වැඩබැරි අනුරගේ JVP-මාලිමා සාපේ එන්න කලින් වැඩ කොහොමද! Mahaweli Water Security Investment Program

monson

Well-known member
  • May 7, 2007
    26,045
    29,708
    113
    වැඩ බැරි අනුරනම් ආවට පස්සේ උන්ගේ වැඩකට කලේ රිලව් ගැන්නයි දුඹුරු සීනි කඩේ දැම්මයි විතරයි තාම. ආ තව bus stand එකක් paint කලා :lol:



    Mahaweli Water Security Investment Program​

    https://mwsip.lk/
    https://www.facebook.com/MWSIP/
    https://mcb.gov.lk/mahaweli-water-security-investment-program-mwsip/
    https://www.adb.org/projects/47381-001/main

    North Central Province Canal Project - NCPCP
    https://www.facebook.com/uecpro

    NWP Canal Project (NWPCP)
    https://www.facebook.com/NWPCP/

    Upper Elahera Canal (UEC)
    https://mcb.gov.lk/upper-elahera-canal-uec-project/

    O5Fr7dC.jpeg




    Jun 17, 2024:



    tqRGSx4.jpeg


     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,156
    3,435
    113
    colombo
    ai minissu 300 ganak wala pallata yawwe amu amuwe, maru wada karu
    ඒ ගාන අනුර අයියා අල්ලනවා බය වෙන්න එපා නේ යන විදියට


    දිට්ටවා.
    බන්ධනාගාර සීන් එක පාස්කු වගේ තමයි.

    හරි වෙලාවේ තීරණයක් ගත්තේ නැති එක
     
    • Like
    Reactions: CohenLenstra

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,049
    4,637
    113
    ඒ ගාන අනුර අයියා අල්ලනවා බය වෙන්න එපා නේ යන විදියට


    දිට්ටවා.
    බන්ධනාගාර සීන් එක පාස්කු වගේ තමයි.

    හරි වෙලාවේ තීරණයක් ගත්තේ නැති එක
    oya wage katha wak kiyane moda dara byyek wennama one :rofl:
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    372
    479
    63

    මේක හදන්න ලක්ෂ පනහක් යන්න විදියක් නෑ ලාබම බඩු දාලා හදලා තියෙන්නේ බාගයක් යන්නෙත් නැතුව ඇති කියපු මිලෙන්
     
    • Love
    Reactions: monson