ලංකාවේ කම්කරු රැකියා සදහා ජපන් , ඕස්ට්‍රේලියානු ජාතිකයන් දැන් බදවා ගැනේ ....!!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,645
    1
    6,336
    113
    බාස්ලානම් මන්දා helpers ලනම් දැන් india වලින් ඇවිත් වැඩ කරන්නේ ගොඩක් construction company වල. ලංකාවේ කොල්ලෝ නැහැ ඒ ජොබ් වලට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,831
    165,592
    113
    එකමත් එක රටක
    බාස්ලානම් මන්දා helpers ලනම් දැන් india වලින් ඇවිත් වැඩ කරන්නේ ගොඩක් construction company වල. ලංකාවේ කොල්ලෝ නැහැ ඒ ජොබ් වලට
    මුන් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ .. ඔය එන්නේ කස කාරයෝ . බාස්ලගෙන් පටන් ගනී . . අතිම්ටම ත්‍රිවිල් වලට වෙච්ච දේ තමයි වෙන්නේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,245
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    කවුද බන් ඔය කතාව කියපු විපක්ෂේ එකා ?

    මොන කතාවද? ඕස්ට්‍රේලියාවෙන්, ජපානෙන් කම්කරුවො ගෙන්නනව කියලද? එහෙම එකක් කිව්වොත් ඉතින් රට බංකොළොත් කරපු කයිවාරු පොන්ස් හරි, සජි ගොබ්බය හරි තමයි. 😂😂
    චතුරංගයා එහෙම කියල නෑනෙ.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,645
    1
    6,336
    113
    මුන් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ .. ඔය එන්නේ කස කාරයෝ . බාස්ලගෙන් පටන් ගනී . . අතිම්ටම ත්‍රිවිල් වලට වෙච්ච දේ තමයි වෙන්නේ
    kohomhri kmk nha ena eka hndaii.. mkd ee job wlata lankawe un nha hoygna... gov dngnna one ithn regulate krnna aththtm lankawe higa job hoyla ewta withrak gennanna... developed contries krnneth ekane
     
    • Like
    Reactions: CohenLenstra

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,634
    113
    colombo
    මුන් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහල තියෙන්නේ .. ඔය එන්නේ කස කාරයෝ . බාස්ලගෙන් පටන් ගනී . . අතිම්ටම ත්‍රිවිල් වලට වෙච්ච දේ තමයි වෙන්නේ
    හපාපා etca ද ඉවරයි.
    ජෙප්පෝ ඕකා ගහන්න හැදුවොත් නම් වුන් ඉවරයි
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    603
    646
    93
    ඔසී වල ලැට් හෝදන එවුනුත් එයිද දන්නේ නෑ.. ඊයා..
    ලැට් ගහල මිලියනර් එකෙක් වෙච්ච ලංකාවේ එකෙක් හිටිය news වලත් ගියා 🤣
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,406
    4,251
    113
    ඒ එක්කම ලොකු ගෝනි ලොර්ඩ් එකයි වැලි නැව් කිපෙකුයිත් කලින් ගෙනල්ල තියන්න වෙයි ඒගොල්ලොන්ට වැලි කොට්ට හදාගන්න පාලම් බෝක්කු ඉදිකිරිම් වැඩවලට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,831
    165,592
    113
    එකමත් එක රටක
    හපාපා etca ද ඉවරයි.
    ජෙප්පෝ ඕකා ගහන්න හැදුවොත් නම් වුන් ඉවරයි
    ඔය ඔක්කොම ගහල ඉවරයි යකෝ . . මෝඩි කැමති නැති නිසා ගිවිසුම් ප්‍රසිද්ධ කරන්නේ නෑ කියලා කිව්වේ ගිවිසුම් පෙන්නන්න කිව්වම
     
    • Wow
    Reactions: KDH and jjpala

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,572
    113
    හපාපා etca ද ඉවරයි.
    ජෙප්පෝ ඕකා ගහන්න හැදුවොත් නම් වුන් ඉවරයි
    කොයි වෙලේ හරි ඉන්දියන් එකෙක් ඇවිත් උබලාගෙ ගෙවල් දැන් අපේ කියයි
     
    • Wow
    Reactions: KDH

    AS Dishantha

    Member
    Jan 31, 2026
    22
    1
    3
    ලංකාවේ බාස් ල අඩු බාස්ලගේ වැටුප් අඩු නිසා කියලා ද මේ අම්බරුවා හිතන්නේ ?

    කොහෙද යකෝ බාස්ලට වැටුප් අඩු? දවසට පන්දාහයි.. ගෙඩි රුපියල් පන්දාහයි යකෝ....

    මාසෙම වැඩ කලොත් ලස්ස එක හමාරයි..