වැඩ බැරි පොල් කෝම්බ හිස් ටින් පාපිසි සුන් බුන් ගිලෙන ආණ්ඩුවෙන් තවත් මීයෙක් පනී! මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාත් ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි!

monson

Well-known member
  • May 7, 2007
    25,986
    29,550
    113
    :lol:
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ.

    මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ඒ මහතා අද දෙරණ කළ විමසීමක දී පැවසීය.

    - https://sinhala.adaderana.lk/news/228621
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,550
    8,772
    113
    රූකඩ රාජ්ජේ
    මහාචාර්ය ට පාරේ යන්න බැරිව ඇති.
    ආචාර්ය කෙනෙක් මුලින්ම රීවා නේ ..

    අපේ ගෙවල් පැත්තේ ජෙපි ප්‍රාදේශීය සභාවට ඉල්ලපු උන් දැන් අහක බලාගෙන යන්නේ 🤌🤣
     
    • Haha
    Reactions: Brandy2020

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,314
    3,453
    113
    43
    Wakanda
    ඉස්සර ආන්ඩු වගේ නෙවෙයි දැන්
    ඉස්සර වගේ දේශපාලනයට ඇවිත් හම්බ කරගන්න බාර් පර්මට් වැලි පර්මිට් කොමිස් පගා නෑ
    ඉතින් ඉන්ඩ බැරි උන් යනව මීට වැඩිය හොදයි ගෙදර ඉන්න එක කියල
     
    • Haha
    Reactions: Brandy2020

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    ඉස්සර ආන්ඩු වගේ නෙවෙයි දැන්
    ඉස්සර වගේ දේශපාලනයට ඇවිත් හම්බ කරගන්න බාර් පර්මට් වැලි පර්මිට් කොමිස් පගා නෑ
    ඉතින් ඉන්ඩ බැරි උන් යනව මීට වැඩිය හොදයි ගෙදර ඉන්න එක කියල
    වැටගලගේ නීති සමාගමට තමයි ඔක්කොම නඩු යන්නේ මේ දවස්වල. ඇයි අවුලක් නැද්ද?
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    165
    257
    63

    වැඩ බැරි පොල් කෝම්බ හිස් ටින් පාපිසි සුන් බුන් ගිලෙන bump​

     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    තොන්ඩෑ කොළුවා අලියට පුක පෙන්නපු වේදනාවට දාන ත්‍රෙඩ්
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,413
    17,544
    113
    තොන්ඩෑ කොළුවා අලියට පුක පෙන්නපු වේදනාවට දාන ත්‍රෙඩ්

    👆ජෙප්පෙක් තුනී කරගන්නා අාකාරය...🙃