ජෝතිෂ්‍ය අංගසම්පූර්ණ software එකක් හැදුවා

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    මේකේ මුල ඉඳලා අගට ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න පුළුවන්. Interactive course එකක් තියෙනවා තව සිංහල textbook එකක් තියෙනවා පිටු 400 ක.
    ලංකාවේ අනිත් ඕනෑම Astrology software එකකට වඩා features තියෙනවා.

    ඔක්කොම test කරලා නිවැරදි බව verify කරලා තියෙන්නේ.

    Windows application එකක් . (ඕනෙනම් SaaS එකක් විදියටත් පුළුවන් හදල දෙන්න )

    මම මේක domain එක server එක එක්ක source code එක විකුනන්න කැමති. කැමැති කෙනෙක් ඉන්නවනම් offer එකක් PM කරන්න.
    (software එක විකුණලා business එකක් කරන්න පුළුවන් )

    https://tharusikuru.lk/software.html

    down da dan?