ගෙවල් හදපු/හදන/හදන්න ඉන්න කලුවො වරෙල්ලා - අද ජනෙල් ගැන අහන්න යන්නෙ 😃😃

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Aluminum Walata wadaa hondai PVC karanna puluwannam. Look ekath Superb. Nathnam Lee walin haduwamath look eka maru. lee walin hadanawanam hondata weluna lee ganna one nathnam kaalayak yanakota Janel Palu ada gahanawa awwata.. mage ekak ehema unaa. honda Railing System ekak daaganna. cheap ewa ganna epa. Mamanam Grill damme naa. Fully Open.
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    ලි වලදී මුලින් ගණන් ගියේ නැටි උනත් වෝට බේස් කරන්න පට්ට වියදමක් යනවා... කල් පැවැත්මයි ඔක්කොම එක්ක බලද්දී ඇලුමිනියම් හොද.. 100 mm වල වත් ඇලුමිනියම් දාන්න.. swiss tec නම් සුපිරි
     
    • Like
    Reactions: Inigo Montoya