"යාපනයට ගංගාවක්"උතුරේ ජල ගැටලුවට ස්ථිර විසඳුමක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113

    සජිය --> මිත්‍රවරුනි ගංඟක් නෙවී මම මුහුදක්ම හදලා දෙනවා මම බලයට ආ විගසම. මමම ඒ මුහුද හාරනවා.

    ලපයා --? මේවා කජ්ජක්ද? අපි හයිඩ්‍රජන් පරමානුවේ ඉඳන් ජල අනුව ලංකාව තුලම හදන්න වැඩපිලිවෙලක් ගේනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,990
    113
    මාලඹේ
    සජිය --> මිත්‍රවරුනි ගංඟක් නෙවී මම මුහුදක්ම හදලා දෙනවා මම බලයට ආ විගසම. මමම ඒ මුහුද හාරනවා.

    ලපයා --? මේවා කජ්ජක්ද? අපි හයිඩ්‍රජන් පරමානුවේ ඉඳන් ජල අනුව ලංකාව තුලම හදන්න වැඩපිලිවෙලක් ගේනවා.
    කැරි කට් එක
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001

    මයිනා - ජාතිවාදේ අවුස්සලා චන්ද ටික අරගෙන හොරාකනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,789
    113
    මයිනා - ජාතිවාදේ අවුස්සලා චන්ද ටික අරගෙන හොරාකනවා

    හිනා ගියේ නෑ බන්. තව ප්‍රැක්ටිස් කරපන්. නැත්තන් උඹට සජියා වගේ හොඳ ජෝකර් කෙනෙක් වෙන්න බෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: Inigo Montoya

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හිනා ගියේ නෑ බන්. තව ප්‍රැක්ටිස් කරපන්. නැත්තන් උඹට සජියා වගේ හොඳ ජෝකර් කෙනෙක් වෙන්න බෑ. 🤭 🤭
    උඹටත් @2osama වගේ හොඳ බයියෙක් වෙන්න අමාරුයි බන් :D
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,045
    29,708
    113
    2017 පටන් ගත්ත ADB-funded Mahaweli Water Security Investment Program එක යටතේ උතුරු මද, උතුරු පැත්තට මහවැලි වතුර ගෙනියනවා. එකේ තව extension එකක් උතුරටම යන එක

    LUDWzsD.png
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,648
    2,428
    113
    30
    San Quentin State Prison
    2017 පටන් ගත්ත ADB-funded Mahaweli Water Security Investment Program එක යටතේ උතුරු මද, උතුරු පැත්තට මහවැලි වතුර ගෙනියනවා. එකේ තව extension එකක් උතුරටම යන එක

    1722667577549.png