නෝලන් ගේ අලුත්ම සිනමා විස්කම - Helen of Detroit 🥴🥴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1956 රිලීස් කරපු "Helen of Troy" ෆිල්ම් එකේ හෙලන්ට රගපාපු "Rossana Podestà". :love:

    81oLuezPg1L.jpg
    image-w856.jpg

    MV5BZTEyNGM2OTMtYzA2Mi00OWMwLThlOGItNjVkM2ZkMzJkNTc2XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg
    83744_v9_ba.jpg
    234105120_tcimg_4760EA59.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,654
    25,659
    113
    ඔතන වලිය යන්නෙ හෙලන් බේරගන්න නෙවේනේ, හෙලන් එපා කියලා

    ග්‍රීක්ස් - තොපි මේකිව ගනින්
    ට්‍රෝජන්ස් - අපිට එපා තොපි ගනින්

    යුද්දෙ...

    නෝලන් ඉස් එ මාස්ටර්මයින්ඩ්
     
    MacFarlane

    Active member
  • Mar 10, 2026
    109
    102
    43
    බලු කඩුවක් නේ 😞

    "මුන්ට ඕනේ කළු එවුන් පුළුවන් තරම් පුෂ් කරලා උන් ගැන හෙට් එකක් හදන්නද? කළු එවුන් සුදු අයට replace නොකර උන්ට වෙනම character එකක් හැදුවනම් ඉවර නේ. GTA San Andres ekee CJ mara parasiddai neh. Ee wagee"
     
    Attachments

    • images (1).jpeg
      images (1).jpeg
      34.7 KB · Views: 24

    dikmon

    Active member
  • Apr 24, 2025
    223
    208
    43
    බලු කඩුවක් නේ 😞

    "මුන්ට ඕනේ කළු එවුන් පුළුවන් තරම් පුෂ් කරලා උන් ගැන හෙට් එකක් හදන්නද? කළු එවුන් සුදු අයට replace නොකර උන්ට වෙනම character එකක් හැදුවනම් ඉවර නේ. GTA San Andres ekee CJ mara parasiddai neh. Ee wagee"
    හැරි පොටර් එකේ සෙවරස් ස්නේප්ටත් මේකද මන්ද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,903
    13,324
    113
    35
    Spain
    උඹල දන්නවා නේ මට එක දිගට ෆිල්ම් බලන්න බෑ. ටිකකින් එපා වෙලා ඉන්නවා කියල. ඒ වුනාට මන් ආපහු ඊයේ රෑ ඉන්ටස්ටෙලා කතාව බැලුව. එක හුස්මට මුළු කතාවම බැලුව. මන් මේක විසි පාරක් විතර බලල ඇති. එත් මේක කිසිම අමාරුවක් නැතිව බැලුව. මන් හිතන විදියට මම බලපු හොඳම දෙවෙනි ස්පේස් ෆිල්ම් එක මේක. මට හොඳම එක ග්රැවිටි කතාව. එකේත් මට සැන්ද්‍ර බුලොක් ගෑනි පේන්න බැරි වුනත් කතාවේ හොඳකම නිසා අමාරුවක් නැතිව බලන්න පුළුවන්. එත් මන් හිතන්නේ නැහැ මට ඔඩිසි කතාව එහෙම බලන්න පුළුවන් වෙයි කියල
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹල දන්නවා නේ මට එක දිගට ෆිල්ම් බලන්න බෑ. ටිකකින් එපා වෙලා ඉන්නවා කියල. ඒ වුනාට මන් ආපහු ඊයේ රෑ ඉන්ටස්ටෙලා කතාව බැලුව. එක හුස්මට මුළු කතාවම බැලුව. මන් මේක විසි පාරක් විතර බලල ඇති. එත් මේක කිසිම අමාරුවක් නැතිව බැලුව. මන් හිතන විදියට මම බලපු හොඳම දෙවෙනි ස්පේස් ෆිල්ම් එක මේක. මට හොඳම එක ග්රැවිටි කතාව. එකේත් මට සැන්ද්‍ර බුලොක් ගෑනි පේන්න බැරි වුනත් කතාවේ හොඳකම නිසා අමාරුවක් නැතිව බලන්න පුළුවන්. එත් මන් හිතන්නේ නැහැ මට ඔඩිසි කතාව එහෙම බලන්න පුළුවන් වෙයි කියල
    Ubath mama wagemai.:P Movies balanna epa wenawa. Eth oya movies baluwa patta asai.