අනුරගේ නූගත් පචාන්ඩුව වැඩ පෙන්වයි: "හැකරු" අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි!

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,150
    4,018
    113
    මුලින් වාර්තාව වැඩක් නෑ කිව්වා.
    ඊට පස්සෙ වාර්තාව හදන්න ඇඟිලි ගැහුවා කිව්වා.
    ඊටත් පස්සෙ ඇඟිලි ගැහුවා කියන්න සාක්කි නෑ කිව්වා.
    ඕවට තමා ඇඬියාව කියන්නේ. කියන දෙයක් තමන්ට තේරෙන්නෙත් නෑ අනුන්ට තේරෙන්නෙත් නෑ. ඔහේ මොනවහරි කියවනවා. අපිනම් ඕකට කියන්නේ අඬනවා කියලා.
    උඹ කියනව නම් 'නෑ මම මේ හිනා වෙනවා' කියලා,
    ඕකේ. නෝ වොරීස්.😂😂😂
    ඉතින් ඒක තමයි. ජෙප්පො ඇඟිලි ගහපු වාර්තා ආයේ වැඩක් තියනවා ද? ඔයා නේ සාක්කි ඉල්ලන්නෙ. ඔයා කියපු ඒවා දැන් ඔයාට ම රිමික්ස් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලා කට ඇරගෙන බොරු අහද්දි ඔහොම වෙනවා. දැන් ටිකක් නිදාගන්න. හෙට ආයෙම මුල ඉඳල කියවල බලන්න. :rofl::rofl::rofl:
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඉතින් ඒක තමයි. ජෙප්පො ඇඟිලි ගහපු වාර්තා ආයේ වැඩක් තියනවා ද? ඔයා නේ සාක්කි ඉල්ලන්නෙ. ඔයා කියපු ඒවා දැන් ඔයාට ම රිමික්ස් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලා කට ඇරගෙන බොරු අහද්දි ඔහොම වෙනවා. දැන් ටිකක් නිදාගන්න. හෙට ආයෙම මුල ඉඳල කියවල බලන්න. :rofl::rofl::rofl:
    හොරකමක් වෙලාලු. ආණ්ඩුව ඇඟිලි ගහලලු. හැබැයි එහෙම කියන්න සාක්කිත් නෑලු. ඉතින් සාක්කි නැත්තම් ඒකෙ තේරුම උඹ ඔය දොඩවන්නේ උඹේ ඔලුවෙ විතරක් තියෙන මනස්ගතයක් කියන එක. ඕකට කරන්න තියෙන්නේ දැන් මේ උඹ කරනවා වගේ ෆෝරම් වල අඬන එක විතරයි. අපි ඒකට බාධා කරන්නෑ. හැබැයි හිනා වෙනවා😂😂😂
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,150
    4,018
    113
    හොරකමක් වෙලාලු. ආණ්ඩුව ඇඟිලි ගහලලු. හැබැයි එහෙම කියන්න සාක්කිත් නෑලු. ඉතින් සාක්කි නැත්තම් ඒකෙ තේරුම උඹ ඔය දොඩවන්නේ උඹේ ඔලුවෙ විතරක් තියෙන මනස්ගතයක් කියන එක. ඕකට කරන්න තියෙන්නේ දැන් මේ උඹ කරනවා වගේ ෆෝරම් වල අඬන එක විතරයි. අපි ඒකට බාධා කරන්නෑ. හැබැයි හිනා වෙනවා😂😂😂
    ඒකනේ මම කිව්වෙ බත් මුට්ටි උස්සන් දුවපු, අයිඩී කාඩ් අරං දුවපු කට්ටිය සාක්කි ඉතුරු කරයි ද කියල. ඕව කියද්දි ඉතිං මනස්ගාත කිය කිය මේකෙ වැලලෙන්න හදනවා. ඔච්චර ගෙවනව ද පැලවත්තෙන් ? 🤣🤣🤣
     
    Similar threads