනේ ඉඳගෙන බුලත් හපමින් බස් රථය පුරාම කෙළ ගහමින් සිදුකර ඇති විනාශය මේ බලන්න. එපමණක් නොව, උන්වහන්සේගේ කෙළ විසිවීම හේතුවෙන් පිටිපස්සේ සීට් වල හිටිය මගීන් පවා දැඩි අපහසුතාවයට පත්වුණා.

    (CCTV වීඩියෝ අප ළඟ ඇත) මෙවැනි අසෝභන ක්‍රියා නැවත කිරීමෙන් වලකින්න. නැතහොත් CCTV වීඩියෝ සමාජ මාධ්‍ය වෙත මුදාහරින බවත් දන්වා සිටිමි.


     
    • Love
    Reactions: Naughty_kiththa

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    Thanks! වීඩියෝ එක රිපෝට් කරා ආගම්වාදය අවුස්සනවා කියලා. මම සාමාන්‍යයෙන් මේවා බලන්නෙ නෑ, බැලුවත් රිපෝට් කරන්නෙ නෑ. හැබැයි හාමුදුරුවෝ නමක් බුලත් කෙල පාරක් ගැහුවම පුකේ නයි දුවන උන් ඉන්න රටක නිකමට අපි සුළු ජාතිය උනානම් කියලා හිතුනා. ඒ නිසාම රිපෝට් කරේ. බස් එකේ ඉස්සරහා බුදු පිළිම. මල් තියලා හදුන්කුරු පත්තු කරලා. වින්ඩ් ස්ක්‍රීන් එකෙ බුදු සරණයි කියලා ගහලා හැබැයි හාමුදුරුවෝ නමකට ගරු කරන්න බැහැ. පස්සහ සීට් එකේ මම හිටියා නං මම කට පුජා කරනවා හාමුදුරුවෝ නමට බුලත් කෙල ගහන්න පඩික්කමකට වගෙ.
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,000
    1,211
    113
    භික්ෂූන් වහන්සේ නමක් ko?
    උබට ඒවා වැඩක් නෑනෙ බං. අනිත් එවුන් එක්ක එකතු වෙලා හාමුදුරුවන්ට බැනපන්. එච්චරයි වෙන්න ඕනෙ. 😂
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,796
    17,013
    113
    "මොන පකයද ⁣යකෝ බස් එකේ යද්දි බුලත් කෙළ ගහන්නේ" කියලා හයියෙන් ඇහුවනන් හරි
     
    • Haha
    Reactions: Cypress

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,148
    4,018
    113
    කෝ මේකෙ හාමුදුරු කෙනෙක් නැහැනෙ . ඔයා කියන නිසා පිළිගන්න ඕන ද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,420
    47,411
    113


    මේ ජෝන් ගොන් නාම්බා නිසා FB එකේ ඉන්න කුරුසයොන්ගේ account වලටයි කෙලවෙන්නේ..:lol:..මූ මෝඩයා වගේ FB එකේ ඒවා ගෙනල්ලා මේකේ අලවනවා මේකේ දැම්ම ගමන් report වැදිලා බඩු මිසින්..:rofl:
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,396
    8,547
    113
    කෝ මේකෙ හාමුදුරු කෙනෙක් නැහැනෙ . ඔයා කියන නිසා පිළිගන්න ඕන ද ?

    විඩීයෝ එක upload කරේ බස් එකේ driver

    මේ ජෝන් ගොන් නාම්බා නිසා FB එකේ ඉන්න කුරුසයොන්ගේ account වලටයි කෙලවෙන්නේ..:lol:..මේකේ දැම්ම ගමන් report වැදිලා බඩු මිසින්..:rofl:




    ------ Post added on Jul 14, 2026 at 6:21 PM
     
    Last edited:

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    345
    409
    63
    ශ්‍රී ලංකාව
    CCTV දර්ශන එළියට දාන්න ඕනැ. අපි කොහොමද දන්නෙ මේක ස්වාමීන් වහන්සේ නමක් ගහපු කෙළ පාරක් කියල? බස් පේජ් එකේ රීච් වැඩි කරගන්න ගොතපු පචයක් වෙන්න පුළුවන්.