එක battery එකක් නිසා පරම වහල , ලංකාවේ උනා නම් වීරයෝ ඇවිත් වතුර ගහනවා ලංකාවෙත් දහස් ගානක් වැඩ කරන factories වල වහලේ solar තියෙනවා ගිනි ගත්තම කරන දේ උ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,228
    6,712
    113
    East Blue (Goa Kingdom)
    එක battery එකක් නිසා පරම වහල , ලංකාවේ උනා නම් වීරයෝ ඇවිත් වතුර ගහනවා

    ලංකාවෙත් දහස් ගානක් වැඩ කරන factories වල වහලේ solar තියෙනවා ගිනි ගත්තම කරන දේ උන් දනන්වද ?
    evacuate කරන්න plan වත් අනිවාර්යද ?








     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,552
    113
    35
    Spain
    දැන් අලුත් බැටරි තියෙනවා ගිනිගැනීම් වුනත් බැටරි එකට මොකුත් වෙන්නේ නැහැ. ඉස්සරහට ටෙක් එක තව දියුණු වෙයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    දුවනවා
    ගිනි නිවන හමුදාවට කොල් කරනවා
    ඇම්බුලන්ස් එන්න කියනවා
    ඉන්ශුවරන්ස් ක්ලේම් කරනවා

    ඉවරයි