භාන්ඩාගාරයෙ සල්ලිවලින් හයිවේ එක හැදුව කීවට ඒවගේ හතරගුනයක් විතර අස්වැසුමට ගෙවනවනෙ

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,727
    2,585
    113
    43
    Wakanda
    මුන් හිතන්නෙ ඔහොම නිකන් සල්ලි බෙදුවම මුන්ගෙ චන්ද කැඩෙන්නෙ නෑ කියල මුන් හිතන්නෙ. මයිනත් ඔහොම හිතල තමයි චන්දෙ ලංවෙලා බයික් බෙදල පුකෙන් ගියෙ.
    මේ මෝඩ පොන්න වැඩේ නවත්තල ආදායම් බදු අඩුකරානම් රටදාල යන වුර්තිකයො ව්යාපාරිකයොටික හරි අඩුවෙයි. මුන්ගෙ වැඩෙන් විරැකියාව දවසෙන් දවස වැඩිවෙනව. මමනම් ආදායම් බදු ගෙවන්නෙ නෑ ඒත් ඉතින් රටේ අනාගතය හොද අතට යන්නනම් බුද්ධිමත් මිනිස්සු ලංකාවෙ ඉන්න ඕන.

    ඔය ආදායම් බද්ද කවද විතර අඩුකරයිද මුන්.
    ලංකාවෙ හැටියට ගැලපෙන බද්ධ 15%
    උබලගෙ අදහස් මොනවද මේගැන?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,290
    12,035
    113
    35
    Spain
    බදු අඩු කරන්න ඕන නෑ බන්, බදු වැඩි කලත් කමක් නැහැ බදු සල්ලි වලින් රටේ යටිතල පහසුකම් දියුණුකරන වගේ වැඩ කරනවා නම්. ඊළඟට ආදායම් බදු අයකරනවා වගේ ම වක්‍ර බදු තියෙනවා. භාණ්ඩ සහ සේවා බදු තියෙනවා. අන්න එතනයි අවුල.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,727
    2,585
    113
    43
    Wakanda
    බදු අඩු කරන්න ඕන නෑ බන්, බදු වැඩි කලත් කමක් නැහැ බදු සල්ලි වලින් රටේ යටිතල පහසුකම් දියුණුකරන වගේ වැඩ කරනවා නම්. ඊළඟට ආදායම් බදු අයකරනවා වගේ ම වක්‍ර බදු තියෙනවා. භාණ්ඩ සහ සේවා බදු තියෙනවා. අන්න එතනයි අවුල.
    බදු ගෙවන්නෙ නැති උන් ඕකට ආසයි
    හැබැයි උන්ගෙන් ගැහුවම අඩයි
    කුහකකම ඕක