ලොරි ටොක්ස් දුන්නට මු ෆේල් ප්රොජෙස්ක්ට්ස් වලටමයි අතගහන්නෙ. අන්න වගා කිරිල්ල නැවැත්තුවලු

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,012
    1
    1,904
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ යකාගෙත් පොයිය විතරයි. අනික් උන්ටත් ටෝක් දීගෙන වගා කලා අක්කර 9ක් අරන් අලි කැලෑවකින්. වට්ටක්ක ලොරි ටිකක් විතරයි වික්කෙ දැන් අන්න නැවැත්තුවලු. ලොල්

    මුගෙ ෆ්රීලාන්ස් ඉන්කම් එක ලක්ශ 20ලු මාසෙට.

    ලගදි අපාර්ට්මට් එකක් අරන් තිබ්බා ගෙවන්න, කෝටි 4ක එකක්. මාසෙට ලක්ශ 10යි වාරිකේ. කැරිම සීන් එක ඒකත් අරන් තියෙන්නෙ මෙලෝ රහක් නැති පැත්තක කෝටි 4ක් ලොවෙත් වටින් නෑ. ඕකත් ශුවර් ෆේල් ඉන්වෙස්ට්මන්ට් එකක්.

    මූ අතගහගන ගහන වැඩේ ෆේල් වෙනවනේ, යූට්යුබ් වල පොයිය ගහන නිසා ඇස්වහ වැදිලවත්ද

    මු හිතට එන හැම හුත්තම විඩියෝ දාල ලෝකෙටම අතාරිනවා පිස්සු යකෙක්. දැන් ඉස්සරහට සත්තුන්ට අනාතාගරයක් හදන්වා කියන්වා, තව උගෙම ප්රොඩක්ට් එකක් හදනවා කියනවා ෆැක්ටරියk දාල. හිතට එන ඔක්කොම හෑල්ලක් වගේ දිග අරිනවා. මෝඩ යකෙක්